1. Morbius

    ජොබ් එකේ අප්ඩේට් 05 - වෙනස් මාවතක්

    මචන්ලා උබලට මතක ඇති අවුරුදු ගානකට කලින් මම හෙන ඩිප්‍රෙස් වෙලා නින්ද යන්නෙත් නැතුව නන්නත්තාර වෙලා ඉදලා මේකේ පෝස්ට් සෙට් එකක් දැම්මා. මට ජොබ් එකකුත් හම්බුන කතන්දරේ මේකේ දැම්මා. ත්‍රෙඩ් ඇති අවශ්‍ය අය බලන්න, එතකොට මම මගේ ප්‍රෝගෙස් එකෙ අප්ඩේට් කරන්නයි මේ ත්‍රෙඩ් එක දාන්නේ කාට හරි අවශ්‍ය නම්...
  2. Morbius

    චීනයේ සිට බඩු වගයක් ගෙන්න ගන්න අවශ්‍යයි

    මචන්ලා චීනයේ ඉදාලා කිලෝ 50ක් විතර බදු පාර්සලයක් ගෙන්න ගන්න ඕනා සෙලර් කෙනෙක්ගෙන්. මේක කර ගන්න පහසුම ලාභදායි ක්‍රමය මොකක්ද?
  3. Morbius

    ඩෙන්ටල් එකක් දාන්න අදහසක්

    මචන්ලා ඩෙන්ටල් එකක් කරගෙන යන අය ඉන්නවද? ඩෙන්ටල් එකක් දාන්න අදහසක් තියෙනවා.
  4. Morbius

    AMD Ryzen 5 3400G

    මචන්ලා මේ CPU එක මේ ගානට වටිනවද? ෆිල්ම් බලන්න , ගේම් ගහන්න ඉදලා හිටලා තමයි හදන්නේ. පස්සේ VGA එකක් ගන්න ඉන්නේ. AMD Ryzen 5 3400G Tray Processor (03Y Warranty) - 24,500/- MSI A520 Motherboard (03Y Warranty) - 24,500/- ARGB CPU COOLER - 4,750/- CORSAIR DDR4 16GB 3200Mhz RAM (03Y Warranty) -...
  5. Morbius

    චීනෙන් , ජපානෙන් Spareparts

    ජපානෙන් හෝ චීනෙන් එක එක ස්පෙයාර්පාට්ස් , එක එක අයිටම්ස් ඉම්පෝර්ට් කරන අය ඉන්නවද මචන්ලා? ඉන්නවා නම් කමෙන්ට් එකක් දාන් යමු.
  6. Morbius

    හොද Social Media Marketing Tutorial - 2025

    මචන්ලා, උබලට සෙට් වෙලා තියෙන හොද Social Media Marketing ටියුටෝරියල් එකක ලින්ක් එකක් දාන් යමල්ලකෝ. 2025 එකක් නම් වඩාත් හොදයි. Facebook Marketing tutorial උනත් අව්ලක් නෑ.
  7. Morbius

    හෙටත් කොහොමහරි මගේ ගේම මම ගහනවා

    රාත්‍රී නින්දට යනකොට තියෙන ප්‍රාර්තනය, "හෙටත් කොහොම හරි මගේ ගේම ගහනවා"
  8. Morbius

    ලොකු කෙලවා ගැනිල්ලක් කෙලවා ගත්තා

    මචන්ලා මම සැරින් සැරේට මම මගේ ප්‍රෝගෙස් එක අප්ඩේට් කරා මතක ඇතිනේ. මම දැන් වියාපාර ආයතන දෙකක් රෙන්ට් එකට කරන් යනවා. කාලයක ඉදලා මම ඉන්නේ අලුතින් බිස්නස් එක දාපු තැන. පරණ තැන වැඩ ටික ගෙදර අය බලන්නේ එතන කැෂියර් එකේ හිටපු එකා ලක්ෂ 10-15ක් අතර ගානක් ගහලා මචන්ලා මේ මාස ගානට වැඩේ අද මාට්ටු උනේ. මගේ...
  9. Morbius

    තමන්ගේ හෝ අනුන්ගේ ආයතනයක සිටින සේවකයන් හැසිරවීම

    තමන්ගේ ආයතනයේ හෝ අනුන්ගේ ආයතනයක වැඩ කරනකොට තමන්ට පහලින් සිටින සේවකයන් හැසිරවීමේදී , ඒ අයගෙන් වැඩ ගනිද්දී / ඒ අයගේ ප්‍රශ්න විසදීමේදී උබලා අනුගමනය කරන දේවල් මොනවද මචන්ලා ?? සහ එහෙම අනුගමනය කරනන හේතුත් කියන්න මචන්ලා.
  10. Morbius

    කලබල නොවී ඉදියොත් කෝදුරු පුකේත් මෝල් ගස් බස්සන්න පුලුවන්

    මම දැන් මාස ගානක ඉදන් කලබල නොවී යම් විනයක මගේ දේවල් පවත්වාගෙන යනවා. එතකොට මගේ ගමන ටිකක් ස්තිරයි වගේ පේනවා. මම ව්‍යාපාරයේදි ගනුදෙණු කරන අනික් පාර්ශ්වය ගොඩක් නිවුනු මනුස්සයෙක්. මට නිතරම කියන්නේ කලබල වෙලා ප්‍රශ්න විසදන්න බැහැ සහ ඒක පහුගිය මාස 05 පුරාවටම ඒ මහත්මයා මට උදාහරණ සහිතව ගොඩක් ප්‍රශ්න...
  11. Morbius

    පිට රට අත් දැකීම් වලින් ගොඩ යන්න - යෝජනාවක්

    මම දන්නවා කිරියේ ඉන්න සෑහෙන සහෝදරවරු පිරිසක් රට ඉන්නවා , රට වැඩ කරනවා.ඉතින් මම ඒ අයගෙන් පොඩි ඉල්ලීමක් කරන්න කැමති ඔය රටවල තියෙන අලුත් බිස්නස් ට්‍රෙන්ඩ්ස් , අලුත් යන්ත්‍ර සූත්‍ර , එතකොට අලුත් මාකටින්ග් ක්‍රම , අපි නොදන්න වෙබ් සයිට්ස් , ඇප්ස් වෙන්න පුලුවන් , සමහර ට්‍රික්ස් අත් දැකීම් වගේ දේවලුත්...
  12. Morbius

    ගරාජ් එක ඔෆිස් එකක් විදිහට හදා ගන්න

    මෙච්චර දවසක් එක එක වැඩ කරාට අපිට හරි හමන් ඔෆිස් එකක් නෑ බන්. වැදගත් ඩොකියුමන්ට් වලින් බාගයක් මගේ කාමරේ ඉතුරු ටික වෙන කාමරේක.ඩොකියුමන්ට් හැමතැනම.ලබන මාසේ ඉදන් වැඩ කරන උන්ට ETF / EPF ලයින් කරලා පිළිවෙලකට වැඩේ යන්නයි ලෑස්තිය. ඉතින් බැලුවේ ගෙදර තියෙන වාහනේ දාන ගරාජ් එක පිළිවෙලක් කරලා වටෙට විදුරු...
  13. Morbius

    VAT එකට රෙජිස්ටර් වෙලා කෙල උනා

    මම මීට අවුරුදු දෙකකට විතර කලින් බිස්නස් එකක් පටන් ගන්න ප්ලෑන් කරන් VAT එකට රෙජිස්ටර් කරා කම්පැනි එක. ප්ලෑන් කරපු බිස්නස් එක දිව්වේ නෑ. VAT රිටර්න් දැම්මෙත් නෑ. මාසෙන් මාසෙට ලියුම් ආවා ගෙදර අය බලලත් නෑ. මම ගෙදර ඉදියෙත් නෑ.ජොබ් එකකට ගිය නිසා. මෙන්න ලියුමක් ඇවිල්ලා නඩු දානවා කියලා. කොහොමද මේකෙන්...
  14. Morbius

    සමාන වී ඉපදී දිවි තලාවේ

    ලස්සන සින්දුවක්. මතක් වෙන්න දැම්මේ.
  15. Morbius

    ජොබ් එකක් නොකර තමන්ගේම බිස්නස් එකක්

    ජොබ් එකක් නොකර තමන්ගේම බිස්නස් එකක් කරන අය කවුද ඉන්නේ ?? ජොබ් එකක් නොකර බිස්නස් එකක් කරන එක ගැන තමන් තෘප්තිමත්ද ? නැද්ද ? :yes::no: කැමති නම් තමන් කරණ බිස්නස් එක හෝ බිස්නස් ෆීල්ඩ් එක දාන් යමු මචන්ලා. සමහරවිට බිස්නස් එකට සේල්ස් එකක් , උදව්වක් නව අවස්තාවක් එන්න පුළුවන් ත්‍රෙඩ් එකෙන්:P ඒ වගේම තමන්ට...
  16. Morbius

    අද රෑට පට්ට වැස්ස සමග කොස්

    අද රෑට කොස්, කොච්චි සම්බෝල , මිරිස් කරල් බැදලා , දවල් ඉතුරු උන හාල්මැස්සෝ බැදුමේ අඩුවැඩිය ටිකක් දා ගත්තා. කොස් නම් කොච්චර කෑවත් එපා වෙන්නැති කෑමක්. කොච්චර කෑවත් කෑදර හිතෙන කෑමක්. ගහෙන් බාගෙන ඇවිල්ලා , සුද්ද කරලා කොහොල්ලෑ ගාගෙන කට්ටක් කන්න උනාට අවුට් පුට් එක රාජ භෝජනයක්. කොච්චර කෑවත් ආසාව අඩු...
  17. Morbius

    ජිවිතයේ කාපු ලොකුම කටු

    මචන්ලා යම් තැනකට එන්න උබලා ජිවිතයේ කාපු ලොකුම කටු මොනවද? මම නම් කන්ට්‍රක්ෂන් කම්පැනි එකක අවුරුදු 04ක් වැඩ කරා පුදුම දුකක් වින්දේ එකෙන් අවුරුදු 03ක්ම. පොඩි වයසකින් මාර මහන්සියක් , ඔලුවට ලොකු ප්‍රෙෂර් එකක් ඒක මගේ වයසට දරා ගන්නත් බෑ. එක දවසක් ඔෆිස් එකේ ප්‍රශ්නයක් ඔලුවේ තියන් ඇවිල්ලා බයික් එකේ ගෙදර...
  18. Morbius

    හොද Table Lamp එකක් ගන්න තැනක් ??

    රෑට ලැප් එකේ වැඩ කරද්දී ටේබල් එකට තියා ගන්න හොද ටේබල් ලෑම්ප් එකක් ගන්න උවමනා වෙලා තියෙනවා . සාධාරණ මුදලකට ගන්න පුළුවන් හොද ටේබල් ලෑම්ප් එකක් රෙකමන්ඩ් කරන්න පුලුවන්ද මචන්ලා. එලිය අඩු වැඩි කරන්න පුළුවන් එකක් වෙන්න ඕනා.
  19. Morbius

    ජොබ් එකේ අප්ඩේට් - 04 - කම්පැනියෙන් අයින් උනා

    ඉතින් කොහොමද මචන්ලා, මම පට්ට අව්ල් වෙලා ඩිප්‍රෙස් වෙලා ඉද්දි ජොබ් එකක් ලැබුන හැටි. ඒක කරන් ආපු හැටි මේකේ අප්ඩේට් දැම්මා. පහලින් තියෙන්නේ ඒවා, 1. ජොබ් අප්ඩේට් - 01 2. ජොබ් අප්ඩේට් - 02 3. ජොබ් අප්ඩේට් - 03 විෂේශයෙන් කියන්න ඕනා. ඩ්ප්‍රෙස් වෙලා ඉන්න කාලේ හරියට නින්ද ගියේම නෑ. කන්නත් බෑ හරියට...
  20. Morbius

    දමිත් අසංක කොන්ඩේ හිටවපු තට්ටයා කියා Heshan Damindata බනියි

    කොන්ඩේ හිටවපු තට්ටයා යැයි කියමින් @Heshan Daminda ට දමිත් අසංක බනියි. ආරාමේ වත්තට පැනලා කෑම කාපු සීන් එකක් වගේ හේතුව.

    No contents