සති 3ක් වෙනව බයික් එක අරන්. අද ශෝ රූම් එකෙන් කෝල් කරල කියනව එහෙන් කියනවලු ID කොපි එක අපහැදිලියි කියලා. ඒක වෙන්න බැරි වැඩක්. ෆිනෑන්ස් එකේ එවුනුත් ඒක බලන් තමයි උන්ගෙ වැඩ ටික කරගෙන තියෙන්නෙ. හෙට යැව්වත් තව සති 2ක්වත් යයිද නම්බර් එන්න. :no: