රැවුල කේස් වෙයිද?
මචන්ලා මේකයි සීන්කෝන් එක. මට නායකත්ව බම්බු පහුනුවට යන්න ලියුම ආවයි කියහන්කෝ. දෙවැනි වටයට. 16ය තමයි පටාන් ගන්නේ. පෙබරවාරි 1 වෙනකන් දුක තමයි. සූදානම් කරගන්න ඕන සබ්බ සකල මනාවම දැනටමත් මල්ලකට ඔබල තියෙන්නේ. :lol::lol::lol:
කේස් එක තමයි රැවුල මම රුවුල වවල ඉන්නේ. දැන් රැවුල කැපුවම...