ඔබගේ සහයෝගයත් ලබා දෙන්න
Hi,
You recently contacted us about translating Facebook into Sinhala. This was one of the most popular requests we received, so we’re excited to let you know that Facebook is now open for community translations in Sinhala.
To get started, please visit our translation application: https://www.facebook.com/translations
We also encourage you to join the Sinhala discussion group, where you can communicate with other translators: https://www.facebook.com/groups/572345802855037
We're looking forward to launching our next language together.
Thanks,
The Facebook Translations Team
www.facebook.com/FacebookTranslationsTeam
මේක උපුටා ගත්තේ - Translator Community For Sinhala
ෆේස්බුක් පර්වර්තන කමිටුව විසින් අප වෙත ලබා දී ඇති සිංහල භාෂාව සඳහා වූ පදමාලාව (පණිවුඩ 250 කින් යුත්) තවමත් අවසානයකට ලඟා වී නොමැති බැවින්, ඉතිරි පණිවුඩ ලබා ගැනීමට අපහසු වී ඇත. කරුණාකර මෙම පණිවුඩ 250 කින් යුත් පදමාලාවේ පරිවර්තන වලට හැකිතාක් මනාප ලබා දී හැකි ඉක්මනින් පදමාලාව අවසන් කොට ඉතිරි පණිවුඩ ටික ලබා ගැනීමට කාරුණික වන්න. සිංහල භාෂාවට සිදු කරන ඔබ සැමගේ දායකත්වය මා බෙහෙවින් අගය කරන්නෙමි.
ස්තුතියි!
පසිඳු කාවින්ද.
මෙම සබැඳිය වෙත ගොස් ඔබේ මනාප ලබාදෙන්න -> https://www.facebook.com/translations/?recent&app=1&vote
මේක මට ඊ මේල් එකට ඇවිත් තිබුන එකක්.ඔබගේ සහයෝගයත් ලබා දෙන්න

Last edited: