Samsung පාවිචිචි කරන අය
මචන්ලා මම Samsung S8 එකක් ගන්න ඉන්නෙ.ලගදි Note 9 එක රිලීස් උන නිසා S8 එක ගාන අඩු වෙයිද? නෝට් සීරීස් එක නිසා S සීරීස් එකට ඒක බල පාන එකක් නැද්ද මිල ගනන්වල?
ඊලගට Samsung S 10 එක ඔෆීශල් ලෝන්ච් කරන දවසක් කියල තියෙනවද?
ඒක රිලීස් උනාම එක තවත් කොච්චරකින් වගේ අඩු වෙයිද?
දන්න අය ඉන්නවනම් කමෙන්ට් එකක් දාල සප් එකක් දෙන්න.
ස්තූතී.