1. social anxiety guy

    Questions Laptop එක repair කරන්න තැනක්

    Laptop එක repair කරගන්න කෑගල්ලේ හොඳ තැනක් recommend කරන්න පුලුවන්ද?
  2. social anxiety guy

    Questions sim දෙකක් disconnect කරගන්න

    Dialog, airtel sim දෙකක් තියනවා disconnect කරන්න ඕන...අයිති කෙනාට යන්න එන්න අමාරුයි...ඒ නිසා email එකක් දාලා වැඩේ කරගන්න පුලුවන් වෙයිද? එහෙම නැත්තං service point එකකට යන්නම ඕනෙද?
  3. social anxiety guy

    මේක හොයල දියන්කෝ

    මේකෙ video එක තියෙන එකෙක් දාහන්කො link එක
  4. social anxiety guy

    Questions Ritalin ගන්න තියනවද?

    Ritalin ගන්න තියනවද pharmacy වල? Prescription එකක් නැතුව ගන්න පුලුවන්ද?
  5. social anxiety guy

    මේ කියන කතාව ඇත්තද බං?

    ශ්‍රී ලංකාවට නුහුරු ඇන්ඩෘ ටේට්, ආචාර්ය ජෝර්ඩාන් පීටර්සන් අපි අත්හදා බැලීමක් විදියට ශ්‍රී ලංකාවට හඳුන්වා දුන්නා. ලෝකයේ ජනප්‍රියම, මිලියන ගානක් රසිකයො හිටියට ශ්‍රී ලංකාවේ අතිබහුතරය ඔවුන් දැන සිටියේ නැහැ. අපේ රටේත් බොහෝ දෙනෙක් මේ තිත්ත ඇත්ත ආදරයෙන් වැළද ගත්තා. කොහොමවුනත් ඇන්ඩෘලාගේ, ඩොක්ටර්...
  6. social anxiety guy

    පිටිකිරි බොන අය එන්න

    උඹලා පිටිකිරි බොන්න ඇබ්බැහි වෙලාද? ඇබ්බැහි වෙලා ඉදල ඒක නවත්තගත්තෙ කොහොමද? මට උදේ නැගිට්ටම, ආයෙ උදේ 10, හවස 5 වෙනකොට අනිවාර්යෙන් කිරිතේ එකක් ඕනෙමයි...දවසට කෝප්ප 3ක් පෙවෙනවා...සමහරවිට කෝප්ප 4 හරි 5 පෙවෙන දවස් එහෙමත් තියනවා...මේක නවත්තගත්තෙ කොහොමද උඹලා? කිරිතේ නොබීම හිටියොත් ඇඟට මොනවගේ වෙනසක්ද...
  7. social anxiety guy

    Which came first? Android or iOS?

    That’s one question that’s in all our heads. Was it the iPhone that revolutionized touch-screen mobiles or was it Android that started the whole smartphone thing. Many have argued that the iPhone was the device that all the Android phones are based on, if there was no iPhone, there would’ve been...
  8. social anxiety guy

    අස්වෙන්න දෙන්නේ නැද්ද?

    ඔයා දන්න හැම පරිගණක ඉන්ජිනේරුවෙකුටම මේක කියන්න. පරිගණක ඉන්ජිනේරු විද්‍යාවට සම්බන්ධ රැකියා කරන හැමෝටම මේක කියන්න. අපේ රටේ බහුතරයක් පරිගණක සමාගම් වල, work culture එක හරිම සත්පුරුෂයි. තමන්ගේ ආයතනය සතු වටිනාම සම්පත, තමන්ගේ සේවකයෝ ටික කියලයි ඒ ආයතන සලකන්නේ. එහෙම ආයතනයක වැඩ කරද්දී, අපට අපේ අම්මා...
  9. social anxiety guy

    Hutch cliq 4g 2 day speed

    Hutch cliq app eke 2days unlimited 4g speed kohomada? Limit karanne na neda?
  10. social anxiety guy

    Questions උඹලගෙත් wifi data කැපෙනවද මේ app එකට?

    Router එකේ data කැපෙන්නෙ මොකද කියල බලද්දි මේකට 4gb වගේ වාශ්ප වෙලා තියනවා...මේක disable කරන්න ක්‍රමයක් නැද්ද බං? Remove apps and users කියන්නෙ මොකක්ද බං ඒ service එක? Youtube නං video බලල කැපුන කියමු ඒක අවුලක් නෑනෙ...ඒත් අනික් එක තමා නිකං අපරාදෙ gb කැපිල
  11. social anxiety guy

    Office එකෙන් දුන්න birthday treats,gifts මොනවද?

    උඹලට office එකෙන් birthday treats, gifts, promotion party, office එකේ special events වලට දුන්න දේවල් මොනවද?
  12. social anxiety guy

    මිනිස්සු ගැන කල්පනා කරද්දි...🤔🤔

    ගොඩක්ම අනික් මිනිස්සුන්ට ලොකු සීන් දාන, වැරැද්දක් පෙන්නල දුන්නම පිලිගන්නෙ නැති මිනිස්සු කිසි දියුණුවක් නෑ නේද? ඒ මිනිස්සුන්ට වඩා දුප්පත් වෙලා ඉදපු උන් දැන් හොටෙල්, වාහන සේල්, හොඳ ජොබ් කරන් ඉන්නව ආතල් එකේ කිසිම මාන්නයක්, ඔලුව ඉදිමිලා නෑ ඕන එකෙක්ට කතා කරනව...
  13. social anxiety guy

    mp3 download කරගන්න වෙබ්සයිට් එකක්

    මචංලා mp3 බාගන්න හොද වෙබ්සයිට් එකක් නැද්ද? Youtube convert වෙන සයිට් නෙවෙයි original සිංදුවම තියන වෙබ්සයිට් තියනවද හරියට spotify වගේ? දන්න එකෙක් කියහන්
  14. social anxiety guy

    ඇයි දැන් ඉන්න පොඩිඋන් මෙහෙම??

    අපෙ ගෙවල් ලග led bulb හදන ගෙයක් තියනව...මම අද එහෙ ගියා බල්බ් ටිකක් ගන්න...එතකොටයි මේ සිද්දිය උනේ...ඒ ගෙදර අංකල් තමා බල්බ් හදන්නෙ...අංකල් බල්බ් ටික ගේන්න ගෙට යද්දි ඒ අංකල්ගෙ දුව මිදුලට ආවා...මම මිදුලෙ හදල තියන බංකුවෙ වාඩිවෙලා හිටියෙ...මේ කෙල්ලට වයස 14 හරි 15 වෙන්න ඇති...ඇඳගෙන හිටියෙ රෑට අඳින...
  15. social anxiety guy

    Questions Hutch sim ගැන උදව්වක්

    මගෙ id no එකට hutch sim එකක් register වෙලා තියනවා...ඒක disconnect කරන්න කොලඹ hutch head office එකට යන්න වෙනවද? නැත්තං මේ hutch arcade එකෙන් කරගන්න පුලුවන්ද? Hutch Arcade - Kegalle 783R+3Q4, Court Rd, Kegalle 078 505 4958 https://g.co/kgs/P3gYd5
  16. social anxiety guy

    Questions google account එක sync වෙන්නැත්තේ ඇයි?

    setting ගිහින් sync now දැම්මට මොකුත්ම වෙන්නෑනේ...නිකංම තියෙනවා cancel sync දීලා ආයෙ sync now දැම්මත් වැඩක් නෑ
  17. social anxiety guy

    Questions facebook එකේ තියන දැනුමක් ගන්න පුලුවන් පේජ්, ගෘප් මොනවද?

    facebook එකේ ගොං ආතල් නැති හොද පේජ්, ගෘප් මොනවද? අලුත් දෙයක් ගැන දැනුමක් ගන්න පුලුවන් ඒවා දාහන්කෝ...නිකං ගොං ආතල් දැකල එපාවෙලා තියෙන්නේ
  18. social anxiety guy

    facebook account එක lock උනා

    මගේ facebook account එක ඊයේ lock උනා...අද identity confirmation කරන්න ලින්ක් එක ඇවිත් තිබ්බා ඒකත් කරා.මේක unlock වෙන්න දවස් කීයක් යයිද මචංලා? someone logged into your account කියල තිබුනා ඒ නිසා lock කරා කියල තිබුනේ...ඒත් ඉතින් එහෙම වෙන්න විදිහක් නෑ...මේක facebook එකේ අවුලක්ද?

    No contents