1. social anxiety guy

    සමත මන්ඩලෙන් එවපු ලියුමක දිනේට යන්න බැරිවුනොත්

    මගෙ මාමාගෙ ලොකු පුතාට සමත මන්ඩලෙන් ලියුමක් ඇවිල්ලා ඌ ගත්ත ණයක් ගෙවල නැතුව ණය දුන්න තැනින් සමත මන්ඩලේට දාලා. මුට එන්න කියපු දිනේට යන්න බැරිවෙලා ඉතින් එහෙම උනොත් මොනව කරයිද? පොර දැන් හොදටම බයවෙලා මට කෝල් කරනව කාගෙන්හරි අහල කියන්නලු මමත් ඉතින් ඔව දන්නේ නැති නිසා උඹලගෙන් අහගන්න කියල මේක දැම්මේ...
  2. social anxiety guy

    25000 - 35000 අතර හොඳ phone එකක්

    දැනට 25 ත් 35 ත් අතරෙ තියන අවුලක් නැතුව පාවිච්චි කරන්න පුලුවන් budget phone එකක් recommend කරහල්ලකො බං...brand එක මොකක් උනත් අවුලක් නෑ...ලෙඩ නැතුව පාවිච්චි කරන්න තිබ්බනම් ඇති...social media & movies වලට තමා වැඩිපුරම පාවිච්චි වෙන්නෙ
  3. social anxiety guy

    Dell laptop 13th gen

    Dell inspiron 13th gen laptop වල backlit keyboard එන model එකක් තියනවද? රෑට backlit keyboard එකක් නැතුව වැඩකරන්න අමාරුයි අනික screen resolution එක ඕනෙ 16:9 නිසා inspiron හරි vostro හරි එකක් තමා ඕන Dell නැතුව අනික් brands වලින් මෙහෙම option තියෙන්නෙ මොනවගෙද?
  4. social anxiety guy

    Automatic vs manual transmission

    උඹලා කැමති autogear ද නැත්තං manual ද?
  5. social anxiety guy

    Youtube එකේ ad පෙන්නනවා වැඩියි නේද?

    මේ දවස් ටිකේම youtube app එකෙන් video බලද්දි ads පෙන්නනවා වැඩියි නේද වෙනදට වඩා...ඒ නිසා මම දැන් app එකෙන් නැතුව brave browser එකෙන් youtube බලන්නෙ...කලින් ඔච්චර ad පෙන්නුවෙ නෑ...
  6. social anxiety guy

    What is the best aspect ratio on laptops?

    Vote කරමු
  7. social anxiety guy

    Questions මෙන්න මේ ගැන දන්න කෙනෙක් උත්තරයක් දියන්කො

    මෙන්න මේ ජොබ් එකට ඇප්ලයි කරන්නෙ කොහොමද? Link 👇 Disability support worker මේක ඒජන්සියක් හරහා කරන්න ඕනෙ නේද? එහෙම නැත්තං විදේශ සේවා එකෙන්ද කරන්න ඕන? මේක කරන්න ඕන සම්පූර්ණ process එක මට කියනවද මචංලා...මම දන්නෙ නෑ වැඩිය මේ ගැන
  8. social anxiety guy

    ඕනෙවට වඩා සල්ලි පස්සෙ ගිහින් කෙලවගන්න එපා!

    මේ සිද්දිය උනේ ගෑනිගෙ වහලෙක් වෙච්ච අපේ කොන්ද පණ නැති පොන්න මාමාට. මිනිහා පැන්ෂන් ඇවිල්ලා මහ ලොකුවැඩ කරලා දියුණු වෙන්න දැඟලුවා.බැංකු ණය අරන් වතු වවන්න හැදුවා.බිස්නස් කරන්න ගියා.සල්ලි ගැන කිසිම මැනේජ්මන්ට් එකක් තිබ්බෙ නෑ.ඒ කාලෙ මහලොකුවට පම්පෝරි ගැහුවා මම මෙහෙම කරනවා, අරහෙම කරනවා, මම මේ වැඩේ පටන්...
  9. social anxiety guy

    ඔන්ලයින් ණය

    ඔන්ලයින් ණය අරන් ගෙවාගන්න බැරිවුන අය ඉන්නවද Cashx, fastrupee, robocash වගේ ඒව නීත්‍යානුකූලද? මේවගෙ නීතිමය පැත්ත කොහොමද
  10. social anxiety guy

    උඹලගෙ පවුල්වලත් ඉන්නවද මෙහෙම පොන්න පිරිමි?

    උඹලගෙ පවුලෙ ඉන්නවද ගෑනුන්ට බයේ තුන්කුදු ගැහිලා වැඳගෙන ගෑනිගෙ ගූ උනත් කන්න ලෑස්ති කොන්ද පණ නැති පොන්න පිරිමි? අපේ පොන්න මාමා එහෙම එකෙක්...ගෑනි කියන ඕනෑ දෙයක් කරනවා...ගෑනිට සල්ලි දිදී මේ යකා අඳින්නෙ හද්ද පරණ ඇඳුම්...අඩුගානෙ ඇඳුමක්වත් ගන්න සල්ලි නෑ ගෑනිටම පුදලා...මෙහෙම කොන්ද පණ නැති පොන්නයො ඉන්නවද...
  11. social anxiety guy

    Creepy darkweb videos තියනවද?

    මේවගේ creepy videos තියන onion links ටිකක් එවහන්කො තියන එකෙක්
  12. social anxiety guy

    Dialog mega run

    අද dialog mega run පෙන්නන්නෙ නෑනෙ wow app එකේ උඹලගෙත් එහෙමද
  13. social anxiety guy

    කවුරු මොනවා කිව්වත් ඇත්ත මේකයි

    අපි හිත සනසාගන්න එක එක කතා කිව්වට මෙන්න මේක තමයි ඇත්ත...උඹලා හොද උසට, මහතට ලස්සනට, සික්ස් පැක් තියන, ජිම් යන, පයිය හෙන සයිස්, හොද පර්සනැලිටියක් තියන පොරක්නම්, කොටින්ම alpha male නම් උඹට ලෝකෙ ඕනෙම රටක කෙල්ලෙක් දාගන්න එක සිම්පල් වැඩක්...ඕවා මොකුත් නැති මං වගේ තව ඉන්න අනාතයින්ට අඩුගානෙ සාමාන්‍ය...
  14. social anxiety guy

    Questions උඹලා download කරන් තියන් ඉන්න movies, tv series මොනවද?

    බාගෙන තියන් ඉන්න tv series, movies මොනවද? screenshot දාගෙන යමන්
  15. social anxiety guy

    Questions උඹලා ගත්ත ණය ගෙවන්නේ කොහොමද?

    උඹලා ණය අරන් තියනවනම් ඒ ණය ගෙවන්නේ කොහොමද? ගත්ත ණය manage කරන්නේ කොහොමද? arrears උනාම මොකද කරන්නේ? ණය හරියට manage කරන් ගෙවන ක්‍රම මේකේ කතා කරමු.
  16. social anxiety guy

    Questions Tab එකට mouse එකක් පාවිච්චි කරන උන් වරෙන්

    මම පාවිච්චි කරන tab එකට usb otg adapter එකක් හරහා mouse එක ගහල බැලුවා හැබැයි ටිකක් වෙලා පාවිච්චි කරද්දි mouse එකේ wire එක රත් වෙනවා Mouse එකට ඕන voltage එක 5V 100MA Tab එකෙන් දෙන්නෙ ඊටවඩා අඩු power එකක්ද? එහෙම රත්වෙද්දි පාවිච්චි කරන එක අවුලක්ද?
  17. social anxiety guy

    Questions My dialog වැඩ නැද්ද?

    ඊයෙ ඉඳන් please wait කියල load වෙවී තියනව...router එකේ data බලාගන්න විදිහක් නැති නිසා web portal එකෙන් බැලුවෙ...උඹලගෙ app එක වැඩකරනවද?

    No contents