1. stranger123

    නරඹා ඇති පට්ටම සිංහල චිත්‍රපටි ( පරණ ඒවා )

    මිල්ලේ සොයා නිධානය මචං සිකුරු හතේ බහු බුතයෝ චණ්ඩි ශාම ගැටවරයෝ නොමියන මිනිසුන්
  2. stranger123

    2022 FIFA World Cup - ELAKIRI OFFICIAL 🔴⚽🇶🇦

    :( අයියෝ Germany !!!
  3. stranger123

    2022 FIFA World Cup - ELAKIRI OFFICIAL 🔴⚽🇶🇦

    Ok. මම ඒක දැනගෙන හිටියේ නැහැ. මම හිතාගෙන හිටියේ මූලික වටයේදී තරගය ලකුණු සම වෙලා ඉවර කරන්න පුළුවන් කියලා
  4. stranger123

    2022 FIFA World Cup - ELAKIRI OFFICIAL 🔴⚽🇶🇦

    ක්‍රිකට් තරඟ වලදී වුණත් මුල් වටයේදී ලකුණු සම වුණොත් තරගය ජය පරාජයක් නැහැ. පාපන්දු ලෝක කුසලානය එහෙම තමයි මුල් වටයේ. අවසන් 16 වටය තමයි හොදම. කොහොම හරි කණ්ඩායමක් ජය ගන්න ඕනේ. Penalty shooting එකක් හරි තියලා කණ්ඩායමක් ජය ගත යුතුයි.
  5. stranger123

    ලොව සුපිරි ධනවතුන් වෙසෙන මොනාකෝ රාජ්‍

    BUMP Grace Kelly ව තමයි මොනාකෝ රාජ්‍යය ගැන හිතනකොට ඔළුවට ආවේ. ------ Post added on 1667224104
  6. stranger123

    All Quiet on the Western Front (2022) - German - (Action, Drama, War) - World War I

    මේකේ පොත නම් සුපිරියි. මේකත් හොදට ඇති කියලා හිතෙනවා. BUMP
  7. stranger123

    අට්ටාලය සහිත ගෙය - අන්තොන් චේකොව්

    මම කමතිම පොතක් ඕක. ඇලෙක්සැන්ඩර් පුෂ්කින් ගේ වෙඩි පහර, ඉවාන් බුනින් ගේ හිරුගේ ගිනි පහර කතා දෙකට මම ආසයි. තාමත් ඒ පොත දකිනකොටත් ආසයි.
  8. stranger123

    අට්ටාලය සහිත ගෙය - අන්තොන් චේකොව්

    මේ 19 වැනි ශවර්ෂයේ රුසියානු කෙටි කතා පොත නේද?
  9. stranger123

    Sunset from my room

    Stunning
  10. stranger123

    කැමතිම හොලිවුඩ් නළුවා ????

    Tom Hanks - Forest Gump Adrien Brody - The pianist Tom Hanks ගේ අලුත් ෆිල්ම් එකක් එනවා නේද ? A Man Called Otto
  11. stranger123

    2022 FIFA World Cup - ELAKIRI OFFICIAL 🔴⚽🇶🇦

    Die Mannschaft !!!!

    No contents