1. VirajRK

    KYC every 6 months

    දැන් මාස 6කට සැරයක් KYC form submit කරන්න ඕන කියලා රූල් එක්ක ආවද. සම්පත් එකේ account open කරල මාස 6යි. රෙජිස්ටර් පෝස්ට් එකේ ලියුමක් එවල හදිසියක් බෑන්ක් එකට ඇවිත් KYC එක update කරන්න කියල.
  2. VirajRK

    අනුරාධපුර-කතරගම හොදම පාර

    මේ දවස්වල සෆාරි යනවද කට්ටිය
  3. VirajRK

    අනුරාධපුර-කතරගම හොදම පාර

    අනුරාධපුර ඉදන් කතරගම යන්න හොදම පාර මොකකක්ද මේ දවස්වල ගිහින් තියන අය කියන්න බලන්න. අනුරාධපුර - දඹුල්ල - මහියංගනය - බිබිල - මැදගම - බුත්තල - කතරගම 296KM - 6 hours 30 min Average අනුරාධපුර - දඹුල්ල - මහියංගනය - බිබිල - මැදගම - වැල්ලවාය - තණමල්විල - කතරගම 336KM - 7 hours Average අනුරාධපුර -...
  4. VirajRK

    ඔන්න ලංකාවේ ගෑණු බලාගනිල්ලා..ගැබිණිය කාලේ කිලෝමීටර් 22ක් උස්සන් ගිය මිනිහව දාලා වෙන ඵකෙක් ඵක්ක පැනලා ගිහින්..

    හැම කතාවකම දෙපැත්තක් තියනවා. සල්ලි හම්බුනාම මිනිහව මදි වෙලා පරණ ලව් එකක් එක්ක ආතල් ලයිෆ් එකක් ගන්න ගියා වෙන්නත් පුළුවන්. සල්ලි හම්බුනාම මිනිහ බේබදු සීන් එකට ඇබ්බැහි වුන නිසා එපා වෙලා ගියා වෙන්නත් පුළුවන්. මොන උනත් ඉතින් ළමය පව්.
  5. VirajRK

    කදිර දිව්‍ය රාජ බැලුවද?

    production quality එක නම් recommend කරන්න අමාරුයි. කතාව උනත් එච්චර සෙට් නැහැ .සමස්තයක් විදියට එච්චරම චෝර නෑ කියල තමා කියන්න පුළුවන්. එච්චරම චෝර නෑ කියන්නේ ඉතින් හොද නැහැ කියන එක.
  6. VirajRK

    කිනිතුල්ලන් වත්ත පුරාම

    මචන්ලා කිනිතුල්ලන් වත්ත පුරාම ඉන්නවා. බල්ලෝ එන එක නවත්තන්න කලින් ඉන්න මැක්කෝ ටිකට මොනවහරි කරන්න ඕන. Petrol, Melathin, අළුහුණු ඔක්කොම දැම්ම එත් එනවා, අඩු තරමේ අඩු තරමේ බේගොන් වලටවත් නෑ . මොනාද කරන්න පුළුවන් කියහල්ලකෝ මල වදයක් වෙලා තියන්නේ.
  7. VirajRK

    සංවේදී කෙල්ලෙක්

    උන් දෙන්න සිරා Matching couple එකක්. බලපන් මොනා උනත් උන් දෙන්න වෙන්නැතුව ඉන්නවනේ
  8. VirajRK

    ලිදක් බදින්න හොදම ක්‍රමය

    අඩි 20ක විතර ලිදක් තියනව. ගල් වලින් බදින එකද හොද කොන්ක්‍රීට් වලලු බස්සන එකද. ලිද ලගම ගෙයක් හදන එක අව්ලක් නැද්ද ලිදේ හය්යට
  9. VirajRK

    Pizza Hut Coupon - Pizza Hut coupons නැද්දෝ?

    Thanks buddy. Coupon 54738276
  10. VirajRK

    Pizza hut coupon?

    any new coupon?
  11. VirajRK

    Canbus in android car player

    Mcnla Canbus decorder කියන්නෙ මොකක්ක්ද? ඇන්ඩ්‍රොයිඩ් කාර් ප්ලේයර් එකක් ගද්දි canbus එකක් තියනවද අහනව දැනට
  12. VirajRK

    බදු ෆයිල් Tax File එකක් ඕපන් උනාම මොකද වෙන්නේ

    බදු ෆයිල් Tax File එකක් ඕපන් උනාම මොකද වෙන්නේ. දැනට කොහොමද බදු ගෙවන්න තියන්නේ මොකක් හරි critiera එකක් ඇතිනේ.
  13. VirajRK

    Pizza hut coupon

    Nadda aluth coupen ekak
  14. VirajRK

    අන්තිම කැමති පත‍්‍ර සම්බන්ධ නීතිය

    සාමාන්‍ය නිතිය යටතේ 50% බිරිදට ඉතුරු 50% දරුවන් අතර සමසේ
  15. VirajRK

    අන්තිම කැමති පත‍්‍ර සම්බන්ධ නීතිය

    අන්තිම කැමති පත්‍රයක් සහිත දේපල අනුප්‍රාප්තිය... යම් පුද්ගලයකුගේ මරණින් පසු දේපලක අනුප්‍රාප්තිය සිදුවිය හැකි ආකාර ප්‍රධාන වශයෙන් දෙආකාර බවත් එය අන්තිම කැමති පත්‍රයක් සහිත දේපල අනුප්‍රාප්තිය හා අන්තිම කැමති පත්‍රයක් රහිත දේපල අනුප්‍රාප්තිය බවත් අපි මීට ඉහත ලිපියේදී සඳහන් කලෙමු. එසේම එම ලිපිය...
  16. VirajRK

    අන්තිම කැමති පත‍්‍ර සම්බන්ධ නීතිය

    කාටහරි උවමනා වෙයි කියල දැම්මේ (1) 1899 අංක 21 දරණ අන්තිම කැමති පත‍්‍ර ආඥා පනත මේ සම්බන්ධයෙන් බලාත්මක නිතිය වන අතර එය 1993 අංක 14 දරණ පනත මගින් සංශෝදනය වී ඇත. (2) එසේම 1840 අංක 07 දරණ වංචා වැලැක්වීමේ ආඥා පනතේ ප‍්‍රතිපාදන ද මේ සදහා බලාත්මක වෙයි. (3) ඒ අනුව 1899 අංක 21 දරණ අන්තිම කැමති පත‍්‍ර...
  17. VirajRK

    dealer vs distributor

    Watinawa :love:

    No contents