1. Morbius

    පාස්පෝට් එක මාසයක් ඇතුලත ගන්න ක්‍රමයක් තියෙනවද ?

    හදිසි වැඩකට රට යන්න වෙලා තියෙනවා මචන්ලා අපේ මල්ලි කෙනෙක්ට. පාස්පෝට් එක මාසයක් ඇතුලත ගන්න ක්‍රමයක් තියෙනවද ? තියෙනවා නම් කමෙන්ට් කරන යමු මචන්ලා .
  2. Morbius

    බිස්නස් අයිඩියා එකක්

    මචන්ලා පාර අයිනෙම තියෙන ඉඩමක් තියෙනවා. (පර්චස් 30ක්). නිකන් තියෙන්නේ.දැන් අවුරුදු ගානක් තිස්සේ.කිසිම දෙයක් කරලා නෑ. ඉඩම ගන්න දෙන්නෙක් විතර ආවා කෝටියක් දෙන්නම් කියලා. ඒත් දුන්නේ නෑ. දෙන්න සල්ලි අහේනියක් නැති නිසා. මට හිතිලා තියෙන්නේ මෙතන පොඩි බිල්ඩින්ග් කෑල්ලක් ගහලා ෆාමසියක් දාන්න චැනලින්...
  3. Morbius

    English වලින් ලියපු පොතක් විකුනන්න

    මචන්ලා මගේ යාලුවෙක් ඉන්නවා USA වල එයා ඉතාලියානු කෑම වට්ටොරු සහ ඉතාලියානු ලයිෆ් එක ගැන පොතක් ලියලා ප්‍රින්ට් කරලා තියෙනවා. මේ පොත විකුනගන්න හොදම ප්ලැට් ෆෝම් එක මොකක්ද??
  4. Morbius

    සෙක්ස් ලයිෆ් එක බෝරින්ග් නොවෙන්න

    බැදපු , එන්ගේජ් වෙච්ච ,කෑලි රන් කරන හෝ ලිවින්ග් ටුගෙදර් ඉන්න කුකුලෝ උබලගෙ සෙක්ස් ලයිෆ් එක බෝරින්ග් නොවී තියා ගන්න මොනවද අනුගමනය කරන ටිප්ස් සහ මෙතඩ්ස්. කොමන්ට් එකක් කොටන් යන්ද අපිටත් අධ්‍යාපනය සදහා. 😜
  5. Morbius

    අලුත් අවුරුද්ද සුබයිද මචන්ලා

    ඉතින් මචන්ලා, අලුත් අවුරුද්දත් ලබලා දවස් 4ක් ගිහින්.මොකද තත්වේ. පහුගිය දවස් 04න් මේ අවුරුද්දත් උබලා යන විදිහ හොදින්ම මැන ගන්න පුලුවන්. ඒ දවස් 04.මෙලෝ රහක් නැති විදිහට 2024 වගේම නම් යන්නේ දැන් දැන් ඉදන්ම වෙනස් වෙමු ඉතිරි මාස ටිකත් ගත වෙන්න කලින්ම. කොහොම.කරත් සතුටින්ම ඉන්න බලමු නිතරම. දවසට සතුටින්...
  6. Morbius

    2024 අවුරුද්දේ ප්ලෑන් ??

    මචන්ලා උබලගේ 2024 අවුරුද්ද ඇතුලේ ජය ගන්නවා කියලා හිතපු ප්ලෑන් වලට මොකද උනේ. 01. මුලු ප්ලෑන් එකම ඇචිව් කර ගත්තද? 02. සීයට කීයක් විතර ඇචිව් කර ගන්න ලැබුනද? 03. නැත්නම්, ඇචිව් කර ගන්න ලැබුනේම නැද්ද? ප්ලෑන් එකට යන්න බැරි උනේ මොන මොන හේතු නිසාද? ප්ලෑන් එක ඇචිව් කර ගන්න බැරි වෙන්න උබලා අතින් වෙච්ච...
  7. Morbius

    ජොබ් එකේ අප්ඩේට් - 03 - හැමදේම පොස්ටිව් වීගෙන

    ඉතින් මචන්ලා, කලින් මම ජොබ් එකක් හම්බුන හැට් හැම දෙයක් ගැනම මේකේ ත්‍රෙඩ් දෙකක් දැම්මා. නෙගටිව් වයිබ් එකේ ඉදලා මම ටික ටික පොසිටිව් මයින්ඩ් එකට ආවා. ජොබ් එකේ වැඩ ටික හොදට යනවා. ඒක ගැන කියන්න නෙවේ මම ආවේ. පට්ටම මාසයක් මේ මාසේ පටන් ගැන්මේ ඉදලම. මාර හැපි එකකින් ඉන්නේ. හේතුව මම මේ දැන් ඉන්න...
  8. Morbius

    මම වැඩ කරන තැන ලේබර් කෙනෙක් කෑල්ලක් අල්ලලා

    පට්ට සින් එක කියන්නේ මචන්ලා අපේ වැඩපලේ ලේබර් කෙනෙක් ඉන්නවා. ඩස්ප විදිහට මු ඉන්නේ. බුලත් විට කාලා දත්වල බුලත් විට කහට බැදිලා , වැඩක් කරන්න ගියොත් දුවිලි මඩ ගාගෙන හෝද ගන්නෙත් නෑ හවස් වෙනකම් එහෙම්ම ඉන්නවා. ඩයල් එක කලුයි සෑහෙන්න. වයස 32ක් විතර. බැදලත් ඉන්නේ මේකා ළමයිත් ඉන්නවා. හොදම සින් එක මම නිතර...
  9. Morbius

    SAP ERP System වැඩ්ඩෙක් වෙන්න

    මචන්ලා මම SAP ERP සිස්ටම් එකේ Material Management පැත්තෙන් හොදටම දන්නවා. මට දැනට ලොකු ගානක් ගෙවලා ජෙනුයින් යුසර් එකවුන්ට් එකක් දීලා තියෙන්නේ මගේ නමට.අපේ කම්පැනියෙ දැන් ඉන්න හුගක් උන් මේකේ T -Codes වත් දන්නේ නෑ. ඉතින් මේක යුස් කරන්න අලුත් ඒවා ටෙස්ට් කරන්න මම මාර ඉන්ටරෙස්ටින්ග්. මට මේකේ අලුත්...
  10. Morbius

    Torrent Help - ටොරන්ට් ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් හෙල්ප්

    මචන්ලා මෙන්නේ මේ ටියුටෝරියල් එක ඩිරෙක්ට් බා ගන්න හෙල්ප් එකක් දෙන්න පුලුවන්ද? https://kickasstorrents.cr/udemy-the-complete-2021-flutter-development-bootcamp-with-dart-t5069615.html පුළුවන් නම් ලොකු උදව්වක්.. :love::love:
  11. Morbius

    ජොබ් එකේ අප්ඩේට් - 02

    උබලට මතක ඇති මම Dec 2, 2023 ත්‍රෙඩ් එකක් දැම්මා පොඩි ජොබ් එකක් සෙට් උනා කියලා. මේ තියෙන්නේ ඒක https://encr.pw/YyqPL . එක ජොබ් එකක් නැති වෙලා මම කාලයක්ම ගෙදර ඉදලා සෑහෙන්න ඩිප්රේස් වෙලා ඉදියේ. ඉතින් කතා කරපු ගමන් මම මේකට ගියා. දැන් ජොබ් එකට අවිල්ලා අවුරුද්දකට ලං වෙනවා. ජොබ් එක අව්ලක් නෑ. මුලින්ම...
  12. Morbius

    බයික් එකට ජැකට් එකක් ගන්න තැනක්

    මේ දවස් වල වැස්සට තෙමිලා තෙමිලම එපා වෙලා මචන්ලා. කිලෝමීටර් 75ක් පැය දෙකක් තිස්සෙම තෙමෙනවා ගෙදර එද්දි යද්දි. හොද වතුර අල්ලන්නේ නැති ජැකට් එකක් ගන්න තැනක් නැද්ද? 10ක් ගියත් අව්ලක් නෑ.බන් තෙමෙන්නේ නැති හොද එකකට.🥲🥲
  13. Morbius

    huaCtrl Pro for Huawei Routers ඇප් එක

    මචන්ලා මෙන්න මේ ඇප්.එකෙන් මොකක්ද වෙන්නේ කියලා දන්න කවුරු හරි ඉන්නවා නම් පැහැදිලි කරලා දෙනවද??
  14. Morbius

    High Capacity බයික් පදින කොල්ලෝ

    High Capacity බයික් තියෙන කොල්ලෝ කවුද ඉන්නේ. පාරේ පදිනකොට කොහොමද පොලිස් කේස් වලින් බේරෙන්නේ. උබලගේ එක්ස්පීරියන්ස් එක ශෙයා කරන් යමු මචන්ලා..
  15. Morbius

    චයිනා සිට යූස් කරපු පෝන් එකක් ගෙන්න ගන්න

    මචන්ලා චීනේ ඉදලා යූස් කරපු පෝන් එකක් ගෙන්න ගන්න හොදම සහ ලාබම ශිපින්ග් මෙතඩ් එක මොකක්ද??
  16. Morbius

    සතියකට ගිහින් එන්න හොද රටක්

    මචන්ලා පට්ට ආසාවක් තියෙනවා පොඩ්ඩක් ලන්කාවෙන් පිටට ගිහිල්ලා එන්න. සතියකට විතර කපල් එකකට ගිහින් එන්න බජට්ම රටක් රෙකමන්ඩ් කරන්න පුලුවන්ද? සල්ලි ටිකක් එකතු කරන ගමන් තියෙන්නේ. මැයි විතර යන්න අදහස් කරන් ඉන්නවා. බජට්ම රටක් තමා ඕනා ලොකු සල්ලියක් අතේ නැති නිසා.ගියපු අය ඉන්නවා නම් පොඩ්ඩක් කරන්න ඕනා...
  17. Morbius

    පාට් ටයිම් කරන්න දෙයක්

    මචන්ලා උබලට මතක ඇති මට ජොබ් එකක් සෙට් උනා කියලා දාපු ත්‍රෙඩ් එක. මම දැනට ජොබ් එකට ඇවිල්ලා ඉන්න පැත්ත ටිකක් දුශ්කර ගමක්.කඩ එහෙම සෑහෙන්න අඩුයි. මෙහෙ තියෙනවා මචන්ලා රබුටන්, මැංගුස් , පුවක්. මට සාමාන්‍යයෙන් 6ට විතර ඕෆ් වෙන්න පුලුවන්. මම බැලුවේ පාට් ටයිම් පුවක් ටිකක් එකතු කරගන්න කියලා. එකතු කරන්...
  18. Morbius

    SAP ERP සිස්ටම් එක යූස් කරන

    SAP ERP සිස්ටම් එක යූස් කරන අය ඉන්නවද මචන්ලා??
  19. Morbius

    OnePlus Nord Watch

    OnePlus Nord Watch එකක් ගන්න බැලුවේ මචන්ලා. 27,000.00ක් කියනවා සිම්ප්ලි ටෙක් එකේ.මම පට්ට ආසයි මචන්ලා මේ ජාතියේ වොච් එකකට. මේක හොදයිද? ගන්න කලින් මොනවද සලකා බලන්න ඕනා කරුණු.
  20. Morbius

    පට්ට සතෙක් අහු උනා මචන්ලා

    බෝඩිමේදි මේ යකාව සෙට් උනේ. අපේ පැත්තේ මූ නෑ. ඇල්ලුවා විතරයි බෝලයක් වගේ රවුම් උනා.විනාඩි 15ක් ගිහින් තාමත් එහෙමයි බන්.

    No contents