1. Neranjan1st

    S Duos 2 ද Galaxy Core ද?

    Samsung Galaxy Core I8260 Samsung Galaxy S Duos 2 S7582 මේ Phone දෙක ගත්ත අය ඉන්නවද :nerd: ,මේ දෙකෙන් හොද මොකක්ද, බැටරිය එහෙම කොහොමද,ගාන අතින් Samsung Galaxy Core එක Rs32500 - Rs34000 අතර ගානක් වෙනව, Samsung Galaxy S Duos 2 එක Rs 23500 - Rs24900 අතර ගානක් වෙනවා., මේ දෙකෙන් එකක් ගන්න කියල...
  2. Neranjan1st

    Windows 8.1 බාගමු

    Windows 8.1 Original .ISO file එක ටොරන්ට් අරවා මේවා මුකුත් නැතුව ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් කරගන්න Click -> 'Windows 8.1 & More Microsoft Windows 8.1 Crack
  3. Neranjan1st

    ඔබගේ සහයෝගයත් ලබා දෙන්න

    ඔබගේ සහයෝගයත් ලබා දෙන්න මේක මට ඊ මේල් එකට ඇවිත් තිබුන එකක්.ඔබගේ සහයෝගයත් ලබා දෙන්න Hi, You recently contacted us about translating Facebook into Sinhala. This was one of the most popular requests we received, so we’re excited to let you know that Facebook is now open for community translations...
  4. Neranjan1st

    හොදම බැංකුවක් තෝරගමු

    හොදම බැංකුවක් තෝරගමු අපිට ගැලපෙන හොදම බැංකුවක් තෝරගමු :love: මේ දවස් වල ගොඩක් අයට තියන ප්‍රශ්නයක් තමයි මොකක්ද හොදම බැංකුව කියල තමන්ගේ ගනුදෙණු කරගන්න.විශේෂයෙන් Online Money කරන අයට. ඉතින් ඒ නිසා අපි හැමොගේම අත්දැකීම් ඔයාලා දන්න කියන දේවල් බෙදාගමු, බැංකුවල වැඩකරන අයත් ඉන්නවනේ.හැමොගෙම අදහස් අපිට...
  5. Neranjan1st

    Dialog TV to switch satellites?

    Dialog TV to switch satellites? According to unconfirmed reports being received Dialog TV is to switch satellites from Intelsat-12 to ChinaSat-12 aka SupremeSat-1. Yes, this is widely known as Sri Lanka's first satellite. Although we are unable to confirm this development and the time frame...
  6. Neranjan1st

    මේ ඉන්දියාවේ නෙවේ, ලංකා

    මේ ඉන්දියාවේ නෙවේ, ලංකා මේ ඉන්දියාවේ නෙවේ, ලංකාවේ :rofl:. අද ගාල්ලේ දී දැක්කේ Nugegoda - Hokandara 689 දුවන බස් එකක්, පින්තූරේ නම් පැහැදිලි මදි ඇති..
  7. Neranjan1st

    බල්ලන් බළලුන් පමණක් තනිවට සිටින ළමා රෝග ව&#353

    බල්ලන් බළලුන් පමණක් තනිවට සිටින ළමා රෝග ව&#353 බල්ලන් බළලුන් පමණක් තනිවට සිටින ළමා රෝග විශේෂඥ වෛද්‍යවරිය රජෙක් වුණත් අසරණ වුණාම කාගේ හෝ පිළිසරණක් අවශ්‍ය වෙනවා. කොළඹ හතේ ඉපිද හැදී වැඩී අධ්‍යාපනය ලබා කොළඹ විශ්ව විද්‍යාලයෙන් වෛද්‍ය උපාධිය ලබාගෙන ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරියක් වූ ඇය අද කාත්...
  8. Neranjan1st

    හිතට වදිනවා වගේ ටිකක්....

    හිතට වදිනවා වගේ ටිකක්.... Oba Neth Konin Baluwa - Nirosha Virajini, Dr. Ranil Jayasena ඔබ නෙත් කොනින් බැලුවා මඳ පෙම් සිනහ පෑවා හුදකලාවෙන් පෙලුනු මගෙ සිත ඔබට ලං වූවා ඔබ ගැනම සිතුවා.. මම ආදරෙද ඇසුවා ඔබ ආදරෙයි කීවා බැඳුනු සෙනෙහස ඉරි තැලී අද දෙහද වෙන් වූ වා.. සිත් තැවුල් පිරුනා Gn1pIgcOWbY
  9. Neranjan1st

    Network Connections Help

    මගේ ලැප් එකේ TunnelTap කියලා එකක් තියනවා Network Connections වල ඒ මොකක්ද කියල දන්න කෙනෙක් ඉන්නවද ? ලැප් එකේ OS එක windows 8.1 Pro.
  10. Neranjan1st

    HNB සල්ලී කපන අලුත් විදීය

    HNB සල්ලී කපන අලුත් විදීය 0112462462 HNB Hotline එකෙන් කිවුවා counter එකෙන් සල්ලී ගනිද්දී Rs10 කපනවා කියලා. සල්ලි බැංකුවේ නොදා ගෙදර තියගන්න එක හොදයි මීට වඩා.දැන් හැම මගුලටම කපනවනේ මේ තියෙන්නේ මගෙ account එකෙන් Rs 10 කපපු එක Statement එකේ ඇවිත් තිබුණ එක
  11. Neranjan1st

    HNB Help

    danna kenek kiyanawada HNB eken Bank ekata gihin savings account eke salli counter ekakin Withdraw karaddi kiyak hari kapanawada? mage e wage ekak kapala wagene , anith eka "CHQ WTHD" kiyanne mokakda, Cheque ekak da? but man ehema ekak kale nane, nikan account eke thibba salli gatte, ada weekly...
  12. Neranjan1st

    අද සිට වැඩිවී ඇත

    අද සිට වැඩිවී ඇත අපේ ආදරණීය රජයේ ( :angry: ) 2014 අය - වැය අනුව අද සිට Mobile Connections වල මාසික ගාස්තුවට සහ පිටතට ගන්නා ඇමතුම් සඳහා 27.55 % (Dialog අනුව ) අයකරනවලු, කලින් තිබ්බේ 22.45%. මේ වැඩිවීම වලට Broadband Connections අදාල නැතිලු. අලුත් මිල අනුව Rent විතරක් Rs 382ට වැඩි මුදලක් ගෙවන්න...
  13. Neranjan1st

    Sheshadrie & Sampath Wedding (pics)

    Sheshadrie & Sampath Wedding (more pics) චිත්‍රපට අධ්‍යක්ෂක මෙන්ම නිෂ්පාදක වරයෙකු වන දිනේෂ් ප්‍රියසාද් ගේ දියණිය වන ශේෂාද්‍රි ප්‍රියසාද් ජනාධිපති මාධ්‍යය අධ්‍යක්ෂක රන්ජන් ද සිල්වා මහතාගේ පුතු වන සම්පත් ද සිල්වා සමග අද (26) දිනයේ යුග දිවියට එළඹ ඇත. මෙම විවාහ මංගල උත්සවය ඉතා සරල හා චාම්...
  14. Neranjan1st

    ඩයලොග් ඊ-බිල් අව්ලක්- Dialog ebill

    ඩයලොග් ඊ-බිල් අව්ලක්- Dialog ebill මගේ අගෝස්තු මාසේ ඉදන් අද වෙනකන් Dialog E-Bill එක එන්නේ නෑ Email එකට.Hotline එකට කොල් කරලා ගෙන්න ගන්න උනේ. හැම මාසෙම Complain දැම්මට තාමත් අව්ල එහෙන්මයි, ඒ මදිවට මගේ Blaster එකේ මං E-bill Register වෙලා තියෙන්න Full Detail Bill විදියට. ඒක එන්නෙත් Summery විදියට...
  15. Neranjan1st

    ලංකා බෙල් ෆ්‍රී Call

    ලංකා බෙල් ෆ්‍රී Call මං අද දැන ගත්තේ දවසට රුපියල් 2.50 (රුපියල් 2.50 කියලා කිව්වේ වැට් නැතුව) කට ලංකා බෙල් සිට ලංකා බෙල් වෙත Unlimited Call Free 24 hours :D මේක දෙන්නේ Lanka Bell Pre Paid Connections වලට . 1585 Dial කරන්න ලංකා බෙල් එකට කොල් කරල කියන්න මේක ගැන දැනගන්න ඕන කියලා(0115 375 375)...
  16. Neranjan1st

    සීත මාරුතේ...

    ඉන්දියන් කොල්ලෙක් අපේ සිංදුවක් හරි ලස්සනට ගායනා කරනවා පොඩි වෙනසකුත් එක්ක Original Music Credits 1) Seetha maruthe by Ruwan Hettiarachchi (Vocals and Melody) Music, Mixed and Mastered by - Amith Guru Lyrics- Nilar. N.Kassim 2) Heaven by Bryan Adams Sing by Gaurav Dagaonkar Song Link -...
  17. Neranjan1st

    IDM උදව්වක්

    IDM එක "Fake Serial" කියලා අලුතෙන් අහුවෙනවනේ. crack කරපුවා අහුවුනහම හදාගන්න විදිය එලකිරි එකේ යාලුවෙක් දාලා තිබ්බා thread එකක් ,ඒක හොයාගන්න නෑනේ :( Crack නොකර IDM එක Active කරගන්න විදියක් තියනවද...
  18. Neranjan1st

    pls Vote this picture

    යාලුවනේ මේ Photo එකට ඔයාලගේ Vote එකත් දෙන්න pls Vote this picture Thank you :) Link - http://goo.gl/jbCz1k
  19. Neranjan1st

    adfly Not working

    adflyවෙබ් සයිට් එක ලංකාවට වැඩ කරන්නේ නෑ නෙද දවස් 2,3ක ඉදන් දැන්? "This website/URL has been blocked until further notice either pursuant to Court orders or on the Directions issued by the Department of Telecommunications"
  20. Neranjan1st

    SLT ADSL HELP

    මගේ PC එකේ තියෙන්නේ Windows 8,ADSL හොදට වැඩ කලා,අද එක පාරටම Web Pages Load වෙන්නේ නෑ(Google,facebook,ect...) ,ඒත් Outlook එකට email යවන්න එවන්න පුලුවන්,Browser එකෙන SLT Web mail එකට යන්නත් පුලුවන්,ඇයි මෙහෙම වෙන්නේ

    No contents