1. social anxiety guy

    නැතිවෙච්ච මොබිටෙල් සිම් එකක් ආපහු ගන්න විදිහ

    නැතිවුන මොබිටෙල් සිම් එකක් ආපහු ගන්න පුලුවන්ද? අයිති කෙනා ඉන්නෙ නම් ලංකාවෙ නෙවෙයි...අයිතිකාරයා නැතුව ගන්න පුලුවන්ද?
  2. social anxiety guy

    මේ ගැන අදහසක් කියපල්ලා සිංහලු...

    උඹලට සල්ලි බලය, දේශපාලන බලය, පිරිස් බලය, ඇඟපතේ ශක්තිය නැති නිසා ගොඩක් තැන්වල අසරණ වෙනව නේද? එහෙම වෙච්ච සිද්දි ටිකක් මතක් කරන් යමු මේ ත්‍රෙඩ් එකේ....
  3. social anxiety guy

    මෙන්න මෙහෙම තමයි කරන්න ඕන

    :yes::yes::yes::yes::yes:
  4. social anxiety guy

    උඹලා home appliances වලට කොච්චර වියදම් කරනවද?

    උඹලා home appliances වලට කීයක් වියදම් කරනවද? තමන්ට ඕන නැති උනත් ගන්නවද? මටනං හිතෙනවා තමන්ට තියෙන electronic devices අඩුවෙන තරමට හිතට නිදහස් කියලා...මොකද ඒවා maintain කර කර වද වෙන්න ඕන නෑනෙ
  5. social anxiety guy

    කාන්තාවන්ට ගරු කිරිමේ ලොජික් එකේ ඩබල් ස්ටැන්ඩඩ් එක...

    මේ ලෝකේ පිරිමියෙක්ට හම්බෙන පලවෙනි සහ අසිමිතව ආදරය කරන කාන්තාව තමා තමන්ගේ අම්මා.අම්මා කෙනෙක් දුක් විඳලා තමන්ගේ දරැවෝ හදනවා ඒකට ඇයට නිසි ගෞරවය තමන් දිය යුතුමයි.ඒත් වර්තමාන සමාජේ ප්‍රශ්නයක් තියනවා ,ලංකාවේ සමහරු කාන්තාවට ගරු කරන්න කිව්වට තමන් බදින පිරිමියගේ අම්මගේ පැත්තට එද්දි ඒ ගෞරව ලොජික් එක...
  6. social anxiety guy

    යාලුවෝ සෙට් එකක් ගිහින් හොල්මන් සීන්වලට මූන දෙන විදිහේ film ටිකක්

    හොද horror film ටිකක් කියමුකෝ... යාලුවෝ සෙට් එකක් ගිහින් හොල්මන් සීන්වලට මූන දෙන විදිහේ film ටිකක් කියමු බලන්න
  7. social anxiety guy

    Mouse එක ක්ලික් වෙන්නැති එක හදාගත්තා

    මගේ කලින් තිබ්බේ මෙන්න මේ මවුස් එක... පස්සේ මේකේ left click වෙන්නැති නිසා අයින් කරල chinese brand එකක් ගෙනාවා ඒක කිසිම වැඩක් නෑ...හරියට pointer එක යන්නෑ...scroll වෙන්නෑ පහලට scroll කරද්දි උඩට යනවා pointer එක නිකං යනවා වැඩක් නොකර තියෙද්දි ආයෙම ගිහින් මාරු කරන්නත් බැරි නිසා පරණ එකට අලුත් එකේ...
  8. social anxiety guy

    මොකක්ද බං මේ ඔන්ලයින් ලෝන් හුටපටේ?

    එෆ්බී එකේ දැකලා මේ වීඩියෝ එකට ආවෙ...මොකක්ද බං මේක
  9. social anxiety guy

    Android root කරන්න software එකක්

    Android phone එකක් ලේසියෙන්ම root කරගන්න හොඳ software එකක් නැද්ද? මම බලපු එකක්වත් හරිගියෙ නෑ...සමහර ඒවා සෑහෙන කාලෙකින් update කරල නෑ...දන්න එකෙක් කියහන්කො
  10. social anxiety guy

    ඒ දවස් මතක් උනා...😢😢😢😢

    2013 - 14 අතර කාලේ a/l ලියනව...ඊටපස්සේ 2015 - 2016 කාලේ කෝස් එකක් කරනවා, ලර්නර්ස් යනවා...2016 - 2019 වෙනකං උනත් හොදයි...මොනවා උනත් සැහැල්ලුවෙන් හිටපු කාලයක්...නයිට් ඩේටා පැකේජ් එකක් දාගෙන ඇති තරම් බෑවා...දැන් එහෙම කරන්නවත් හිතෙන්නෑ පැකේජ් වල ගනන් බැලුවම...නන්දසේනයා ඇවිත් රටම නැත්තටම නැතිකරා නේද...
  11. social anxiety guy

    airport එකේ ගැට කපන්නෝ

    මුන්ට එයාපෝට් එක ඇතලෙදි තිත්ත කුනුහරුපෙන් බනින්න බැරිද බං? එහෙම බැරිනං දෙකක් නෙලලා දාන්න බැරිද?
  12. social anxiety guy

    දම් රැජිණි |

    මේ වගේ පකේ බස් මටනං පේන්න බෑ...මේවා ෆැක්ටරියෙන් එන විදිහ තමා මටනං ලස්සන...
  13. social anxiety guy

    ritalin ‌කොහෙවත් නෑනේ

    අහන අහන ෆාමසියෙන් කියන්නේ නෑ කියලා...ගන්න කොහෙවත් නැද්ද ritalin 10mg
  14. social anxiety guy

    කේන්දර බලල රස්සාව ගැන කියපු දේවල් හරිගියාද?

    කේන්දර බලල උඹලට රස්සාවක් හම්බෙනවද නැද්ද කියල බලපු උන් ඉන්නවද? හම්බවෙන රස්සාව ගැන කියපු විස්තර හරිගියාද? එහෙම බලල කියපු අනාවැකිය ඒ විදිහටම හරි ගියාද? නැද්ද? මේක ජෝක් එකක් කරගන්නැතුව පොඩ්ඩක් උත්තර දෙනවනම් ගොඩක් හොදයි... මොකද මට මේවගේ ඇත්ත නැත්ත හොයාගන්න ඔනවෙලා තියෙන්නේ... @Solo Rider...
  15. social anxiety guy

    යකෝ මෙහෙමත් ගෘප් තියනවනේ 😂😂😂

    facebook post එකක තිබිලා දැක්කේ...පස්සේ ගෘප් එකට ගියා පොඩ්ඩක් ඔලුව දාලා බලන්න...ඒක දැක්කම හිනාගියා...:ROFLMAO::ROFLMAO::ROFLMAO: ගෘප් එක තමා "විවාහයෙන් පසු බිරියගෙන් බැට කන්නන්ගේ සංගමය" https://www.facebook.com/groups/1325720934430863 ඇයි මේ බැඳපු උන් ගෑනුන්ට මෙච්චර බය? අපේ පවුලේ නෑදෑයෝ, අහල...
  16. social anxiety guy

    electronic devices පාවිච්චි කරන විදිහ

    electronic devices කෙලින්ම wall socket වලට plug කරලා පාවිච්චි කරන එක හොදයිද? එහෙම නැත්තං extension code එකක් එක්ක පාවිච්චි කරන එක අවුල්ද? phone, laptop වල battery එකට, circuit board වලට අවුලක් යනවද extension code පාවිච්චි කරන එකෙන්?

    No contents