ගිය ජන්දෙදි මේ ආණ්ඩුව නැතුව සමගි ජන බලවේගේ බලයට ආවනම් දැන් මේ ආණ්ඩුවට වඩා හොදට රට පාලනය වේවිද ? මොකද කට්ටියට හිතෙන්නේ ... මේ දෙකම හරි යන්නේ නැත්නම් අපි කාටද ජන්දේ දෙන්නේ .... මේක හරි යන්නේ නෑ වෙන රටකට පලයන් කිව්වට එහෙම හැමෝලට්ම යන්න බෑ නේ .. අනික මේ ආණ්ඩු විතරක් කරපු දේවල් නිසා නෙවෙන ලංකාව මේ විදිහට ණය වුනේ .. අවුරුදු 70 තිස්සේ පාලනය කරපූ හැම එකාම මේකට වග කියන්න ඕන නේද.... දැන් කෙල වුනාම සේරම් එක්කහු වෙලා එක්කෙට බැනල වැඩක් නෑ... කොහොමද අපි මේ රට හදා ගන්නේ ...

.