1. VirajRK

    Register BR in Customs to imports

    Imports කරද්දි BR eka Business Registration එක custom එකෙ හරි වෙන කොහෙ හරි රෙගිස්ටර් කරන්න ඕනද?
  2. VirajRK

    Pizza Hut discount coupon

    Code ekak nadda
  3. VirajRK

    Mazda Familia BG3P Full Paint

    Mazda Familia BG3P car එක ෆුල් පේන්ට් කරගන්න හොද තැනක් ඕන පිලියන්දල, කොට්ටාව මහරගම අවට. ෆුල් පේන්ට් එක එක්කම interior අඩුපාඩුත් හදාගන්න ඕන.
  4. VirajRK

    කොතලාවල පරපුර සහ නොදත් කතා

    පිස්සු හැදෙනවා නෙහ්
  5. VirajRK

    ලක්ෂ 75 ක ඉඩමක්

    අරගන නිකන් තියන්න එපා. Return on investment (ROI) එක බලන්න වියදම් කරන ගානට අපහු උබට ලැබෙන රිටර්න් එක බලන්න. ඉඩමේ වටිනාකම කියන්නේ වත්කමක්. ඒක වැඩිවෙන විදිය වෙනමම හදන්න. එහෙම අදායමයි එක ලැබෙන්න යන කාලයයි ඒ වෙනකොට ඉඩමේ වටිනාකමයි ඔයා දැන් ඉන්න තත්වයට ගලපෙනවානම් අවුලක් නෑ . අහ් තව දෙයක් ඔය සල්ලි...
  6. VirajRK

    මේ දවස්වල ගන්න කාර් එකක්

    මහන්සි වෙලා ටයිප් කරාටම තැන්ක්යූ මචන්. දැන් තියන වැලිව් එකත් එක්ක Mazda BJ5P හරි Alto 800 එක තමා මට පෙන හොදම ඔප්ෂන් එක. හිතාගන්න බහ තවම. මේ ගණන් වලට තිබ්බනම් තාමත්. :(:(:( ------ Post added on 1642585945
  7. VirajRK

    VOG doctor help

    විජිත් විද්යභුෂණ
  8. VirajRK

    මේ දවස්වල ගන්න කාර් එකක්

    දුක තමා අපි වැටුන තැන. Mazda එකක් තම ගන්න තියන්නේ වියදම් කරන ගානට වටින. ------ Post added on 1642567770
  9. VirajRK

    මේ දවස්වල ගන්න කාර් එකක්

    ඇයි බං celereo එකේ මොකක්ක්ද අවුල ගන්න වෙනවා බන්. uber pickme නැති ටයිම් එකේ අනාත වෙනවා. ------ Post added on 1642512909
  10. VirajRK

    මේ දවස්වල ගන්න කාර් එකක්

    මේක තම බන් මටත් තියන ප්‍රශ්නේ
  11. VirajRK

    මේ දවස්වල ගන්න කාර් එකක්

    කාර් එකක් ගන්නම ඕනි වෙලා තියනවා. මේ දවස්වල හැටියට ගන්න පුළුවන් වටිනාම වාහනේ මොකක්ක්ද. ex: Alto, Celerio, Mazda Familia, FB 14. හැමදාම 20km + ඊට අමතරව මාසෙකට සැරයක් 150km + මැනුවල් ඔටෝ දෙකම ප්‍රශ්නයක් නැ . වාහන ගන්න හොදනැති කාලයක්. එත් මොනා කරන්නද.
  12. VirajRK

    හොඳ Insurance එකක්

    office eke naadda bn insuarance
  13. VirajRK

    FULL BODY CHECK UP PACKAGES

    patta watinawa
  14. VirajRK

    Rent කරපු Property එකකින් එන Income/Rental එක බැංකුවට

    පුළුවන්. හැබැයි ලෝයර් කෙනෙක් ලග ගහපු බදු ඔප්පුවක් තියෙන්න ඕන.
  15. VirajRK

    කුඹුරු ඉඩම් ගොඩ කරන්න...

    ගොඩ කරන්න පුලුවන්ද? කාලයක් තිස්සේ ගොඩ වෙච්ච ඒවගේ නම් ගෙවල් හදන්න පුළුවන් දන්නා තරමින්
  16. VirajRK

    ලන්කාවට Omicron ගෙනා මුස්ලිම් ගෑහෑනිය

    මුස්ලිම් නෙමේ බන් ක්‍රිස්තියානි . ඕක හැම අවුරුද්දෙම තියන ක්‍රිස්තියානි සමුළුවක්. මේක ඒ ගැනිගේ මෝඩකම. ජාතිය ආගම සම්බන්දයක් නෑ මේකට. ------ Post added on 1638765931 වැක්සින් නොගහපු එක අවුලක් නෑ රට ගිහින් ඇවිත් සෞඛ්‍ය නීති කඩකරපු එකයි වරද. ------ Post added on 1638766011

    No contents