1. geeko

    Crypto Spot Trading කරන අය ඉන්නවාද?

    Crypto Spot Trading කරන අය ඉන්නවාද? මටත් spot trading කරන්න අදහසක් ආවා. ඩොලර් 1000 ක් විතර invest කලොත් දවසකට $30 ක් $40 ක් වගේ ලාභයක් ගන්න පුලුවන්ද? දාපු ඩොලර් 1000 එහෙම්මම තියලා දවසකට ඩොලර් 40 ක් වගේ up වුනාට පස්සේ ඒ 40 විතරක් ගන්න පුලුවන්ද? උදාහරණයක් විදිහට Bitcoin 24000 ට වගේ තියෙද්දි...
  2. geeko

    Microsoft Word Free Download

    Microsoft Word Free Download කරගන්නේ තැනක් තියෙනවාද Product key එකත් එක්ක
  3. geeko

    චෙක් ප්‍රශ්නයක්

    මෙහෙම දෙයක් වෙන්න පුලුවන්ද? මම මගේ Current Account එකෙන් චෙක් එකක් issue කලා. ඒක එයාලා 7 වෙනිදා ඩිපොසිට් කරලා මගේ Account එකෙන් සල්ලිත් අඩු වෙලා තියෙනවා. ඒත් චෙක් එක ගත්තු අය කියනවා එයාලගේ Account එකට සල්ලි ඇවිත් නෑලු.Hold වෙලාලු. දැන් සතියකටත් වැඩියි. එහෙම වෙන්න පුලුවන්ද?
  4. geeko

    Invoice සහ Receipt ප්‍රශ්නයක්

    ලංකාවේ නීතියට අනුව "Paid" Seal/Stamp එක ගහපු invoice එකක් invoice එකයි receipt එකයි දෙකම විදිහට භාවිතා කරන්න පුලුවන්ද? වෙන විදිහකට කිව්වොත් "Paid" seal/stamp එක ගහපු invoice එකක් දුන්නොත් receipt එකක් දෙන්න ඕනේ නැද්ද?
  5. geeko

    මේ පාර ජන්ද ප්‍රතිපල බලෙන්නේ මොන චැනල් එකේද

    මමනම් සාමාන්‍යෙන් දිනන පක්ෂයට අකමැතිම චැනල් එකේ තමයි බලන්නේ. මේ පාර NPP එකනේ දිනන්නේ මොකේද බලන්න හොඳ? සිරසේ බලන්නත් හිතෙනවා උන් සජිත්ව ගොඩ ගන්න දෙන ගේම බලද්දි
  6. geeko

    Brandnew Scooter එකක් ගද්දි ගන්න තැනින් Registration එක කරලා දෙනවාද?

    Brandnew Scooter එකක් ගද්දි ගන්න තැනින් Registration එක කරලා දෙනවාද?
  7. geeko

    මේ රටවල් අතරින් එක රටකට පවුල පිටින්ම යන්න අවස්ථාවක් ලැබුනොත් යන්න කැමති රට මොකක්ද

    මේ රටවල් අතරින් එක රටකට පවුල පිටින්ම යන්න අවස්ථාවක් ලැබුනොත් යන්න කැමති රට මොකක්ද? වෙනත් රටක් නම් එය සඳහන් කරන්න
  8. geeko

    පළාත් පාලන ජන්දෙට ඉල්ලලා දිනන අයට පාර්ලිමේන්තු ජන්දය තිබ්බොත් ඒකටත් ඉල්ලන්න පුලුවන්ද

    මේ පාර පළාත් පාලන ජන්දෙට ඉල්ලලා දිනන අයට මේ අවුරුද්ද ඇතුළෙම පාර්ලිමේන්තු ජන්දය තිබ්බොත් ඒකටත් ඉල්ලන්න පුලුවන්ද?
  9. geeko

    Windows 11 වලට upgrade කලාම Computer එකේ files delete වෙනවාද

    Windows 11 වලට upgrade කලාම Computer එකේ files delete වෙනවාද අලුතින් windows install කලා වගේ
  10. geeko

    ලයිසන් එක ගන්න ලර්නර්ස් යන්න ඕනේ පදිංචි පළාතේමද

    ට්‍රයල් පෙන්නන්න ඕනේ තමන් පදිංචි පළාතෙමද. වෙන පළාතක බැරිද
  11. geeko

    ඇයි මෙහෙම කියන්නේ

    මහබැංකු අධිපති කියනවා ආපහු කවදාවත් ලංකාවේ බඩු මිළ අඩු වෙන්නේ නෑ. ඩොලරයේ අගය කවදාවත් කලින් තිබ්බ මිලට අඩු කරන්න බෑ කියලා. උද්ධමනයක් ආපු රටකට ආපහු කලින් තිබ්බ තත්වෙට යන්න අමාරුයි ලු. කරන්න තියෙන එකම දේ වැඩි වෙලා තියෙන බඩු මිලට ඔරොත්තු දෙන මට්ටමට මිනිස්සුගේ ආදායම හදන එක විතරයිලු ඇයි එහෙම කියන්නේ?
  12. geeko

    මේ දෙකෙන් මොකද්ද හොඳ

    1. BSc (Hons) Computer Science in Software Engineering (TOP UP) – Kingston University 2. BSc (Hons) Computer Science in Web & Mobile App Development (TOP UP) – Kingston University මන් දෙවෙනි එකට කැම්ති මොකද ඒක කෙලින්මේ මගේ profession එකට සම්බන්ධ නිසා. ඒත් ඒක පලවෙනි එකේම Specialization...
  13. geeko

    මෙහෙම ආයුධයක් තියෙනවාද?

    ඉන්ජෙක්ෂන් කට්ටක් වගේ හීනි කට්ටක් ඇඟට ඇතුළු කරලා බොත්තමක් ඔබපුවාම ඇඟ ඇතුලේදි ඒකේ තල කීපයක් දිග ඇරිලා ඇඟ ඇතුලේ තියෙන අවයව වලට ක්ෂනිකව හානි කරනවා. විශේෂත්වය පිටින් කිසිම සළකුණක් නැතුව කෙනෙක්ව මරණයට පත්කරන්න පුලුවන්. මට මතකයි මෙහෙම ආයුධයක් ගෝඨාභයත් එක්ක හිටපු හමුදාවේ අය පාවිච්චි කලා කියලා සරත්...
  14. geeko

    ඊළඟ පළාත් පාලන මැතිවරණයේදි ඔබගේ ජන්දය කාටද

    ඊළඟ පළාත් පාලන මැතිවරණයේදි ඔබගේ ජන්දය කාටද
  15. geeko

    මේ Path 3 න් හොදම මොකක්ද (IT)

    මේ Path 3 න් හොදම මොකක්ද? ලේසිම මොකක්ද? 1. Pearson HND --> Top up Degree (3 Years) 2. BCS Certificate --> BCS Diploma --> Top up degree (UK) (2 Years) 3. BCS Certificate --> BCS Diploma --> BCS PGD Level (1.5 Years)
  16. geeko

    මීගමුව පැත්තේ IT Degree Institutes

    මීගමුව පැත්තේ IT Degree කරන Institutes නැද්ද? Esoft Top up විතරලු කරන්නේ Negombo Branch එකේ
  17. geeko

    PHP Code Issue

    <form> $stmt = $conn->prepare("SELECT * FROM forms WHERE customer='$customer'"); $stmt->execute(); $rows = $stmt->fetchAll(); foreach($rows as $row) { <input type="text" name="<?php $row['field_name']; ?>" > } <input type="submit" name="submit" > </form>...
  18. geeko

    Adsense For Website and Youtube

    Youtube චැනල් එකකුයි Website ටුයි දෙකම කරනවානම් දෙකට වෙන වෙනම ඇඩ්සෙන්ස් Accounts වර්ග දෙකක් ගන්න ඕනේද? මට මතක ඉස්සරනම් Hosted, Non Hosted කියලා දෙකක් තිබ්බා. දැන් වෙනස්ද?
  19. geeko

    Peo TV vs Dialog TV

    Peo Tv Titanium package එකද Dialog Television Gold package එකද හොඳ Peo TV : https://www.slt.lk/en/personal/peo-tv/packages-and-charges#section5 Dialog Tv: https://dlg.dialog.lk/buy/new-connection/dtv#
  20. geeko

    මේ වගේ ඉන්දියන් ෆිල්ම් තව මොනවාද තියෙන්නේ

    3idiots, chhichhore, English Vinglish මේ වගේ කතා තියෙන ඉන්දියන් ෆිල්ම්ස් තව මොනවාද තියෙන්නේ. ඒ කියන්නේ 3 idiots, Chhichhore එකේ වගේ කොල්ලො සෙට් එකක් එකතු වෙලා මොකක් හරි ගේමක් ගහන එකක් නැත්තන් English Vinglish එකේ වගේ තමන්ගේ මොකක් හරි දුර්වලතාවයක් කට්ට කාලා නැති කරන්න එකක් වගේ කතා තියෙන ෆිල්ම්

    No contents