මචන්ලා මගේ ලැප්ටොප් එකේ හාඩ් දෙකක් ගහලා තිබ්බේ,
01. SSD එකක් 120 GB
02. SATA එකක් 1 TB
SSD එක අවුල් ගිහින් මම අලුතෙන් SSD එකක් ගෙනත් ගහලා OS එක දාලා ලැප් එක ඔන් කරාම අනෙක් හාඩ් එක පෙන්වන්නේ නෑ. SSD එක විතරයි පෙන්වන්නේ හැබැයි ලැප් එක ෆෝමැට් කරන්න ගියාම පාටිශන් තෝරද්දි අනික් හාඩ් එකේ පාටිශන්...