හිටපු කථානායක අසෝක රන්වලගේ බිරිඳ රිය අනතුරකට ලක්වෙයි🔴☹️

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,497
    47,624
    113
    අසෝක රන්වලගේ බිරිඳ රිය අනතුරකට ලක්වෙයි

    හිටපු කථානායක අසෝක රන්වල මහතාගේ බිරිඳ රිය අනතුරකට ලක්වී රෝහල්ගත කර තිබේ.

    ඊයේ (16) රාත්‍රියේ අසෝක රන්වල මහතාගේ නිවස ආසන්නයේදීම මෙම අනතුර සිදුවී ඇති බව බියගම පොලිසිය සඳහන් කළේය.

    කැලණිය බියගම මාර්ගයේ අසෝක රන්වල මහතාගේ බිරිඳ පැදවූ මෝටර් රථය නිවසට ඇතුළු කිරීමට උත්සාහ කිරීමේදී කැලණිය දෙස සිට පැමිණි තවත් මෝටර් රථයක් එම මෝටර් රථයේ ගැටී තිබේ.

    අනතුර සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ නිවසේ රාත්‍රී ආරක්ෂක රාජකාරීයේ නිරතව සිටි පොලිස් නිලධාරියෙකු විසින් අදාළ අනතුර සම්බන්ධයෙන් පොලීසිය දැනුවත් කර ඇත.

    අනතුර සිදුකළ අනෙක් මෝටර් රථයේ රියදුරා කළුතර උතුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර අනතුර සිදුවන අවස්ථාවේදී ඔහු මත්පැන් පානය කර සිට ඇති බවට පොලීසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

    අනතුරෙන් තුවාල ලැබූ මන්ත්‍රීවරයාගේ බිරිඳ මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.
     

    eksudda

    Well-known member
  • May 25, 2017
    5,598
    3,154
    113
    Happapu kanawa bila idala kiyala test karala ne... Ranwalaya tamantest karanta baribune. Police ta ..
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,808
    29,002
    113
    අනතුර සිදුකළ අනෙක් මෝටර් රථයේ රියදුරා කළුතර උතුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර අනතුර සිදුවන අවස්ථාවේදී ඔහු මත්පැන් පානය කර සිට ඇති බවට පොලීසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
    තක්කඩි අනුරගේ සැමට එක නීතිය අනුව රන්වලගේ alcohol test කෙරෙව්වේ දවසක් පහුවෙලා :lol:
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,620
    8,870
    113
    උගේ අපලේ මුළු ආණ්ඩුවටම බලපානවා වෙන්න බැරිද ?
    මෙන්න මෙකයි වෙන්නෙ.. මූ හොද එකා කියලා තියගෙන ඉන්නවනෙ..

    මෙකනම් ඉතින් වෙනම සීන් එකක්.. එ උනත් උඩට එන්නෙ phd
     

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,915
    3,428
    113
    ඔව්..හරිම අවාසනාවන්ත ලැබීමක් නැති මනුස්සයෙක්...☹️
    Jeppo kiyanne ehema thamayi ban. Okun salli tyena unta irisiya karala, karanna tyena keri weda okkoma karala, tawath ekekta kelawala goda yanna hadana un neh. 88/89 okun wiplawe kiyala kaleth gamea hondata kaala andala indapu upper middle class eke minihata shot eka deela sathutu wuna eka neh.

    Okunta success wenna skill ekak neti nisa success unta kelawala uuwa tamunge level ekata adala satisfy wena eka neh okun kale. E pawa tamai okunta pala denne. Pawu karapu un tamai jeppo wela upadinne. Ehema ipadilaa tawa tawa pawu karala labana aathmeth jeppek wela upadinawa. Kawada hari apaaye upadinakam oya cycle eka repeat wenawa.

    Okunta english beri wela tyennet e kaale campus wala unta English kata karanna nodeepu nisa.
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    රන්වල උගේ කේන්දරේ බලවගන්න ඕනෙ ඔක්කෝටම කලින් 😂😂😂යකො මෙහෙම හානවද??පක්ශය මු ලැජ්ජම කලා,,,වරෙන් හොදන්න වොශිංටන්ලා ටික දැන්🤣🤣🤣🤣🤣(ඔහු හොද මිනිසෙකි🤣🤣පක්ශයක් විසින් කල පව් ඔහුට වැඩියෙන් පලදෙනවා වගෙ දැනෙ🤣🤣)