ඇපරල් ෆීල්ඩ් ජොබ්

kasun0011

Active member
  • Feb 17, 2009
    209
    142
    43
    ඇපරල් ෆීල්ඩ් එකේ වැඩ කරන්න ඇයි කට්ටිය වැඩි කැමතක් නැත්තේ ... මට තෙරරෙන්නේ නෑ මෙච්චර හොද පඩි ගෙවන ෆීල්ඩ් එකකට ඇයි කට්ටිය අකමැති කියලා ... මේක වැඩ කරන එවුන් දන්නවා මේකේ රස ...:P:P
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,284
    1
    13,179
    113
    Gotham City
    ඕව් මචෝ
    උඹ ටිමෙක්ස් ,වොග් ටෙක්ස්ට් වගෙ එව්වායෙ වැඩ කරලා තියෙද ? \
    පොඩි තොරතුරක් දැනගන්න

    Math apparel IT ... padi adui ne sinhalayo :eek::angry: habai mona lockdown awath api wada, padi kapuwe nan na
    වර්ක්ස්ටඩි උන්ට පඩි හොඳයිද ?
    එතකොට මර්චන්ඩයිසර් වගෙ ?
    ------ Post added on Sep 16, 2021 at 7:46 PM
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,663
    5,787
    113
    KALUTHARA
    ඇපරල් ෆීල්ඩ් එකේ වැඩ කරන්න ඇයි කට්ටිය වැඩි කැමතක් නැත්තේ ... මට තෙරරෙන්නේ නෑ මෙච්චර හොද පඩි ගෙවන ෆීල්ඩ් එකකට ඇයි කට්ටිය අකමැති කියලා ... මේක වැඩ කරන එවුන් දන්නවා මේකේ රස ...:P:P
    rasa widapu unge threads ati tawa bro 😂
     

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    උඹ ටිමෙක්ස් ,වොග් ටෙක්ස්ට් වගෙ එව්වායෙ වැඩ කරලා තියෙද ? \
    පොඩි තොරතුරක් දැනගන්න


    වර්ක්ස්ටඩි උන්ට පඩි හොඳයිද ?
    එතකොට මර්චන්ඩයිසර් වගෙ ?
    ------ Post added on Sep 16, 2021 at 7:46 PM
    merch > work study
    Padi hodai...
     

    kasun0011

    Active member
  • Feb 17, 2009
    209
    142
    43
    අපිට ගෙවන පඩි ගැන කිව්වොත් උබලා ඉරිසිය්ස්වේ මැරෙනවා ...එක නිසා කැමති එකක් ඉන්න්නවා නම් වරෙන් .. මුල් අවුරුදු 4-5 කට්ට තමයි .. ඊට පස්සේ ගොඩ
     
    • Haha
    • Like
    Reactions: HAneo and batwise

    kasun0011

    Active member
  • Feb 17, 2009
    209
    142
    43
    උඹ ටිමෙක්ස් ,වොග් ටෙක්ස්ට් වගෙ එව්වායෙ වැඩ කරලා තියෙද ? \
    පොඩි තොරතුරක් දැනගන්න


    වර්ක්ස්ටඩි උන්ට පඩි හොඳයිද ?
    එතකොට මර්චන්ඩයිසර් වගෙ ?
    ------ Post added on Sep 16, 2021 at 7:46 PM
    timex vog tex , වල නම් වැඩ කරලා නැ ...
    මොකෙත් පඩි හොදට දෙනවා ටික කාලයක් ගියාම උබ වැඩක්නම්
     
    • Like
    Reactions: BruceWayne92

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,284
    1
    13,179
    113
    Gotham City
    timex vog tex , වල නම් වැඩ කරලා නැ ...
    මොකෙත් පඩි හොදට දෙනවා ටික කාලයක් ගියාම උබ වැඩක්නම්
    සමාජෙන් එන අවුලනෙ බන් ගොඩක් උන්ට තියෙන්නෙ .
    ගාමන්ට් නේ ඇපරල් කියන්නෙ ?
    ඉතිං ගාමන්ට් එකක වැඩ කිව්වහම දකින්නෙ ටිකක් අඩු විදියට

    පඩි ඉතිං සල්ලි නෙ බන් .
    කල්චර් එකත් ගොඩක් තැන් වල අවුල්.
    මන් දන්න වර්ක් ස්ටඩි හිටිය එකෙක් හිටියා.
    ඌ බැඳලා තියෙන්නෙ ඌට වඩා අවුරුදු 5 ක් වැඩි මල් අක්කා පාරක් .
    චීෆ් වේ කියලා එකක තමා ඌ වැඩ කරෙ.

    තව එකෙක් හිටියා ඌ කෙල්ලව රේප් කරලා සීන් එක මාට්ටු වෙලා කසාද බන්දවලා තියෙන්නෙ පොලිසියෙන් .
    ඌ නම් ඔන්න දැන් කොමියුනිකේෂන් එකක් දාගෙන ෆීල්ඩ් එකෙන් අයින් වෙලා .
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    කවුද බන් කියන්නෙ පඩි හොඳයි කියලා
    IT ඩිපාට්මන්ට් එකක හිටියත් සාමාන්‍ය IT කම්පැනියකට වඩා පඩි අඩුයි නේ
     
    • Wow
    Reactions: NRTG