සාමාන්යයෙන් USD එකකට වැඩිම ගානක් දෙන බැංකුව මොකක්ද?

geeko

Well-known member
  • Mar 18, 2013
    5,877
    2,332
    113
    සාමාන්යයෙන් USD එකකට වැඩිම ගානක් දෙන බැංකුව මොකක්ද?(Fiverr එකෙන් Transfer කරන ඩොලර් වලට). අද කොමර්ශල් බැංකුවෙන් කලා. 337 යි Rate එක.
     
    • Like
    Reactions: B.Chat

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,929
    2,880
    113
    ~ඤාව්~
    ow payoneer


    rate eka payoneer site eke dala thiyenawada
    ------ Post added on May 3, 2022 at 3:23 PM

    ow withdraw karana thana watenawa
    jd.png