1. geeko

    ප්‍රිගෝෂින් මරපු එක පුටින්ගේ වැඩක්නම්

    ප්‍රිගෝෂින් මරපු එක පුටින්ගේ වැඩක්නම් පුටින් බියගුළු වැඩක් නේද කරලා තියෙන්නේ. ප්‍රිගෝෂින් ෆේස් ටු ෆේස් සටනට එද්දි එක එක මගුල් කපුවෝ පස්සේ ගිහින් අඬල අඬලා පණ බේරගෙන, ප්‍රිගෝෂින් වැඩේ අත ඇරලා දැම්මාට පස්සේ පොම්නයෙක් වගේ පිටිපස්සෙන් ඇවිත් ගේම දුන්නා
  2. geeko

    ඇඩ්සෙන්ස් සයිට් එකකට හොඳම Hosting එක මොකක්ද?

    ඇඩ්සෙන්ස් සයිට් එකකට හොඳම Hosting එක මොකක්ද?
  3. geeko

    Divi theme එක තියෙන කෙනෙක් ඉන්නවාද

    Divi theme එක දෙන්න පුලුවන් කෙනෙක් ඉන්නවාද. ලොකු උදව්වක්
  4. geeko

    MySQL Trigger Automatic Update

    Mysql database එකක එක table එකක column එකක value එක අනුව තව table එකක column එකක value එකක් automatically update වෙන්න හදන්නේ කොහොමද. Trigger එක කලා ඒත් error එකක් එනවා. Syntax error SQL QUERY FOR TRIGGER ----------------------------- Error ----- SQL query: CREATE TRIGGER...
  5. geeko

    මිනිස්සුන්ගේ මේ වගේ ප්‍රශ්න වලින් බේරෙන්නේ කොහොමද

    කසාදයක් බඳින්නේ නැද්ද වගේ පෞද්ගලික ප්‍රශ්න තැනක් නොතැනක් නැතුව අහන මිනිස්සුන්ට මොකද කරන්න ඕනේ. මට මහ හිසරදයක් වෙලා තියෙන්නේ මට විතරක් නෙමේ අම්මගෙනුත් යන යන තැනින් අහන්නවා. ඇත්තම කිව්වොත් මම බඳින්නේ නැතුව ඉන්න හේතුවක් තුවක් තියෙනවා. පොඩි කාලේ ඉඳන් මගේ හිතේ කෙනෙක් ඉන්නවා. ඒ ඇරෙන්න මට වෙන කෙනෙක්...
  6. geeko

    Fabric වලින් හදපු මේ වගේ සොෆා clean කරන්නේ කොහොමද.

    Fabric වලින් හදපු මේ වගේ සොෆා clean කරන්නේ කොහොමද.
  7. geeko

    Hotel ප්‍රශ්නයක්: Fullboard එකේ lunch එක

    2 ට Check in වෙලා 12 ට Checkout වෙනකොට Full board නම් lunch එක වැටෙන්නේ කොයි වෙලාවටද? මොකද check in වෙන්නේ lunch වෙලාවෙන් පස්සේ check out වෙන්නේ lunch වෙලාවට කලින්. ඒ වගේම fullboard වුනාම In-Room Dining , Buffet කැමති විදිහකට කෑම ගන්න පුලුවන්ද
  8. geeko

    මේ Code එකේ අවුල මොකක්ද HTML, JS, CSS

    Applicable select කලාම Hide කරලා තියෙන Fied එක Display වෙන්න ඕනේ
  9. geeko

    Pvt Ltd Company එකක් Close කරන්නේ කොහොමද

    මචන්ලා Pvt Ltd Company එකක් Close කරන්නේ කොහොමද? තනි Director කෙනෙක් ඉන්නේ
  10. geeko

    Divi or Elementor pro

    Elementor pro or Divi theme මේ දෙකෙන් එකක් ඕනේ වෙලා තියෙනවා. තියෙන කෙනෙක් දෙනවාද? ලොකු උදව්වක්
  11. geeko

    මිනියක් මරලා පොලිස් සුනඛයින්ගෙනුයි සීසීටීවී වලිනුයි බේරෙන්නේ කොහොමද

    නිකමට උඹ හිතපන් උඹ සීරියල් කිලර් කෙනෙක් කියලා. රටට වැඩදායී සීරියල් කිලර් කෙනෙක්. 220 ගානක් ඉවරයක් කරන්න ඕනේ උඹට. මරලා අහුවෙන්නේ නැතුව පොලීසියට කිසිම සාක්ෂියක් ඉතුරු නොකර ඒ කේස් ඔක්කොම X ෆයිල් කරන්න උඹට ඕනේ. අද කාලේ ලොකුම ප්‍රශ්නේ තියෙන්නේ පොලිස් බල්ලොයි සීසීටීවීයි නේ. පොලිස් බල්ලන්ගේ ඉව එක...
  12. geeko

    PWA Apps හදන අය කවුද ඉන්නේ එළකිරියේ

    වෙබ්සයිට් එකකට PWA app එකක් හදාගන්න ඕනේ. Android, iOS දෙකම කවුද ඉන්නේ එළකිරි එකේ
  13. geeko

    ලෝයර් කෙනෙක්ගෙන් නීති උපදෙසක් ගන්න ගන්නවාද

    යාලුවනේ මොකක් හරි ප්‍රශ්නෙකට නීති උපදසක් ගන්න ලෝයර් කෙනෙක් ගාවට ගිහින් කතා කලොත් ඒකට ගානක් අය කරනවාද? නැත්තන් නඩු වැටුනොත් පොලීසි යන්න උනොත් වගේ විතරද සල්ලි ගන්නේ
  14. geeko

    කළාතුරකින් කෙනෙක්ට හැදෙන මාරාන්තික ලෙඩක්

    අපේ ස්කෝලේ හිටපු ගෑනු ළමයෙකුට මෙහෙම ලෙඩක් හැදිලා ළඟදි නැති වුනා. උබලා මේ ලෙඩේ ගැන දන්න දේවල් මොනවද. පවුලේ අය කියපු විදිහට ලෙඩේ නම IG4 වගේ නමක් තමයි මට මතක. සෑහෙන මානසික කායික පීඩාවක් විඳලා මැරිලා තියෙන්නේ? හමේ කොර පොතු වගේ ආවාලු හම ගැලවිලා යන මට්ටමටම. දොස්තරලා මුලින් මුලින් කියලා තියෙන්නේ...
  15. geeko

    Colombo Stock Exchange

    CSE Investing ගැන දන්න අයගෙන් උදව්වක් ඕනේ නොදන්න දේවල් ටිකක් දැන ගන්න.දන්න අය මේ ප්‍රශන් ටිකට උත්තර දෙන්න 1. මොකද්ද CDS account එකක් open කරන්න පුලුවන් හොඳම broker company එක 2. Broker company එකක් තෝරගද්දි, CDS account එකක් online open කරන්න පුලුවන් වුනත්, යන්න පුලුවන් දුරක Branch එකක් තියෙන...
  16. geeko

    Gold Invest කරන්න හොඳම විදිහ මොකක්ද

    Gold වල Invest කරන්න හොඳම විදිහ රන් කාසි ගන්න එක්ද, බිස්කට් ගන්න එකද, මාල වළලු වගේ එව්ව ගන්න එකද? මාල වලලු වගේ හැදුවොත් ඒවා අපහු සල්ලි කරන්න යද්දි Market value එකටම ගන්නවාද. සාමාන්‍ය රත්තරන් බඩු කඩවලනම් අඩුවෙන් ගන්නේ මන් දන්න විදිහට හොඳ gold ගන්න තියෙන්නේ කොහෙද
  17. geeko

    පොහොසතුන්ට හිතෙන දැනෙන හැටි කොහොමද

    එළකිරි එකෙත් ඇතිනේ පරම්පරා ගානකට සෑහෙන්න සල්ලි තියෙන අය. මට දැන ගන්න ඕනේ එහෙම අයට හිතෙන හැටි. සාමාන්‍ය මිනිහෙක් හැම වෙලාවේම බයෙනේ ඉන්නේ. ඊළඟ මාසේ පඩිය එනකල් තියෙන සල්ලි පරිස්සන් කරගන්න හැටි හිතනවා. ඊළඟ මාසේ බිස්නස් අඩු උනොත් මොකද කරන්නේ කියලා හිතෙනවා. බයක් තියෙනවා. ඒ වගේ. හැබැයි උතුරන්න සල්ලි...
  18. geeko

    Fake facebook එක හැක් කරලා

    මගේ fake facebook account එක හැක් වෙලානේ? කිසිම phishing site එකකින් ලොග් උනේ නෑ කියලා ශුවර්. මගෙ ගෙදර ලැප් එකින් ඇරෙන්න වෙන device වලින් ලොග් වෙන්නෙත් නෑ.ඊමේල් එක වෙනස් කරලා තියෙන්නේ මේ email එකට [email protected]
  19. geeko

    Youtube copyright issues

    Monetize කරන්න බලාපොරොත්තු වෙන Youtube චැනල් එකකට internet එකෙන් ගන්න videos සහ images copyright issues එන්නේ නැතුව දාන්නේ කොහොමද. සමහර youtube videos වල movies වලින් ගන්න video clips පවා තියෙනවා. copyright එන්නේ නැතුව එහෙම දාන්නේ කොහොමද?
  20. geeko

    Laptop එක අරගෙන අවුරුදු දෙකයි. අද තත්වය

    Silver color laptops වල මේ අවුලට විසඳුමක් නැද්ද? Apple MacBook වලත් මේ ප්‍රශ්නේ තියෙනවාද

    No contents