1. Morbius

    පොඩි ජොබ් එකක් සෙට් උනා

    කාලයක් ජොබ් එකක් නැතුව ඩිප්‍රෙස් වෙලා මචන්ලා ඉදියේ.ජොබ් එකක් සෙට් උනා අවිස්සාවේල්ලේ.හෙට ඉදන් යනවා. කලකිරිලා පස්ස ගහලා ඉන්නකොට තමා බන් මේක ලැබුනේ. ලැබුණු අවස්ථාව ගත්තා.
  2. Morbius

    කිරියේ ඉන්නවද බොන්නේ නැති උන්?

    කිරියේ ඉන්නවද කිසිම මත්ද්‍රව්‍යයක් යූස් කරන්නේ නැති උන්? යූස් කරන්නේ නැත්තන් ඒ ඇයි?
  3. Morbius

    වැල් බලපු හැටි - පරණ සීන්

    වැස්සත් එක්ක පරණ කුණුහරප කතා එක පෙලට මතක් වෙන්න ගන්නවා.අද මතක් උනේ මමයි මගේ හොදම යාලුවා (ඌ මට වඩා වැඩිමල්ය, නම කොස්සා). කොස්සා ඉදියේ අපේ ගෙවල් ගාව ඉදන් කිලෝමීටර් භාගයක දුරින්.අලුගුත්තේරු වැඩ වලට මට මූවම සෙට් වෙන්නේ මොබියගේ මව් දෙමව්පියෝ කැමති නෑ මම අනික් උන් එක්ක රැලට වැටෙනවට.මොකද මාවත් නරක්...
  4. Morbius

    Asus Vivobook X515 i7 11th Gen 8GB - 2GB VGA

    Asus Vivobook X515 i7 11th Gen 8GB & 2GB separated VGA. මචන්ලා මේ ලැප්ටොප් එක මේ සතියේ ගන්න බැලුවේ. කොහොමද තත්වේ. 215,000/= කියනවා ගාන.
  5. Morbius

    තව දෙන්නෙක් ඉන්නවා මැණිකේ

    වෙනදට කොන්ඩේ කපන සැලුන් එක වහලා නිසා අද වෙනම එකකට ගියා කොන්ඩේ කපන්න. සැලුන් එක ලගට යනකොට "කවුරුත් නැති තැන අපි ලන්වෙමු ගෙයි මැද සාලේ" හෙන අඩු කුලේ සිංදුවක් තඩි බපල් තඩියක දාලා බාබර් කොල්ලා. සද්දේ ඇහෙනකොටම ඉවට දැනුනා මූ නම් දෙදාහෙන් පස්සේ එකෙක් වෙන්න ඕනා කියලා.වයස අදාළ නෑ කොන්ඩේ කපා ගන්නනේ ඕනා...
  6. Morbius

    ඩොමේන් මාස්කින්ග් & රීඩිරෙක්ට් ගැටළුවක්

    මචන්ලා මේ තියෙන්නේ Youtube එකේ වීඩියෝ එකකට දාපු කමෙන්ට් එකක්. ස්පෑම් එකක්. 01 - පොටෝ එකේ තියෙන්නේ කමෙන්ට් එකට ලින්ක් එක ඉන්සර්ට් කරලා තියෙන විදිහ ටෙක්ස්ට් එකක් විදිහට " Monster.yutube.BEAUTY " 02 - පොටෝ එකේ තියෙන්නේ ඒ ටෙක්ස්ට් එක ක්ලික් කරාම යූටුබ් එකෙන් ලින්ක් එක ඕපන් කරන්න අහනවා "...
  7. Morbius

    Spy telegram Link එකක් - 24 Hrs updating

    Deleted.
  8. Morbius

    Pearl Bay ගියපු අය ඉන්නවද?

    Pearl Bay ගියපු අය ඉන්නවද මචන්ලා? කොහොමද එක්ස්පීරියන්ස් එක.
  9. Morbius

    Telegram Channel Members Scrapper

    වෙනත් කෙනෙකුගේ Telegram චැනල් එකක ඉන්න මෙම්බර්ස්ලා අපේ ගෲප් එකකට ඇඩ් කර ගන්න පුලුවන් මෙම්බර් ස්ක්‍රේපර් තියෙනවද? පයිතන් බොට් එකක් ට්‍රයි කරා. එකවුන්ට් එක බෑන් උනා.
  10. Morbius

    IQ Option වලින් ගේමක් ගහන අය ඉන්නවද?

    IQ ඔප්ශන් එකෙන් ගේමක් ගහන අය ඉන්නවද? කොහොමද විනින්ග් රේට් එක? මොකද හිතෙන්නේ.
  11. Morbius

    අඩුවට ඩොමේන් ගන්න

    මචන්ලා අඩුවටම ඩොමේන් ගන්න පුලුවන් සයිට් එක මොකක්ද? දැනට මම යූස් කරන්නේ නම් Porkbun සයිට් එක.
  12. Morbius

    කිතුල් පිටි හැලප

    කිතුල් පිටි ටිකක් + කුරහන් පිටි + පාන්පිටි දාලා හැලප හැදුවා මචන්. සම්පුරණයෙන් කිතුල්පිටි නෙවේ. (කිතුල්පිටි හදන්නේ කිතුල් ගස් පෙරලාලා මැද බඩේ හීනියට පිහියකින් කපලා ගන්නවා. අරන් වන්ගේඩියේ දාලා කොටලා ඒ කොටපු එක වතුරේ දානවා දාලා මිරිකලා මිරිකලා ඒ වතුර එක පෙරලා අඩියට පිටි තැන්පත් වෙන්න තියනවා...
  13. Morbius

    නින්දත් දැන් තග දානවා සැරටම

    නින්දත් දැන් තග දානවා සැරටම, දවසකට නින්ද දැන් පැය තුනට බැහැලා, යන්න දවස් ලංවෙලා වෙන්නත් පුළුවන් මැලවිලා, ඇහැරලා ඉන්න එක දැන් මාව මත් කරනවා, ඇල්කොහොල් වලට වඩා, ප්‍රශ්න මාව තෙත් කරනවා, ඇහේ කදුළු වලට වඩා, හොදම දේ ඇල්කොහොල් පාවිච්චියක් නෑ, උගුරෙන් පහලට බින්දුවක් ගිහිල්ලා නෑ, සුදූ පොළවල් වල මම නිදි...
  14. Morbius

    බික කන්න ආපු ආදිවාසීයෝ

    සුපිරි මාකටින්ග් පාරක් දෙනවා වගේ.
  15. Morbius

    Social Media Marketing ෆයිවර් ගැටළුවක්

    මේ තියෙන්නේ ෆයිවර් ගිග් එකක් https://shorturl.at/kmAU9 . මෙයා මේකේ කියනවා ඔර්ගනිකලි තමා ඉන්ස්ටාග්‍රෑම් එක ග්රෝව් කරන්නේ කියලා. මට හිතෙන විදිහට නම් මෙයා කරන්නේ එකවුන්ට් යුසර් නේම් / පාස්වර්ඩ් අරන් මේකේ ඉන්න අයව පලෝ කරනවා , කමෙන්ට් කරනවා , මෙන්ෂන් කරනවා සහා ආයේ බැක් කරන්නේ නැති අයව අන් ෆලෝ කරනවා...
  16. Morbius

    Landing Page එකක් හදා ගන්න උදව්වක්

    මචන්ලා මට landing පේජ් එකක් හදා ගන්න උවමනා වෙලා තියෙනවා. මේක හදා ගන්න හොදම විදිහ මොකක්ද. landing පේජ් එක හදා ගන්න ඕනා මෙන්න මේ වෙබ් එකට රේඩිරෙක්ට් වෙන්න. https://profitcryptoplay.life/?u=96hptec&o=rc4k92k පුළුවන් නම් මේක මට කර ගන්න උපදෙස් ටිකක් හරි නැත්නම් හදපු landing පේජ් එකක HTML + CSS...
  17. Morbius

    උබලා වලි කීයකට ගිහින් තීනවද?

    ඉස්කෝලේ කාලෙන් පස්සේ ලොකු උනාම උබලා වලි කීයකට ගිහින් තියෙනවද? කොච්චර ගහගෙන ගුටි ඇනගෙන තියෙනවද? මම අහන්නේ අනුන්ගේ ඒවට ගිහින් පැටලුන ඒවා නෙවේ.ඩිරෙක්ට් දා ගත්ත ඒවා. 😵‍💫
  18. Morbius

    සල්ලි වලට ගේමක් දීලා

    මේ සිද්දිය ඊයේ උනේ මගේ අක්කා වැඩ කරන ආයතනයේ. එතැනට මිනිස්සු ගොඩක් එනවා සර්විස් ගන්න. මෙතැන මිනිස්සුත් එක්ක ගනුදෙණු කරන්න මාරු සල්ලි ඕනා වෙනවා.ඉතින් මෙතැන ඉන්න කැෂියර් ලමයා හුගක් වෙලාවට සල්ලි බැන්කුවෙන් ගෙන්න ගන්නවා. ඒ අතර සෙනසුරාදා , ඉරිදා බැංකු වහලා නිසා ඒ දවස් දෙක ගණුදෙණු කරන්න ලග කඩවලින් මාරු...

    No contents