සැම්සුන්ග් ටැබ්

niyomax

Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    කවුරුහරි මේක යූස් කරන අය ඉන්නවද? ගන්න කියල බැලුවේ. අපේ තාත්තට (දැන් අහන්න එපා .. ටැබ් එකක් මොකටද ඔච්චර ගානක කියල ) යූටියුබ් බලනව. ටිවි එකේ බලන්න දේකුත් නෑනේ. මේක ෂේප් නේද?

    මිට වඩා හොද මේ බජට් හෝ ටිකක් යන ටැබ් එකක් තියෙයිද?
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132
    113
    Samsung chater ban, heat marks enawa display eke. gurantee na ewata. tab slow wenawa anika.
    e oled ne bn meka lcd

    කවුරුහරි මේක යූස් කරන අය ඉන්නවද? ගන්න කියල බැලුවේ. අපේ තාත්තට (දැන් අහන්න එපා .. ටැබ් එකක් මොකටද ඔච්චර ගානක කියල ) යූටියුබ් බලනව. ටිවි එකේ බලන්න දේකුත් නෑනේ. මේක ෂේප් නේද?

    මිට වඩා හොද මේ බජට් හෝ ටිකක් යන ටැබ් එකක් තියෙයිද?

    mn laga thiye tab s6 lite ek, tikak wadi unat eke s pen ekath thiye
     
    • Like
    Reactions: castellain

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    Ipad Air 4 eka ganna videos ehema nm balanne. (habei ithin whatsapp ne cal nah instagram ehema optimize nah)
     
    • Like
    Reactions: castellain