BIT කරන අය එන්න මෙතෙන්ට

SagaxConatusV

Well-known member
  • Oct 1, 2014
    1,268
    208
    63
    Gedara
    ඔයා ESOFT එකටද යන්නේ ?කොහොමද ඉගැන්විම ?:)

    :yes::yes::yes:

    තාම ටික දවසයි ගියේ. එක නිසා කියන්න බැ හරියට. පේන විදිහට නම් වරදක් නැ වගේ. :D හැබැයි ඉතින් මට හැමෝම වගේ කියලා තියෙන්නේ class ගිහිල්ලා විතරක් මදි කියලා. :D
     
    Rockstar777

    Member
    Dec 29, 2014
    406
    41
    0

    වෙන මොනවද කරන්න ඕන ?:confused:
     
    Rockstar777

    Member
    Dec 29, 2014
    406
    41
    0
    padam karanna one.exam pass wenna one.mokak hari programming language ekak expertise karanna one.

    project karanna one(final year project ekata amatharawa)​

    මොන වගේ project ද කරන්න තියෙන්නේ ? programming වගේ දේවල් ද ?
     
    SagaxConatusV

    Well-known member
  • Oct 1, 2014
    1,268
    208
    63
    Gedara
    ESOFT එකේ අය කිරීම් කොහොමද ? එක පාර අපි ඔක්කොම ගෙවන්න ඕනද ?නැත්නම් semester එකෙන් semester එකට ගෙව්වම හරිද ?

    මේකේ programme දෙකක් තියෙනවා. එකක් BIT Plus කියලා, අනික Semester එකෙන් semester එකට register වේවි කරන එක.

    BIT Plus එක 269000/-. කැමතිනම් 29000 down payment කරලා ඉතුරු ටික 10000*24 ගෙවන්න පුළුවන්. ඒක අවුරුදු 3 ටම.

    අනික සෙමෙස්ටේර් 1 එකට 30000/-. ඒක 9000/- + 3*7000 ගෙවන්න තියෙන්නේ.
    සෙමෙස්ටේර් 2-5 28000 විතර ගෙවන්න තියෙන්නේ. ඒවත් මාසෙන් මාසෙට ගෙවන්න පුළුවන්.
    සෙමෙස්ටේර් 6 එකට 26000 විතර.

    මේ ඔක්කොම ගෙවන්න වෙන්නේ University එකේ fees වලට අමතරව. ඒකේනම් 3 years වලටම 60000 විතර. ඒවා ගෙවන්නේ registration, exams වලට එහෙම. 60000 එකපාරටම ගෙවන්නේ නැ. උදා: 1st sem එකේ application එකට 1000, registration එකට 2500, exam fee eka 6000. එතකොට 1st සෙම් එකට 9500 වෙනමම Campus එකට දීලා තියෙනවා.
     
    • Like
    Reactions: Rockstar777

    thanks bro, normal BIT එකෙයි BIT PLUS එකයි අතර තියේන වෙනස මොකක්ද ? BIT PLUS එකේ වැඩිපුර මොනවහරි උගන්නනවද ? ඔය දෙකෙන් මොකක් කලත් අන්තිමේදී ලැබෙන්නේ එකම degree ය නේද ?:confused:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    thanks bro, normal BIT එකෙයි BIT PLUS එකයි අතර තියේන වෙනස මොකක්ද ? BIT PLUS එකේ වැඩිපුර මොනවහරි උගන්නනවද ? ඔය දෙකෙන් මොකක් කලත් අන්තිමේදී ලැබෙන්නේ එකම degree ය නේද ?:confused:

    class ekai campus ekai patalawaganna epa.BIT plus kiyanne un hadagaththa deyakne.eke thawa mona monawada course wagayak thiyenawa.:dull::dull:

    class eka matha depend wenna epa.ehama unoth ubath traditional zomby kenek wei.​
     
    Rockstar777

    Member
    Dec 29, 2014
    406
    41
    0
    class ekai campus ekai patalawaganna epa.BIT plus kiyanne un hadagaththa deyakne.eke thawa mona monawada course wagayak thiyenawa.:dull::dull:

    class eka matha depend wenna epa.ehama unoth ubath traditional zomby kenek wei.​
    thanks bro ඔව් කොහොමත් self study වලට මුල් තැනක් දෙනවා:yes: