විල්පත්තු උදව්වක්

chathu100

Junior member
  • Oct 3, 2007
    113
    4
    18
    විල්පත්තු උදව්වක්

    මම අප්‍රිල් මාසේ විල්පත්තු යන්න බුක් කලා. හොද සෆාරි ජීප් කන්ටැක් එකක් තියනවද. සීට් උස්සපු ජීප් එක්කක්. රියදුරු හොද ඩයල් එකක් වෙන්නත් ඕන.:rolleyes:
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    දැන්ම ගිහිල්ලා බලන්න,නැත්නම් .....එක්කෝ ඕන‍ෙ නෑ
     

    ushankv

    Member
    Feb 15, 2009
    189
    71
    0
    විල්පත්තු 'leopard's track' or 'leopard trails' යන්න. මෙයාල තමයි හොදම. විල්පත්තු වල අනිත් drivers ලගේත් කියන්න තරම් වරදක් නැහැ. යාල වගේ මිනිස්සු පිරිහිලා නැහැ තවම.
     
    Last edited: