මම ඇහුව ඩොකෙක්ගෙන් cooling glass එකක් දැම්මට කමක් නැද්ද කියල මොකද පැය 10-12 ක් ලැප් එක ඉස්සරහ ඉන්න නිසා . පොර කෙලින්ම කිව්වේ හොදට තියන ඇස දෙක සවුත්තු කරගන්න එපා නිකන් විදුරු කෑලි දාල කියල. vision අව්ලක් තියන කෙනෙක්ට දැම්මට අව්ලක් නැල්ලු හැබැයි vision එක හොද කෙනෙක් cooling glass දාන එක recommend...