බලු පැටව් නොමිලේ
මචන්ලා අපේ ගෙදර ගාව පාරේ බලු පැටව් පස් දෙනෙක් ඉන්නවා හොඳ වර්ගයක ,පිරිමි සත්තු 4 ගැහැණු සත්තු 1.ඕනේ කෙනෙක් ඉන්නවනම් කියන්න. ගිය සැරෙත් පැටව් 7 ඉදලා ඔක්කොම පාරේ වාහන වලට අහුවෙලා මැරුණා ,කවුරුහරි ඇති කරන්න ගන්නවානම් ලොකු පිනක් .colombo වලට කිට්ටුව ඉන්නේ .අවශ්‍ය අය pm එකක් දාන්න

Last edited: