1. S

    Car aerial help

    Thanks bro nissan march
  2. S

    Car aerial help

    මචංල කාර් එකේ aerial එක කැඩුන එකක් ගන්න තැනක් දන්නවද පංචිකාවත්තෙ කොයි හරියෙද ඕව ගන්න පුළුවන්
  3. S

    Vehicle help

    Thanks, ඔව් buffer එකේ හිල් හතරක් විදින එක තවත් අවුල් ඒ නිසා වැඩේ අල්ලල දැම්ම.
  4. S

    Vehicle help

    අම්මෝ එහෙනම් ඕනෙ නෑ අයිඩියා එක අත ඇරලා දැම්ම එහෙනම් Thanks
  5. S

    Vehicle help

    He heee දන් නැද්ද ඉතිං තව එකක තෙයෙනව දැක්කම ආස හිතෙනව නෙ ඒ option එක මගෙ එකෙත් තිබුනනම් හොදයි කියල:dull:
  6. S

    Vehicle help

    රිවස් cam එකක් නම් දැනටමත් හයි කරල තියෙන්නෙ.
  7. S

    Vehicle help

    වාහනයට reverse sensors සෙට් කරන්න කියල බැලුවෙ. Radar sensor ඔයාල දන්නව ඇති අර දුර පෙන්නන පොඩි අයිටම් එකක් තියන item එක buffer එකට sensor 4ක් තියෙනව හැබැයි buffer එක සිදුරු කරන්න ඕන ඒක set කරාම වාහනය විකුණද්දි අව්ලක් යයිද? මං කිව්වෙ වාහනේ වටිනාකම අඩු වෙයිද?:dull:
  8. S

    colombo shop help

    Kawda oowa dannee😀
  9. S

    colombo shop help

    මචන්ලා දන්න කෙනෙක් ඉන්නවද pettah වල padding ,cusion ගන්න කඩයක් ඔය cross streets තියෙනවා නේද ?;)
  10. S

    Car gear problem help

    Need more help
  11. S

    Car gear problem help

    Auto gear oil mokaka ganna oona ookata danna ankayak hari mokak hari tinawada?
  12. S

    Car gear problem help

    Oil maru kale nam ne goda kaalekin adu wela tibila e tikata oil demma
  13. S

    Car gear problem help

    1 20 000km pedala tiyenne ehema wenawada
  14. S

    Car gear problem help

    1 20 000 km original duwala tiyenne
  15. S

    Car gear problem help

    Reply karapu hemootama tnx
  16. S

    Car gear problem help

    Nissan march auto gear එකක gear මාරුකරද්දි ලොකු ගැස්සිල්ලක් එන්නෙ ඇයි engine මවුන්ට් 3 ම හොදයි.
  17. S

    වාහන Help

    මචං ල nissan march k11 එකක ට spoiler එකක් කළුතර හරි කොළඹ හරි තැනක් දන්න කෙනෙක් කියන්න තව මට nissan logo එකකුයි march බැජ් එකකුත් ගන්න ඕන.
  18. S

    Nissan වාහන Help

    මචං ල nissan march k11 එකක ට spoiler එකක් කළුතර හරි කොළඹ හරි තැනක් දන්න කෙනෙක් කියන්න තව මට nissan logo එකකුයි march බැජ් එකකුත් ගන්න ඕන.
  19. S

    Nissan march

    Bump ekakwath ne neh,
  20. S

    Nissan march

    වාහන Help මචං ල nissan march k11 එකක ට spoiler එකක් කළුතර හරි කොළඹ හරි තැනක් දන්න කෙනෙක් කියන්න තව මට nissan logo එකකුයි march බැජ් එකකුත් ගන්න ඕන.:cool:

    No contents