ඩොලරය 164 යි..අපිට මොකද වෙන්නේ .???

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම මහින්ද වාදීයේක් නෙමේ නමුත් ඒ මොහොතේ මහින්දට කියනන් තිබ්බ මම 15000 වැඩි කරනවා කියල නමුත් මහින්ද එහෙම කියූවේ නැ මොකද ඒ වෙනකොට බුවා දන්නවා මිනිහ දීනුවොත් ඔය වැඩේ මාලාට කරන්න බැ කෙරුවොත් කෙලවෙනවා කියල ..මිනිහ ඒ අවදානම ටිකක් අරන් 2,500 වැඩීකරා ..අපේ උන් බඩ දෙකට දානකල් ගොඩ යාමක් නැබන් සින්ගපුරුව හදනකොට ලී කුවන් යු ..රටේ උන් කන බත් පත පවාසීමා කරා දවසට එක වෙලයි ෆැමිලි එකෙ ගානට එකවෙලකට විතරයි සලාකේ දුන්නේ ඒ රටේ මිනිස්සු ඒ කාලේ ලී කුවන් යුට බැන්න මඩ ගැහුවා නමුත් බහුතරයක් කට්ට කාගන නොදුටු මතු පරපුරක් වෙනුවෙන් රටක් හදන්න ජීවීත කැප කරා..ලී කුවන් යු ගේ අභාවය සිද්දවෙන කොට මම හිටියේ සින්ගපුරුවේ මම හොදට දැක්ක දෙයක් තමා වයසක මිනිස්සුන්ට ඒ මරණය දැනුනේ නැ නමුත් තරුණ පරපුර ඔහුගේ මරණය නිසා දෑඩී කම්පාවකට පත්වෙලා හිටියා..අපෙත් කවද හරි එක පරපුරක් කැපවෙන්න ඕනේ සොදුරු අනාගතයක් දකින්න නම් (දේශපාලන ඇහෙන බලන්න එපා මේ ප්‍රකාශය මොකද ඒ වගේ නායකයෙක් පෙනතේක්මානයකවත් නැ)

    :yes::yes:
    1. 10 000න් රාජ්ය සේවක පඩි වැඩි කිරිම
    2. තෙල් මිල අසීමාන්තිකව චන්දෙ බලාගෙන පහල දැමීම,
    3. මහ බැකුවෙන් බිලියන 30 රනිල හොරාකාපු එක
    4. NRFC/RFC සහ ටිකිරි ගිනුම් වලටත් බදු ගහපු එක
    5.ෆික්ස් ඩිපොසිට් වලට බදු ගහපු එක
    6. පොහොර සහනාධාරය අයින් කරපු එක
    7.දේශීය ලුණු වලට බදු ගහපු එක...

    ඔය වගේ කප්පරක් මරිමෝඩ වැඩ මේ පාන්ඩුව කරා ඔවගෙ අවසාන ප්‍රතිපලය තමයි 164ට ගිහින් තියෙන්නෙ ඔක 200 ට ගිය ගමන් සීහලුන්ට සාගතේ, හාල් මිටයි ලුණු කැටෙයි පිට රටින් ගේද්දි ආයෙ මොනාද අපේ උන් කැද බීලත් ඉවරයි...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එකට සල්ලි කොහෙන්ද පිටරටින් ගන්න නය. ( ණය + ඍජු බදු + වක්‍ර බදු).

    රජයේ ආයතන පෞද්ගලීකරණය කරන්න ඕන කියලද කියන්නේ?

    මුන් වගේ රනිලගෙ ගල් කොල්ලන්ට කියල දෙන්ඩ යන්ඩ එපා තේරුමක් නැ.. ඔකුන් ඩොලර් එක 400 ට ගියත් මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද ගාන සිරිකොතේ ගල් කොල්ලො..:eek:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    මචන් ඔය ඩෙෆනීශන් එක වැරදී ...මේක දියුණු වෙමින් පවතින රටක් නෙමේ මේක දියුනු නොවෙන රටක් බන් ..

    හරියට හරි ලොවෙත් ලන්කාව දියුනු කරන්න බැ දියුනු කරන්න හිතන එකා අවන්ක මොඩයෙක් :lol:
     
    • Like
    Reactions: X101

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    :yes::yes:
    1. 10 000න් රාජ්ය සේවක පඩි වැඩි කිරිම
    2. තෙල් මිල අසීමාන්තිකව චන්දෙ බලාගෙන පහල දැමීම,
    3. මහ බැකුවෙන් බිලියන 30 රනිල හොරාකාපු එක
    4. NRFC/RFC සහ ටිකිරි ගිනුම් වලටත් බදු ගහපු එක
    5.ෆික්ස් ඩිපොසිට් වලට බදු ගහපු එක
    6. පොහොර සහනාධාරය අයින් කරපු එක
    7.දේශීය ලුණු වලට බදු ගහපු එක...

    ඔය වගේ කප්පරක් මරිමෝඩ වැඩ මේ පාන්ඩුව කරා ඔවගෙ අවසාන ප්‍රතිපලය තමයි 164ට ගිහින් තියෙන්නෙ ඔක 200 ට ගිය ගමන් සීහලුන්ට සාගතේ, හාල් මිටයි ලුණු කැටෙයි පිට රටින් ගේද්දි ආයෙ මොනාද අපේ උන් කැද බීලත් ඉවරයි...

    ඒ වුනාට රටේ ඉඩම් සින්නක්කර දුන්නෙ නෑ නේ...
    99 අවුරුද්දටනේ දුන්නෙ. 2030 දි බලන්න කියන්නෙ ඕක රුපියල් 10 ක් 15ක් වෙනව කියන්නෙ
     
    Last edited:

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    එක්කෝ වැඩක් නැ බන් ඕව කියල ඔය එකක් වත් මේ රටේ කරන්න බැ පුලුහන් පුලුහන් උන් යමල්ලා වෙනරටකට මේක ...කෙලවෙලා ඉවරයි
    :yes::yes::yes:

    :yes::yes:
    1. 10 000න් රාජ්ය සේවක පඩි වැඩි කිරිම
    2. තෙල් මිල අසීමාන්තිකව චන්දෙ බලාගෙන පහල දැමීම,
    3. මහ බැකුවෙන් බිලියන 30 රනිල හොරාකාපු එක
    6. පොහොර සහනාධාරය අයින් කරපු එක
    :yes::yes::yes:
     
    • Like
    Reactions: X101

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,662
    1
    6,346
    113
    mahinda adukarai bn iwasan idapan

    මේ යන විදිහට ගියොත් අය මහින්ද නෙවෙයි කවුරු අවත් අඩු කරන්න බැහැ බන්.:no: එක තම ඇත්ත :sorry:
     
    • Like
    Reactions: X101

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,196
    11,220
    113
    Forest
    Tolerate it. It will go down furthermore and eventually come to a stable point. Letting it float is the best thing to do. :D
     
    Last edited:
    • Like
    Reactions: X101

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,155
    20,758
    113
    හස්තිශෛලපුර
    මම මහින්ද වාදීයේක් නෙමේ නමුත් ඒ මොහොතේ මහින්දට කියනන් තිබ්බ මම 15000 වැඩි කරනවා කියල නමුත් මහින්ද එහෙම කියූවේ නැ මොකද ඒ වෙනකොට බුවා දන්නවා මිනිහ දීනුවොත් ඔය වැඩේ මාලාට කරන්න බැ කෙරුවොත් කෙලවෙනවා කියල ..මිනිහ ඒ අවදානම ටිකක් අරන් 2,500 වැඩීකරා ..අපේ උන් බඩ දෙකට දානකල් ගොඩ යාමක් නැබන් සින්ගපුරුව හදනකොට ලී කුවන් යු ..රටේ උන් කන බත් පත පවාසීමා කරා දවසට එක වෙලයි ෆැමිලි එකෙ ගානට එකවෙලකට විතරයි සලාකේ දුන්නේ ඒ රටේ මිනිස්සු ඒ කාලේ ලී කුවන් යුට බැන්න මඩ ගැහුවා නමුත් බහුතරයක් කට්ට කාගන නොදුටු මතු පරපුරක් වෙනුවෙන් රටක් හදන්න ජීවීත කැප කරා..ලී කුවන් යු ගේ අභාවය සිද්දවෙන කොට මම හිටියේ සින්ගපුරුවේ මම හොදට දැක්ක දෙයක් තමා වයසක මිනිස්සුන්ට ඒ මරණය දැනුනේ නැ නමුත් තරුණ පරපුර ඔහුගේ මරණය නිසා දෑඩී කම්පාවකට පත්වෙලා හිටියා..අපෙත් කවද හරි එක පරපුරක් කැපවෙන්න ඕනේ සොදුරු අනාගතයක් දකින්න නම් (දේශපාලන ඇහෙන බලන්න එපා මේ ප්‍රකාශය මොකද ඒ වගේ නායකයෙක් පෙනතේක්මානයකවත් නැ)

    දේශපාලන ඇහෙන බලන්න එපා මේ ප්‍රකාශය මොකද ඒ වගේ නායකයෙක් පෙනතේක්මානයකවත් නැ - උබ හරි බන්.. ඒවගේ නායකයෙක් පහල පෙලින් වත් දැකගන්න බෑ..

    මහින්දයා 2015 කොහොමවත් හිතුවේ නෑ පැරදෙයි කියලා.. පබයා 2015 දිනයි කියල කිසිම විශ්වාසයක් තිබ්බේ නෑ කියල කියලා තිබුනේ..

    කව්රු කව්රුත් මේ රට කෑවා.. සක්කිලි සේරම එකයි.. එරෝපොන්ස් හිතන් ඉන්නේ අපිට පොනිලා/පබයා එපා උන පලියට ආපහු මහින්දයා දක්කන් එන්න පුළුවන් වෙයි කියලා.. :lol::lol::lol:
     
    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    එකට සල්ලි කොහෙන්ද පිටරටින් ගන්න නය. ( ණය + ඍජු බදු + වක්‍ර බදු).

    රජයේ ආයතන පෞද්ගලීකරණය කරන්න ඕන කියලද කියන්නේ?

    නැ එහෙම නෙමේ කියන්නේ දැන් බලපන් ඇමරිකාවේ මුළු WORK FORCE එකෙන් ගවමන්ට් ඉන්නේ 16% වගේ අපේ කොහොමද 35% බලපන් එහෙම වෙලත් රජයේ තැනකට ගියහම වැඩක් කරගන්න පුළුවන්ද කියල ඉක්මනින් ..ඉතින් එහෙම රාජ්‍ය සේවයක් මොකටද උන්ට පඩී දෙන්නේ වක්‍රව උබල අපි සහ සුදගෙන් හිගාකාල ගන්න නයවලින් රටේ ජනතාව එකතුවෙලා productivity නැති පිරිසක් නඩත්තු කරනවා කියල හිතෙන්නේ නැද්ද මොකද ලංකාවේ දේශපාලුවෝ ඔය ඔෆිස් හුගක් තියාගනඉන්නේ උන්ට කඩේයන මෝඩ රැලට රස්සා දෙන්න මිසක් ඇති වැඩකට නෙමේ ...
     
    • Like
    Reactions: X101

    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63

    මේ යන විදිහට ගියොත් අය මහින්ද නෙවෙයි කවුරු අවත් අඩු කරන්න බැහැ බන්.:no: එක තම ඇත්ත :sorry:

    ඔව් බන් එක තාමා තිත්ත ඇත්ත ..මෙතන ප්‍රශ්නේ තියෙන්නේ පාලකයන්ගේ නෙමේ පාලීත යන්ගේ
     
    Bobcat123

    Junior member
  • Jan 11, 2016
    22
    3
    8
    Well Said

    මම මහින්ද වාදීයේක් නෙමේ නමුත් ඒ මොහොතේ මහින්දට කියනන් තිබ්බ මම 15000 වැඩි කරනවා කියල නමුත් මහින්ද එහෙම කියූවේ නැ මොකද ඒ වෙනකොට බුවා දන්නවා මිනිහ දීනුවොත් ඔය වැඩේ මාලාට කරන්න බැ කෙරුවොත් කෙලවෙනවා කියල ..මිනිහ ඒ අවදානම ටිකක් අරන් 2,500 වැඩීකරා ..අපේ උන් බඩ දෙකට දානකල් ගොඩ යාමක් නැබන් සින්ගපුරුව හදනකොට ලී කුවන් යු ..රටේ උන් කන බත් පත පවාසීමා කරා දවසට එක වෙලයි ෆැමිලි එකෙ ගානට එකවෙලකට විතරයි සලාකේ දුන්නේ ඒ රටේ මිනිස්සු ඒ කාලේ ලී කුවන් යුට බැන්න මඩ ගැහුවා නමුත් බහුතරයක් කට්ට කාගන නොදුටු මතු පරපුරක් වෙනුවෙන් රටක් හදන්න ජීවීත කැප කරා..ලී කුවන් යු ගේ අභාවය සිද්දවෙන කොට මම හිටියේ සින්ගපුරුවේ මම හොදට දැක්ක දෙයක් තමා වයසක මිනිස්සුන්ට ඒ මරණය දැනුනේ නැ නමුත් තරුණ පරපුර ඔහුගේ මරණය නිසා දෑඩී කම්පාවකට පත්වෙලා හිටියා..අපෙත් කවද හරි එක පරපුරක් කැපවෙන්න ඕනේ සොදුරු අනාගතයක් දකින්න නම් (දේශපාලන ඇහෙන බලන්න එපා මේ ප්‍රකාශය මොකද ඒ වගේ නායකයෙක් පෙනතේක්මානයකවත් නැ)[/QUOTE]
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,103
    5,904
    113
    canada
    මේ ගැන පිටු ගනම් වාද විවාද කරන්න පුළුවන්. එත් රටට වුනේ මොකද්ද කියන එක එක පේළියකින් ලියන්න පුළුවන්

    මේ රටේ අවුරුදු 21 විතර පිට පිට 30 වතාවක් පමණ පැරදී පැරදී ඉන්න දුර්වල කළමනාකරණයක් ඇති පුද්ගලයෙකුට සහ සැලසුමක් නැති පබයෙකුට, රටේ පාලන බලය දුන් විට ආර්ථිකය මෙසේ වීම අරුමයක් නෙවි; විය යුතුම දෙයක්
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මේ ගැන පිටු ගනම් වාද විවාද කරන්න පුළුවන්. එත් රටට වුනේ මොකද්ද කියන එක එක පේළියකින් ලියන්න පුළුවන්

    මේ රටේ අවුරුදු 21 විතර පිට පිට 30 වතාවක් පමණ පැරදී පැරදී ඉන්න දුර්වල කළමනාකරණයක් ඇති පුද්ගලයෙකුට සහ සැලසුමක් නැති පබයෙකුට, රටේ පාලන බලය දුන් විට ආර්ථිකය මෙසේ වීම අරුමයක් නෙවි; විය යුතුම දෙයක්

    ඒකත් දක්ශතාවයක් බන්...
    අවුරුදු 24 ක් නායකය විදිහට ඉන්නව කියන්නෙ ලේසි නැ බන්.. මේ ලගදි කිවුවෙ 2030 දි පක්ශෙ වෙන කෙනෙක්ට බාර දෙනව කියල.. බලපන් එතුමාගේ දුරදක්නා ණුවන, අවුරුදු 12 ක් අනාගතේ ගැන හිතල දැන් plan ගහන්නෙ. උබලට ඕව තේරෙන්නෙ නැ බන්.. නලුවෙක් නොව මොලයක් කියන්නෙ ඒකනෙ බන්.. :lol:
     
    • Like
    Reactions: X101

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190

    Remember this phrase in Game of Thrones ?

    "the big fish eat the little fish and i keep on paddling"

    This is what ranil wickramasinghe is

    so many flowers in the garden .some grow tallest and some bloom brightest

    but someday they all get plucked
    Ranil Wckramasinghe just want to remains in the garden

    if he elected as a president he would loose next election or after two term of office he should go home with respect.
    after he going home his civil right may vulnerable
    to nullify by any opposition

    remember what happened to sirimavo ?

    and what Mahinda did to chanrika and his allies ?

    but ranil if he wins an election he is a prime minister (2 nd Citizen)

    if he lost an election he is a opposition leader (4rth Citizen)

    and what ever his position he is the one pulling the strings

    • Like
    Reactions: shadow1 and X101

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මේ ගැන පිටු ගනම් වාද විවාද කරන්න පුළුවන්. එත් රටට වුනේ මොකද්ද කියන එක එක පේළියකින් ලියන්න පුළුවන්

    මේ රටේ අවුරුදු 21 විතර පිට පිට 30 වතාවක් පමණ පැරදී පැරදී ඉන්න දුර්වල කළමනාකරණයක් ඇති පුද්ගලයෙකුට සහ සැලසුමක් නැති පබයෙකුට, රටේ පාලන බලය දුන් විට ආර්ථිකය මෙසේ වීම අරුමයක් නෙවි; විය යුතුම දෙයක්

    Sirama kathawa :yes::yes::yes:
     
    • Like
    Reactions: shadow1

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ ගැන පිටු ගනම් වාද විවාද කරන්න පුළුවන්. එත් රටට වුනේ මොකද්ද කියන එක එක පේළියකින් ලියන්න පුළුවන්

    මේ රටේ අවුරුදු 21 විතර පිට පිට 30 වතාවක් පමණ පැරදී පැරදී ඉන්න දුර්වල කළමනාකරණයක් ඇති පුද්ගලයෙකුට සහ සැලසුමක් නැති පබයෙකුට, රටේ පාලන බලය දුන් විට ආර්ථිකය මෙසේ වීම අරුමයක් නෙවි; විය යුතුම දෙයක්

    :yes::yes: පොන්නයෙක් අගමැතිවෙලා නිවටයෙක් ජනාධිපති උනාම ඔහොම තමයි..
     
    Mama hithana widihata inward foreign remittence godak aduwela
    Government widihata rata salli earn karana unta meeta wada salakanna ona
    Salakanawa wenuwata kale NRFc ekatath tax gahapu eka
    Thawa aluth tax ekak lagadima enawa foreign employee kattiyata
    Dawas 183k ratin pita hitiye natnam foreign currency earn karana unta tax karana wadak
    Ehema kaloth nam itin sorry.com
    15 years lankawata foreign currency ewapu mamath nawaththanawa
    Owa wage godak nawathi.mokada godak unta foreign bank accounts thiyenawa

    පිටරට බැංලු ගිණුමක් හදා ගන්න ලංකාවෙ ඉදන් බැරිද ? පුලුවන් නම් කොහොමද කරන්නෙ පාස්පෝට් එක තිබ්බම ඇතිද?