අපිලගේ මහින්ද මාත්තියා

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    තමන්ගේ පවුලෙන් දේශපාලනය මනින්න බැ බන්.. එහෙනම් මහින්ද බලපන්.. බැන්නෙම එන්ගලන්තෙට. ඒත් නාමල්ට උපාදිය ගන්න යැව්වේ කොහාටද? අදිරාජ්යවදීන් නම් මොකටද එහේ යැව්වේ. චීනෙට යවන්න එපැයි.. ඔය කොයි එකත් කියන්නේ එකක්. කරන්නේ තව එකක්. තමන්ගේ එකාලට උපරිම වෙස්ටර්න් කල්චර් එක උගන්නලා. රටේ එකාලට කියනවා සින්හල වෙන්න කියලා..

    මහින්දගේ අල්ලන්නේම නැත්තේ බොරු පානිය බං:eek:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    රත්තරං;20762350 said:
    මහින්දගේ අල්ලන්නේම නැත්තේ බොරු පානිය බං:eek:
    මටත් නම් දිරවන්නෙම නැත්තේ ඔක බන්. එකක් කියන්න ඔනා.. විග්නේශ්වරන් බබා නෙමෙයි. මිනිහගේ ලමයි සින්හල උන් බැන්දා කියලා ඌ සින්හල උනේ නැ. ඌ හදන්නේ ප්‍රබාකරන් කරපු එක ආයේ කරන්න. එලදු තමිල්ද මොකක්ද එකක් කියලා. දෙමල කොල්ලො නැගිට්ටවන්න යන්නේ පොල් කඩන්න නෙමෙයිනේ. ඒ කරන්නේ ආයේ සින්හලු මරපල්ලා උන් යක්කු කියන එක..
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    විග්ග්නේශ්වරන් කිව්ව කතාව සින්හල පත්තරවල දැම්මේ කොහොමද මචන්.. ඒකත් හෙඩිම විතරයි නේ..
    ඉතිං බං අපේ උන් සරම කරට ගන්නෙත් හෙඩිම කියවලා විතරයි නේ......

    මහින්ද කියන දේ ඇත්තක් තියනවා. ඒක නිකං වචනාර්ථය නෙවෙයි, ඒ කරන විග්‍රහය හරියට අපි කියවන්න ඕන..

    විග්නේශ්වරන් ජාතිවාදියෙක් නෙවෙයි. නමුත ඔහු ඔහුට ඔහුගේ ජනතාවට දීපු පොරොන්දු ඉටු කරන්න බැරි වෙනකොට ඒව අමතක කරන්න ජාතිවාදය වපුරනවා. නැත්තං ඔහුට පැවැත්මක් නෑ.

    මම මහින්දවාදියෙක් නෙවෙයි. නමුත් මේ මහින්ද කියන දේශපාලකය මේ කරන විග්‍රහය ගැන නම් මම එකගයි.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඉතිං බං අපේ උන් සරම කරට ගන්නෙත් හෙඩිම කියවලා විතරයි නේ......

    මහින්ද කියන දේ ඇත්තක් තියනවා. ඒක නිකං වචනාර්ථය නෙවෙයි, ඒ කරන විග්‍රහය හරියට අපි කියවන්න ඕන..

    විග්නේශ්වරන් ජාතිවාදියෙක් නෙවෙයි. නමුත ඔහු ඔහුට ඔහුගේ ජනතාවට දීපු පොරොන්දු ඉටු කරන්න බැරි වෙනකොට ඒව අමතක කරන්න ජාතිවාදය වපුරනවා. නැත්තං ඔහුට පැවැත්මක් නෑ.

    මම මහින්දවාදියෙක් නෙවෙයි. නමුත් මේ මහින්ද කියන දේශපාලකය මේ කරන විග්‍රහය ගැන නම් මම එකගයි.
    මම පිලිගන්නේ නැ බන්, විග්නේශ්වරන් කියන්නේ ජාතිවාදි එකෙක් නෙමෙයි කියන එක. විගනේශ්වරන් හදන්නේ උතුරේ ජාතිවාදය අවුලන්න. නැත්තම් මිනිහට පැවැත්මක් නැ.. මිනිහා කොලඹ හිටිය යකෙක්. ඌට මොකද හදිස්සියේ උතුරෙ කොල්ලො නැගිට්ටවන්න ඔනා උනේ? ඔකම දකුනේ උන් කලානම්.. දකුනේ උන් කිව්වනම් කොවිල් හදන්න එපා, නැගිටමු සින්හල කියලා.
     
    Genghis

    Banned
    Oct 6, 2016
    7
    4

    ඔව් ඔව් ඔයා බයියෙක් මහින්දවාදියෙක් නෙමේ කතාව පිලිගන්නවා
     
    Genghis

    Banned
    Oct 6, 2016
    7
    4
    0
    මම පිලිගන්නේ නැ බන්, විග්නේශ්වරන් කියන්නේ ජාතිවාදි එකෙක් නෙමෙයි කියන එක. විගනේශ්වරන් හදන්නේ උතුරේ ජාතිවාදය අවුලන්න. නැත්තම් මිනිහට පැවැත්මක් නැ.. මිනිහා කොලඹ හිටිය යකෙක්. ඌට මොකද හදිස්සියේ උතුරෙ කොල්ලො නැගිට්ටවන්න ඔනා උනේ? ඔකම දකුනේ උන් කලානම්.. දකුනේ උන් කිව්වනම් කොවිල් හදන්න එපා, නැගිටමු සින්හල කියලා.

    ඇයි බන් ඕක දකුණේ කරේ අර බෙබාද්දා ගිහින් අලුත්ගමදී පොඩි ෆන් එකක් දුන්නේ අමතකද
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    රත්තරං;20762297 said:

    දෙපාරින් ගෙදර ගියානම් දුටුගැමුනු රජතුමා ගාවට ලංකා ඉතිහාසේ නම ලියවෙන්න තිබ්බ මනුස්සයෙක්..තන්හාව නිසා නැට්ටේ ඉදන් නානවා

    :yes::yes::sorry::sorry:
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    මම පිලිගන්නේ නැ බන්, විග්නේශ්වරන් කියන්නේ ජාතිවාදි එකෙක් නෙමෙයි කියන එක. විගනේශ්වරන් හදන්නේ උතුරේ ජාතිවාදය අවුලන්න. නැත්තම් මිනිහට පැවැත්මක් නැ.. මිනිහා කොලඹ හිටිය යකෙක්. ඌට මොකද හදිස්සියේ උතුරෙ කොල්ලො නැගිට්ටවන්න ඔනා උනේ? ඔකම දකුනේ උන් කලානම්.. දකුනේ උන් කිව්වනම් කොවිල් හදන්න එපා, නැගිටමු සින්හල කියලා.

    "මම පිලිගන්නේ නැ බන්, විග්නේශ්වරන් කියන්නේ ජාතිවාදි එකෙක් නෙමෙයි කියන එක. "

    ithin ban mahinda kiyanna mama danna vigeshwaran kiyala kiyanne dakune hitapu vigneshwaran gana
    dan uthurata gihilla deshapalane wenuwen,thama pawathma wenuwen jathiwade awussanawa kiyala
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    "මම පිලිගන්නේ නැ බන්, විග්නේශ්වරන් කියන්නේ ජාතිවාදි එකෙක් නෙමෙයි කියන එක. "

    ithin ban mahinda kiyanna mama danna vigeshwaran kiyala kiyanne dakune hitapu vigneshwaran gana
    dan uthurata gihilla deshapalane wenuwen,thama pawathma wenuwen jathiwade awussanawa kiyala
    උබ කියන්නේ විග්නේශ්වරන් දැන් ජාතිවදියි, ඉස්සර නැ කියලද? ඉස්සරත් ඌ එහෙම තමයි. වෙනස තියෙන්නේ ඉස්සර ඌ ඒක කිව්වනම් අඩි 6-7ක් යටට යවනවා මහින්ද..
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම පිලිගන්නේ නැ බන්, විග්නේශ්වරන් කියන්නේ ජාතිවාදි එකෙක් නෙමෙයි කියන එක. විගනේශ්වරන් හදන්නේ උතුරේ ජාතිවාදය අවුලන්න. නැත්තම් මිනිහට පැවැත්මක් නැ.. මිනිහා කොලඹ හිටිය යකෙක්. ඌට මොකද හදිස්සියේ උතුරෙ කොල්ලො නැගිට්ටවන්න ඔනා උනේ? ඔකම දකුනේ උන් කලානම්.. දකුනේ උන් කිව්වනම් කොවිල් හදන්න එපා, නැගිටමු සින්හල කියලා.
    මචං සරල කතන්දරේ.....
    සිංහල,තමිල්,මුස්ලිම් එන්න රේසම්, උන්ගේ මූලික අවහ්‍යතා ඉෂ්ට වෙනව නං යකාට උනත් ඡන්දෙ දෙයි. දැන් ප්‍රශ්නේ උතුරේ ප්‍රශ්න තියනවා. විරැකියාව වගේ දේවල්, ඒවට විසදුම් දෙන්නේ නෑ ඔය කිසිම උට්ටෙක්. මොකද ඒ ප්‍රශ්න පෙන්නලා උන්ට ඡන්ද ගන්න බැරි වෙන නිසා....
    ඕක මහින්දටත් එකයි, රනිල්ටත් එකයි, ලපයටත් එකයි, විග්නේෂ්වරන් ටත් එකයි, පිරබාහරන්ටත් එකයි....
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මචං සරල කතන්දරේ.....
    සිංහල,තමිල්,මුස්ලිම් එන්න රේසම්, උන්ගේ මූලික අවහ්‍යතා ඉෂ්ට වෙනව නං යකාට උනත් ඡන්දෙ දෙයි. දැන් ප්‍රශ්නේ උතුරේ ප්‍රශ්න තියනවා. විරැකියාව වගේ දේවල්, ඒවට විසදුම් දෙන්නේ නෑ ඔය කිසිම උට්ටෙක්. මොකද ඒ ප්‍රශ්න පෙන්නලා උන්ට ඡන්ද ගන්න බැරි වෙන නිසා....
    ඕක මහින්දටත් එකයි, රනිල්ටත් එකයි, ලපයටත් එකයි, විග්නේෂ්වරන් ටත් එකයි, පිරබාහරන්ටත් එකයි....
    ඒක හරි මචන්. ලන්කාවේ දෙමල මුස්ලිම් කියලා වෙනම ප්‍රශ්න නැ. සින්හල මිනිහට තියන ප්‍රශ්නේමයි දෙමල උන්ටත් තියෙන්නේ. රැකියා නැතිකම, දුප්පත්කම, ගෙවල් දොරවල්, ලමයි ඉස්කොලා ප්‍රශ්න මේවට රේස් එකක් නැ. ඔක්කොටම එක ප්‍රශ්න, විග්නේශ්වරන් වගේ උන් කරන්නේ, දෙමල කොල්ලො කෙල්ලො අවුලුවනවා කොලඹ සින්හල උන් සැප විදිනවා, උන්ට ප්‍රශ්න නැ දෙමල උබලට තමා ප්‍රශ්න, වෙනම රටක් ඉල්ලපල්ලා.. දැන් නැගිටපල්ලා කියලා. ඔක තමා මිනිහගේ දේශපාලනේ.
     
    • Like
    Reactions: allrights

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඒක හරි මචන්. ලන්කාවේ දෙමල මුස්ලිම් කියලා වෙනම ප්‍රශ්න නැ. සින්හල මිනිහට තියන ප්‍රශ්නේමයි දෙමල උන්ටත් තියෙන්නේ. රැකියා නැතිකම, දුප්පත්කම, ගෙවල් දොරවල්, ලමයි ඉස්කොලා ප්‍රශ්න මේවට රේස් එකක් නැ. ඔක්කොටම එක ප්‍රශ්න, විග්නේශ්වරන් වගේ උන් කරන්නේ, දෙමල කොල්ලො කෙල්ලො අවුලුවනවා කොලඹ සින්හල උන් සැප විදිනවා, උන්ට ප්‍රශ්න නැ දෙමල උබලට තමා ප්‍රශ්න, වෙනම රටක් ඉල්ලපල්ලා.. දැන් නැගිටපල්ලා කියලා. ඔක තමා මිනිහගේ දේශපාලනේ.
    ඉතිං උත්තරේ තමා බං සංවර්ධනය කියන්නේ....
    බලපං විග්නේෂ්ලාට, අපේ ලප සහෝදරයට විතරක් නෙවෙයි රනිල්ට, මහින්දටත් ඇප නැති වෙන්නේ නැද්ද කියල හරි විදියට මේ රට සංවර්ධනය කරන එක නායකයෙක් ආවොත්....

    නෑ..නෑ...බය වෙන්න එපා...
    උඹේයි මගෙයි හීන එළි වෙන්නේ නෑ අඩා....

    උඹේ අම්මට කොහොමෙයි දැන්?
    කොහොමද විවාහ ජීවිතේ?
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඉතිං උත්තරේ තමා බං සංවර්ධනය කියන්නේ....
    බලපං විග්නේෂ්ලාට, අපේ ලප සහෝදරයට විතරක් නෙවෙයි රනිල්ට, මහින්දටත් ඇප නැති වෙන්නේ නැද්ද කියල හරි විදියට මේ රට සංවර්ධනය කරන එක නායකයෙක් ආවොත්....

    නෑ..නෑ...බය වෙන්න එපා...
    උඹේයි මගෙයි හීන එළි වෙන්නේ නෑ අඩා....

    උඹේ අම්මට කොහොමෙයි දැන්?
    කොහොමද විවාහ ජීවිතේ?
    මේ දෙගොල්ලො මරගන්නකන් විග්නේශ්වරන්ලා අඩු වෙන්නෙත් නැ රට ගොඩ යන්නෙත් නැ. අම්මට දැන් සනීපයි බන්. විවාහ ජිවිතේ හොදයි බන්.
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මේ දෙගොල්ලො මරගන්නකන් විග්නේශ්වරන්ලා අඩු වෙන්නෙත් නැ රට ගොඩ යන්නෙත් නැ. අම්මට දැන් සනීපයි බන්. විවාහ ජිවිතේ හොදයි බන්.

    :lol:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    මේ දෙගොල්ලො මරගන්නකන් විග්නේශ්වරන්ලා අඩු වෙන්නෙත් නැ රට ගොඩ යන්නෙත් නැ. අම්මට දැන් සනීපයි බන්. විවාහ ජිවිතේ හොදයි බන්.

    ලාංකික ජනතාව ලණුනොකා හටියානම් ඇති:lol:
     
    sniper21

    Active member
  • Sep 5, 2014
    226
    183
    43
    ඉතින් මහින්දමනේ බන් කියන්නේ විග්නේශ්වරන් ජාතිවාදි නැ කියලා. අපි දෙමල වෙලා කියනවා විග්නේශ්වරන් කැරියා අයේ යුද්දේ අවුලන්න යනවා කියලා. ඒක එහෙම නැ, විග්නේශ්වරන් එහෙම නැ කියලා සින්හල උන් කියනවා.

    :lol::lol::lol::lol::lol: