1. Sudeepa Dhananjaya

    අයිස් ක්‍රීම් කොත්තු ගහන තැටියක් ගන්න තැනක්?

    අයිස් ක්‍රීම් කොත්තු ගහන තැටියක් ගන්න තැනක් දන්නවද? කීයක් වගේ වෙනවද? දන්න කෙනෙක් ඉන්නවනන් උදව් කරන්න.ලොකු උදව්වක්
  2. Sudeepa Dhananjaya

    ලගදි ලංකාවට එන කවුරුහරි ඉන්නවද?

    ලගදි ලංකාවට එන කවුරුහරි ඉන්නවද? ඩ්‍රෝන් ගෙන්නන්න අඩු රටක් තියෙනවද? ලංකාවට ගේනකොට කේස් වෙයිද? මට DJI Mavic Air ඩ්‍රෝන් එකක් ගෙන්න ගන්න ඕනෙ.ගේනවට ගානක් දෙන්නං.මෙහෙන් ගන්නවට වඩා ඒක ලාබයි. කෙනෙක් ඉන්නවනං PM කරන්න.
  3. Sudeepa Dhananjaya

    DJI Spark ඩ්‍රෝන්

    මචංල මම DJI Spark ඩ්‍රෝන් එකක් ගන්න ඉන්නෙ? එක කොහොමද? අවුල් තියෙනවද? ඇත්ත කතාව DJI Mavic Air එකකට යන්න එච්චර සල්ලි නෑ. Spark Use කරන අය කමෙන්ට් එකක දාන්න. අඩුවට ගන්න තැනක් දන්නවනං කියන්න. Use කරපු එකක් උනත් කමක් නෑ Flinge Time අඩුවෙන් Use කරපු එකක්.
  4. Sudeepa Dhananjaya

    ඇඩ්වයිස් එකක් ඕනෙ ඔයාලගෙන්

    ඇඩ්වයිස් එකක් ඕනෙ ඔයාලගෙන් මේකයි මචන් සීන් එක.මහරගම ටව්මෙ ඉදල කි.මි 3ක් විතර එහායින් ඇතුල් පාරක පචස් 5ක විතර කඩ කාමරයක් දැනට අපෙ තාත්ත කරගෙන යනව.එයා කියනව ඊලග අවුරුද්දෙ කඩේ වහනව කියල එයාට වයස නිසා කරගන්න අමාරුයිලු. ඒ කාමර කෑල්ලෙ වෙන මොනාද කරන්න පුලුවන් බිස්නස්? කඩේයක් වෙනුවට ඒකෙන් කරන්න...
  5. Sudeepa Dhananjaya

    පිරිමි කොන්ඩ කැපීම

    පිරිමි කොන්ඩ කැපීම සැලුන් කෝස් එක කරපු කිරියෙ කොල්ලො ඉන්නවනන් pm එකක් දාන්න. මටත් ආසයි කරන්න. details තියෙනවනන් පල්ලෙහ කමෙන්ට් කරන්න.contect නම්බස් එක්ක. ලොකු උදව්වක්.
  6. Sudeepa Dhananjaya

    --- සමෝසා වෙළෙන්දා -------

    --- සමෝසා වෙළෙන්දා ------- එක්තරා නගරයක සමෝසා වෙළෙන්දෙක් සිටියේය. ඔහුගේ වෙළෙඳසල පිහිටුවා තිබුණේ විශාල වෙළෙඳ සමාගමක් ඉදිරිපිටය. එහි විකිණූ සමෝසා ඉතා රසවත් වූ අතර පෙර කී සමාගමේ උදවිය දිවා ආහාර විවේකයේ දී පැමිණ සමෝසා මිල දී ගැනීම සාමාන්‍ය සිද්ධියක් විය. දිනක් එහි කළමනාකරුවෙක් වෙළෙඳසලට පැමිණියේය...
  7. Sudeepa Dhananjaya

    ☠️ අවුරුදු 40 න් 50 මැරෙන්න ඕනේනම් කොත්තු,ෆ්‍&#3515

    ☠️ අවුරුදු 40 න් 50 මැරෙන්න ඕනේනම් කොත්තු,ෆ්‍&#3515 ”කුරුණෑගල මගෙන් ප්‍රතිකාර ගන්න එන අයගෙන් ගොඩක් අය වයස 40-50 පසුවන්නන්. මේ අතර අංශ භාගය හැදුණු තරුණ අය ප්‍රතිකාර ගන්න පැමිණීම වැඩිවෙලා තියෙනවා. සමහරුන්ට වයස 40 යි. වම් අත පණ නෑ. නැත්නම් දකුණු අත පණ නෑ. මේ වැඩි දෙනා කුරුණෑගල ගොවිතැන් කරන අය. මං...
  8. Sudeepa Dhananjaya

    කමියිනිකේශන් Help

    කමියිනිකේශන් Help කමියිනිකේශන් එකක් කරන කවුරුහරි ඉන්නවනං උත්තරයක් දෙන්න ලොකු උදව්වක්. 1.රීලෝඩ් කරනකොට කම්පැනියෙන් කොමිස් එකක් විදිහට සීයට (%) කීයක් හම්බවෙනවද? උදා- රු 10,000 රීලෝඩ් කරොත් ලාබෙ කීයක් හම්බ වෙනවද? 2.එක එක සිම් වලට ගෙවන කොමිස් ගාන වෙනස්ද?
  9. Sudeepa Dhananjaya

    උදව්වක් ඕනේ Friends

    මචංලා adobe premiere pro ගැන කියලදෙන කෝස් ගැන දන්නවනන් කමෙන්ට් එකක් දාන්න.ලොකු උදව්වක්. වීකෙන්ඩ් ක්ලාස් තියෙනවනන් ලොකු දෙයක්. ස්තූතී
  10. Sudeepa Dhananjaya

    Pulsar 180 Help

    මච්ංලා මගෙ පල්සර් 180 ට කප් සෙට් එකයි ෆෝක් ඔයිල් සීල් එකයි ගහන්න කීයක් විතර යයිද? අඩුවට ගහගන්න තැනක් නැද්ද?
  11. Sudeepa Dhananjaya

    Samsung පාවිච් කරන අය එන්ඩෝ........

    Samsung පාවිච් කරන අය එන්ඩෝ........ මචංලා මට Samsung S9 Plus එකක් අඩුවට ගන්න හොද තැනක් කියන්න.Softlogic වොරන්ටිත් එක්ක. :no:....ඩයල්කොම් අයිඩියාබීම් නං එපා....:no: පාවිච්චි කරන අය ඉන්නවනං BUMP එකක් දාන්න.පොඩි විස්තර වගයක් දැනගන්න තියෙනව.
  12. Sudeepa Dhananjaya

    Xiaomi ඩ්‍රෝන්

    Xiaomi ඩ්‍රෝන් 1k Bangood.com එකෙන් ගෙන්නන්න හදන්නෙ.මීට කලින් ගෙන්නපු අය ඉන්නවද එ වෙබ්සයිට් එකෙන්. coupon code තියෙනවනන් එවන්න ලොකු උදව්වක් ලන්කාවෙ මුදලින් Rs75,000k වෙනව පාඩුද? e ganata? 4K කැම් තියෙන ඒව ඒ ගානට ගන්න නෑ ඔක්කොම 140,000න් උඩ
  13. Sudeepa Dhananjaya

    Samsung පාවිචිචි කරන අය

    Samsung පාවිචිචි කරන අය මචන්ලා මම Samsung S8 එකක් ගන්න ඉන්නෙ.ලගදි Note 9 එක රිලීස් උන නිසා S8 එක ගාන අඩු වෙයිද? නෝට් සීරීස් එක නිසා S සීරීස් එකට ඒක බල පාන එකක් නැද්ද මිල ගනන්වල? ඊලගට Samsung S 10 එක ඔෆීශල් ලෝන්ච් කරන දවසක් කියල තියෙනවද? ඒක රිලීස් උනාම එක තවත් කොච්චරකින් වගේ අඩු වෙයිද? දන්න අය...
  14. Sudeepa Dhananjaya

    ඔරලෝසු බදින කොල්ලො

    ඔරලෝසු බදින කොල්ලො මචන්ලා මට 13000ට වඩා අඩුවට ගන්න හොද ඔරලෝසු බෑන්ඩ් එකකුයි. කොලබ අවටින් විස්වාසවන්තව ගන්න පුලුවන් හොද තැනකුයි දන්නවනන් කියන්න. ස්තූතී :love:
  15. Sudeepa Dhananjaya

    Asphalt 9 එලුත් එක

    .............Asphalt 9 එලුත් එක රිලීස් වෙලා............. 1.45GB වෙනව Game 1 ග්‍රැෆික් , සව්න්ඩ් පට්ට කොලිටි. සුම්ම ගේම් එකක්. :love:
  16. Sudeepa Dhananjaya

    Need Help

    මචන්ල මට ministry of higher education management assistant වලට එක්සෑම් එකට ඉන්ටව් ඇවිල්ල.මන් මීට කලින් රජයේ ජොබ්වල එක්සෑම්වත් ඉන්ටව්වත් ගිහිල්ල නෑ. එක්සෑම්වලට එන්නෙ මොනාද? ඉන්ටව් එකේ අහන ප්‍රස්න මොනාද? කඩ්ඩෙන්ද අහන්නෙ? මෙන්න මේව ගැන පොඩි අදහසක් දැනගන්න ඕනෙ.ලොකු උදව්වක් දන්න අය ඉන්නවනන් පොඩ්ඩක්...
  17. Sudeepa Dhananjaya

    රජයේ ජොබ්වල

    මචන්ල මට ministry of higher education management assistant වලට එක්සෑම් එකට ඉන්ටව් ඇවිල්ල.මන් මීට කලින් රජයේ ජොබ්වල එක්සෑම්වත් ඉන්ටව්වත් ගිහිල්ල නෑ. එක්සෑම්වලට එන්නෙ මොනාද? ඉන්ටව් එකේ අහන ප්‍රස්න මොනාද? කඩ්ඩෙන්ද අහන්නෙ? මෙන්න මේව ගැන පොඩි අදහසක් දැනගන්න ඕනෙ.ලොකු උදව්වක් දන්න අය ඉන්නවනන් පොඩ්ඩක්...
  18. Sudeepa Dhananjaya

    Government ජොබ්

    මචන්ල මට ministry of higher education management assistant වලට එක්සෑම් එකට ඉන්ටව් ඇවිල්ල.මන් මීට කලින් රජයේ ජොබ්වල එක්සෑම්වත් ඉන්ටව්වත් ගිහිල්ල නෑ. එක්සෑම්වලට එන්නෙ මොනාද? ඉන්ටව් එකේ අහන ප්‍රස්න මොනාද? කඩ්ඩෙන්ද අහන්නෙ? මෙන්න මේව ගැන පොඩි අදහසක් දැනගන්න ඕනෙ.ලොකු උදව්වක් දන්න අය ඉන්නවනන් පොඩ්ඩක්...
  19. Sudeepa Dhananjaya

    Drone use කරන අයගෙන් help ඕනෙ

    Drone use කරන අයගෙන් help ඕනෙ Drone ටික කාලයක් පාවිච්චි කරනකොට මෝටර් අව්ල් යනවද? පිච්චෙනවද? Use කරන අය ඉන්නවනං පොඩ්ඩක් ඒ ගැන පැහැදිලි කරල දෙන්න ලොකු උදව්වක්. මම DJI mavic air එකක් ගන්න ඉන්නෙ.මීට කලින් ඩ්‍රෝන් use කරල නෑ. Dron ගැන ලොකු දැනුමකුත් නෑ.
  20. Sudeepa Dhananjaya

    Pulsar 200NS or Apache 200RTR

    Me 2n mkada hoda? Leda aduven anne mokeda? Thel kocchara wadada? Padina aya ennavanam keyanna. Loku udawuvak.

    No contents