චන්දේ දෙමු

උබලා ජන්දේ දෙන්නේ කාටද ..?

  • රාජපක්ෂ පවුල

    Votes: 21 23.6%
  • සජිත්

    Votes: 2 2.2%
  • අනුර

    Votes: 12 13.5%
  • පාටලී

    Votes: 16 18.0%
  • ශවේන්ද සිල්වා හරි වෙන අලුත් එකෙක්

    Votes: 5 5.6%
  • චන්දේ දෙන්නේ නෑ

    Votes: 33 37.1%

  • Total voters
    89

kasun0011

Active member
  • Feb 17, 2009
    209
    142
    43
    මොන දේ කිව්වත් එන ජන්දේ අපේ යක්ක පුතුන් කාට ජන්දේ දේයි ද ...
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    මෙච්චර කල් රටේ නූගත් එවුන්වනේ ජනාදිපති කලේ. ජේආර් ලෝයර්. කොහොම උනාද දන්නෙ නෑ. ප්‍රේමදාස - ලැවරියා වික්කේ, චන්ද්‍රිකා - උගත් කමක් නැත, මරා - ලයුබ්‍රේරියන්, ඊට පස්සේ ග්‍රාමසේවක, ඊටත් පස්සේ ඇමරිකාවේ ශෙඩ් එකක තෙල් ගහපු එකෙක්.

    ඊගාව පාර උගත් කමක් තියෙන එකෙක්ට දීලා බලන්නත් හිතෙනවා. මෙච්චර කාලෙකට නූගතුන්ට දීලනේ රට හදනකන් බලන් හිටියේ.

    අර කොල්ලෙක් හප්පපු කේස් එකක් තියෙනවා සහ මඩ ගහන්න ගෑණිට BDSM පාරක් දාපු මඩක් ඇරෙන්න චම්පිකට වංචා චෝදනා නෑ. මිනිහගෙ ප්‍රොජෙක්ට්ස් අනික සක්සෙස්. උගෙ සෙක්ස් ලයිෆ් එක ඌට තියාගන්න කියලා ඌට ගහනවා හිතුනොත් රෙද්ද.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,866
    2
    54,537
    113
    මෙච්චර කල් රටේ නූගත් එවුන්වනේ ජනාදිපති කලේ. ජේආර් ලෝයර්. කොහොම උනාද දන්නෙ නෑ. ප්‍රේමදාස - ලැවරියා වික්කේ, චන්ද්‍රිකා - උගත් කමක් නැත, මරා - ලයුබ්‍රේරියන්, ඊට පස්සේ ග්‍රාමසේවක, ඊටත් පස්සේ ඇමරිකාවේ ශෙඩ් එකක තෙල් ගහපු එකෙක්.
    මහින්දත් ලෝයර්, ප්‍රැක්ටිස් කරලත් තියෙනවනෙ. ග්‍රාමසේවක නෙ ඉස්සෙල්ල ලයිබ්‍රේරියන් වෙලා හිටියේ
     
    • Like
    Reactions: lasankandy

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    මහින්දත් ලෝයර්, ප්‍රැක්ටිස් කරලත් තියෙනවනෙ. ග්‍රාමසේවක නෙ ඉස්සෙල්ල ලයිබ්‍රේරියන් වෙලා හිටියේ
    IMG_20210914_211949.jpg
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,985
    34,413
    113
    වෙනසකටත් එක්ක නාමල් ට දීලා බලමුද :yes:
    දියසෙන් එනවා කියලා ගහන බයිලා නාමලයගේ ගේමක්. අන්තිමට ඌම තමයි දියසේන කියලා එන්නේ. ඕං බලපංකෝ.
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    තව කෑල්ලක් ඇඩ් කලා. ඒකත් බලපන්. මුලින් වැඩ කලේ ලයුබ්‍රරි ඇසිස්ටන්ට්. නාමලුත් ලෝයර් නේද බං. රෝහිතයත් ආචාර්‍ය්ය නේද බං. ඒ විදිහටම තමා ඔව්වත්.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,866
    2
    54,537
    113
    තව කෑල්ලක් ඇඩ් කලා. ඒකත් බලපන්. මුලින් වැඩ කලේ ලයුබ්‍රරි ඇසිස්ටන්ට්. නාමලුත් ලෝයර් නේද බං. රෝහිතයත් ආචාර්‍ය්ය නේද බං. ඒ විදිහටම තමා ඔව්වත්.
    නාමල් කවදාවත් රස්සාවට ලෝයර්කම කළේ නෑනෙ.
     
    • Like
    Reactions: lasankandy

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    නාමල් කවදාවත් රස්සාවට ලෝයර්කම කළේ නෑනෙ.
    උඹත් අනේ මංදා බං. ඔව් නේද. ඊගාව ජනාදිපති උනාම උඹ වගේ අපක්ශපාතී කියලා පෙන්නන්න දඟලන බයියෝ ඌ තමයි ලංකාවේ වැඩියෙන්ම ලකුණු ගත්තු ලෝයර් කියලා එලකිරියෙම හැමිණෙන්න හදයි නේද.
     
    • Like
    Reactions: saturn

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,551
    6,850
    113
    Gedara
    තව කෑල්ලක් ඇඩ් කලා. ඒකත් බලපන්. මුලින් වැඩ කලේ ලයුබ්‍රරි ඇසිස්ටන්ට්. නාමලුත් ලෝයර් නේද බං. රෝහිතයත් ආචාර්‍ය්ය නේද බං. ඒ විදිහටම තමා ඔව්වත්.
    මයිනා නම් නාමලයා වගේ තමා ලෝයර් පට්ටම අරන් තියෙන්නෙ! ජේ ආර් නම් බුද්දිමතා, පොත පත හොදට කියවනවාලු, ට්කක් පොත පත කියවන මිනිස්සු දේශපාලනේදි සාර්ත්කයි. චම්පිකයත් පොත පත කියවන බුවෙක්!
     
    • Like
    Reactions: saturn