ඩයලොග් ඊ-බිල් අව්ලක්- Dialog ebill

Neranjan1st

Well-known member
  • May 17, 2007
    1,497
    192
    63
    Galle
    ඩයලොග් ඊ-බිල් අව්ලක්- Dialog ebill

    මගේ අගෝස්තු මාසේ ඉදන් අද වෙනකන් Dialog E-Bill එක එන්නේ නෑ Email එකට.Hotline එකට කොල් කරලා ගෙන්න ගන්න උනේ. හැම මාසෙම Complain දැම්මට තාමත් අව්ල එහෙන්මයි, ඒ මදිවට මගේ Blaster එකේ මං E-bill Register වෙලා තියෙන්න Full Detail Bill විදියට. ඒක එන්නෙත් Summery විදියට දැන්. තව විකාරයක් වෙලා තිබ්බා ගියමාසේ,මගේ NIC එක යටතේ තියන Numbers 2 ක විතරක් Bill ගෙදරට පෝස්ට් එකේ එවලා Email එකට නැතුව, මටනම් දැන් Complain දාලම එපා වෙලා, මගේ යලුවෙකුත් කිව්වා එයගේ බිල් එකත් එන්නේ නෑලු දැන් Email එකට මෙහෙම.අගෝස්තු මාසේ Bill format එක update ද මොකක්ද උනා කිව්වා, එදා ඉදන් තමා මේ අව්ල.Dialog ඔයාලගේත් Ebill එක එන්නේ නැද්ද ?
     
    Last edited:

    Neranjan1st

    Well-known member
  • May 17, 2007
    1,497
    192
    63
    Galle
    mage bil eke masa 3k rebtal awe ne ita passe eka paratama awa masa 3nema ewa ehuwama kiyana system awlaklu

    ane manda ban, dan masa 5 mage awl, muladi bill awa detail bill eka awe na summery wela awe, ekata complain damma eka yanthan last month haduwa, dan bill eka enne na system eken yanawalu, mata enne na, wade kiyanne dialog tv bill eka enawa awlak nathuwa :(

    mata enneth na...mage bill akak wadipurath awith...aka maseka aduwa awa ane manda

    complain ekak daala baluwe nadda ?
     
    viraj kolla

    Well-known member
  • Oct 11, 2011
    2,476
    169
    63
    ane manda ban, dan masa 5 mage awl, muladi bill awa detail bill eka awe na summery wela awe, ekata complain damma eka yanthan last month haduwa, dan bill eka enne na system eken yanawalu, mata enne na, wade kiyanne dialog tv bill eka enawa awlak nathuwa :(

    complain ekak daala baluwe nadda ?

    damma bn dekak wadak na.....kalin mase 800 wage labai mee mase 200k padu unata aulak na ne a nisa gewala danawa
     
    Neranjan1st

    Well-known member
  • May 17, 2007
    1,497
    192
    63
    Galle
    oka ohoma thami ban
    samahara maasa wala enawa, samahara ewage na

    ane manda ban, mehema wadak nane, post eke ena eka hodai meeta wada,

    damma bn dekak wadak na.....kalin mase 800 wage labai mee mase 200k padu unata aulak na ne a nisa gewala danawa

    hmm, [email protected] ekata seen eka kiyala contact number ekka dapan balanna, maath anthima wathawata ehema kala balanna, ekata wade wenawa kiyanawa samaharu