පෙට්රල් පෝලිම දැක්කහම මම
Faded Member Oct 20, 2017 1,365 165 0 ☠Dark World☠ Nov 7, 2017 #3 මොකක්ද යකෝ මේක...Fb එකේ ගියත් තෙල් තෙල්..මේකේ ආවත් තෙල්...යාලුවොත් එක්ක කතා කලත් තෙල් තෙල් තෙල්....තෙල් නැත්නම් වතුර දාගෙන පලයව්!
මොකක්ද යකෝ මේක...Fb එකේ ගියත් තෙල් තෙල්..මේකේ ආවත් තෙල්...යාලුවොත් එක්ක කතා කලත් තෙල් තෙල් තෙල්....තෙල් නැත්නම් වතුර දාගෙන පලයව්!
Podi Silva - පොඩි සිල්වා Well-known member Oct 3, 2014 13,096 687 113 Silvapaya - සිල්වාපාය Nov 7, 2017 #5 පේස් බිකෙන් උස්සලා මේකේ දාන්න එපා
somalal Well-known member Mar 7, 2007 3,883 3,130 113 Arangala Nov 8, 2017 #8 පැට්රල් නැත පෙඩ්රල් ඇත
Iron Monger Well-known member Apr 4, 2011 12,778 2,387 113 ලුණුවිල. Nov 8, 2017 #11 somalal said: පැට්රල් නැත පෙඩ්රල් ඇත Click to expand...
WhiteWalker Member Sep 15, 2015 18,612 1,328 0 16 North Nov 8, 2017 #12 මං හිතුව යහපාලනේට ඡන්දෙ දීපු මම දැන් එලකිරි එන හැටි කියල පූසෙක් කූඩෙයක් ඇතුලෙ හැංගිලා එන එක වගේ මේකටත් හැංගිලා එන gif එකක් ඇති කියල
මං හිතුව යහපාලනේට ඡන්දෙ දීපු මම දැන් එලකිරි එන හැටි කියල පූසෙක් කූඩෙයක් ඇතුලෙ හැංගිලා එන එක වගේ මේකටත් හැංගිලා එන gif එකක් ඇති කියල
Rhaegar Targaryen Member Oct 13, 2016 2,675 276 0 Nov 8, 2017 #13 WhiteWalker said: මං හිතුව යහපාලනේට ඡන්දෙ දීපු මම දැන් එලකිරි එන හැටි කියල පූසෙක් කූඩෙයක් ඇතුලෙ හැංගිලා එන එක වගේ මේකටත් හැංගිලා එන gif එකක් ඇති කියල Click to expand... එහෙමද ආස?
WhiteWalker said: මං හිතුව යහපාලනේට ඡන්දෙ දීපු මම දැන් එලකිරි එන හැටි කියල පූසෙක් කූඩෙයක් ඇතුලෙ හැංගිලා එන එක වගේ මේකටත් හැංගිලා එන gif එකක් ඇති කියල Click to expand... එහෙමද ආස?
WhiteWalker Member Sep 15, 2015 18,612 1,328 0 16 North Nov 8, 2017 #14 Rhaegar Targaryen said: එහෙමද ආස? Click to expand... ආස හින්ද නේන්නං එහෙම එකක් කියල හිතල බලන්න ආවෙ
Rhaegar Targaryen Member Oct 13, 2016 2,675 276 0 Nov 8, 2017 #15 WhiteWalker said: ආස හින්ද නේන්නං එහෙම එකක් කියල හිතල බලන්න ආවෙ Click to expand... Sorry for the disappointment bro
WhiteWalker said: ආස හින්ද නේන්නං එහෙම එකක් කියල හිතල බලන්න ආවෙ Click to expand... Sorry for the disappointment bro
WhiteWalker Member Sep 15, 2015 18,612 1,328 0 16 North Nov 8, 2017 #18 Rhaegar Targaryen said: Sorry for the disappointment bro Click to expand... අයියෝ ඩිසැපොයින්ට් වෙලා අපිට පුරුදුයි ඔයා ගෙනාපු යහපාලනේ හින්ද අපි හැමදාම දැන් ඩිසැපොයින්ට් වෙවී තමා ඉන්නෙ
Rhaegar Targaryen said: Sorry for the disappointment bro Click to expand... අයියෝ ඩිසැපොයින්ට් වෙලා අපිට පුරුදුයි ඔයා ගෙනාපු යහපාලනේ හින්ද අපි හැමදාම දැන් ඩිසැපොයින්ට් වෙවී තමා ඉන්නෙ