මේ වොයිස් එක බලහන්කො.. 😱😱😱

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,256
    1
    101,098
    113
    34
    Kalutara
    මේ කෙල්ලට අවුරුදු 30ලු, කැන්සර් එකක් එක්ක සින්දු කියන්න ඇවිල්ලා තියෙන්නේ. 2%ලු චාන්ස් එක තියෙන්නේ ජීවත් වෙන්න. මෙහෙම කියන්නේ ගිය අවුරුද්දේ ජූනි වල. අන්තිමේ මේ අවුරුද්දේ පෙබරවාරි වල මේ කෙල්ල මැරිලා, පට්ට වොයිස් එකක් තියෙන්නේ. අපරාදේ මැරුනනේ. 😥






     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    Sad Cry GIF
     

    stranger123

    Well-known member
  • Dec 10, 2014
    475
    1,691
    93
    මේක පළවෙනි වතාවට බලද්දී ඇස් වලට කදුලක් ඇවා. ආයේ සැරයක් බැලුවේ නැහැ. ඒ තරම් මෙයාගෙ කතාව දුකයි. හැබැයි ඒ වොයිස් එක නම් මාර ලස්සනයි....
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,256
    1
    101,098
    113
    34
    Kalutara
    Kalu nan duka hitenne nane?lassana hindane duka.kalu ketha kota e madiwata cancerth tibbanam youtube danneth ne
    බලපන්කො කැහැටු ලෙඩ වුනාට පස්සේ. ඉස්සර නම් ලස්සනයි.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,450
    67,793
    113
    මේක පළවෙනි වතාවට බලද්දී ඇස් වලට කදුලක් ඇවා. ආයේ සැරයක් බැලුවේ නැහැ. ඒ තරම් මෙයාගෙ කතාව දුකයි. හැබැයි ඒ වොයිස් එක නම් මාර ලස්සනයි....
    E kadulu awe lassana hinda.african wage kalu nan duka enne ne.all illusion