ඇමරිකාව සහ ඉන්දියාවට හිතකර විදේශ ප්‍රතිපත්තිය හොදයි චීනය එක්ක තරහ වෙනවට වැඩිය ප්‍රශ්න එනවා ඇමරිකාව එක්ක ප්‍රශ්න ඇති කරගත්තොත්. චීනය සම්බන්ධතා ඇති කරගන්නේ වෙලද පල වාසිය බලලා නමුත් ඇමරිකාව එක්ක විදේශ ප්‍රතිපත්ති වලදි කෙලින්ම ආරක්ෂාවට බලපානවා ඒ ක හින්දා ඇමරිකාවට හිතති සහ සහ චිනය සමග වෙලද සබදතාත් ඇතිවන විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කල යුතුයි. දැන් ඉන්දියාවත් ඇමරිකානු හිතවාදි හින්දා ප්‍රශ්නයක් නෑ .මහින්දට බැරි වුනෙත් මේක තමයි මිනිහා ඇමරිකාවටත් වඩා ලොක්කෙක් වෙන්න ගියා අපි පුංචි රටක් වශයෙන් අපේ සිමාව දැනගන්න ඔනේ.




