කොල්ලෝ උඹ 👊
පිරිමියෙක් නම්
කවදාවත් උඹව අවතක්සේරු කරගන්න එපා සමාජ මාධ්‍යය ඉස්සරහා.,මන් දැකලා තියනවා ගොඩක් facebook වල ඉන්න පිරිමි කොන්ද පන නැති විදිහට හැසිරෙනවා.
සමාජය විසින් දුර්වල යැයි,කාන්තාවන් විසින් පිරිමියෙක් දුර්වල යැයි සැලකෙන දේවල් අතිශෝක්තියක් යුතුව ලොකු දෙයක් වගේ උලුප්පා පෙන්වනවා...