1. පාස්පෝට් පෝලිමේ ඉන්න ඕනේ එක්දින සේවා සඳහා විතරද? සාමාන්‍ය සේවා අය කොහොමද අයදුම් පත්‍ර භාර දෙන්නේ. ඒ අයට පොලිම නැද්ද
2. Immigration department වෙබ්සයිට් එකෙන් පුරවලාම download කරගන්න පුලුවන් අයදුම්පත කිසි ප්‍රශ්නයක් නැතුව භාරගන්නවාද?
3. අයදුම්පතේ Surname , Other names කියලා තියෙන 6 සහ 7 තීරු...