ව්‍යාපාරයක් සඳහා...
මම සපත්තු කඩයක් කරන්නේ, මට කියනවද එලකිරි එකේ Business කරන අය ඉන්නවනම් සාමන්‍යයෙන් Business එකකට හොද බැංකුව මොකද?,ගොඩක් බැංකු Customer ට ගොඩක් සල්ලි තියනවනම් විතරයි උදව් කරන්නේ. ලොකූ සල්ලියක් නෑ මට, පොඩියට කරන්නේ, සල්ලි හරියට දානවනම් හදිස්සියකට OD එහෙම කරන හොද බැංකුවක්...