1. chamarams

    SLT 512kbps home pakage suck ?

    slt හොමේ 512Kbps (Rs 1600) pakage එක use කෙරන කව්රුහරි ඉන්නවා ? එක ලිමිට් එක කීය ? GB කීයෙන් පස්සේ ද? මට මර වැඩේනේ බන් 10gb පස්සේ limit වෙනවා මේක මාර අසාදරනි වැඩක් නේ මේකට මොකද්ද විසදුම උන්ට කිව්වට වැඩක් නැ නේ අපි 1600 ම දීලත් අර අලුත් pakage එක Web Mate එක 18gb වත් නැනේ අනික ඒක...
  2. chamarams

    DATA ENTRY JOBS help need

    DATA ENTRY JOBS දන්නා අය ඉන්නවා? මොනවද website ඇත්තටම pay කෙරනවා ? අනේ උදව් කෙරන්නකෝ :rolleyes:
  3. chamarams

    subwoofer help!!!

    මචන්ලා මට subwoofer set එකක් ගන්න ඕනි මොනවද හොද brands ? budget price (2500-4500) ?:dull: Creative ? Logitech ? microlab ? ect ...:confused::confused:
  4. chamarams

    gemstones(කාකනීල ,පද්මරාග) buy help need

    gemstones(කාකනීල ,පද්මරාග) buy help need මචන්ලා මට උබලගෙන් පොඩි උදව්වක් ඕනේ මට අපලයකට කාකනීල ,පද්මරාග දාන්න කියල කියනවා මම ඔව්ව විස්වාස කෙරන්නෙත් නැහැ එචරටම එත් හිතට හරියන්ඩ දාන්න ඕනේ උබල දන්නවද ගල් කැල්ලක් අඩුවට ගන්දපුළුවන් තැනක් දන්නවනම් කියපන්කො .. ලංකාවේ හොහිහරි කමක් නැහැ :(:(
  5. chamarams

    elakiri.com search function not work?

    මචන්ලා එළකිරි එක අපිට ඕනේ thread එකක් හොයාගන්න පුලුවන්ද? search function එක හරියට වැඩ කෙරන්නේ නෑ උබලට පුලුවන්ද search කෙරන්න error message එකක් display වෙනවා :eek::eek:
  6. chamarams

    onbux site scam ?

    මචන්ලා onbux site එක scam නේද එක දැන් ගෙවන්නේ නැ නේද අපරාදේ උබලගේ කාලය වැයකෙරන්න එපා මම හිතන විදියට එක දැන් scam ඔය PTC professional ලා එන්නවනම් කියන්නකෝ එක දැන් වැඩක් නැ නේද :(
  7. chamarams

    need edward jayakody's songs

    පොඩි උදව්වක් ඕනේ කාලගහරි තියනවද එඩ්වර්ඩ් ජයකොඩි මහතා ගායනා කෙරන කැරකෙන රෝදේ පුංචි කරත්තේ video song එක මම කියන්නේ අර සීය කෙනක්ව පොඩි ළමයෙක් තල්ලු කෙරගන යන video එක ඕක ගොඩක් එස්සර TV එක ගියා අනේ කව්රුහරි ගාව video එක නැද්ද ඕක please:oo::oo::oo::oo:
  8. chamarams

    elakiri eka songs

    elakiri.com තියන සින්දු වල elakiri.com කියන කැල්ල සින්දුව එවරවෙලා දාන්න බැරිද මැද්දෙන් .com යනකොට සින්දුවේ demand එක බහිනවා නේද? අනේ මේක පොඩි එල්ලිමක් විතරයි මෙකොද කට්ට්ටිය කියන්නේ :oo:
  9. chamarams

    මාර ebay භාණ්ඩයක්

    අඩෝ මම ebay shop කරනකොට මාර ebay භාණ්ඩයක් set උනා කොහොමද laptop එක screen නැතුව එකට මොකද බලපන්කො price එක ඒමදිවට shipping price එකකුත් ගන්නවා :):)
  10. chamarams

    hooray!!! My Elakiri friend This my 100 post thnk u all

    මමත් ඔන්න elakiri ශතකය ගැහුවා elakiri ගැන පොඩ්ඩක් කියනවා නම් එක මාරම සිරා පොට් එකක් මෙතන හරියට මුහුදක් වගේ දැනුම සාගරයක් කිව්වොත් මම නිවැරදි මම මේක register උනේ ගොඩක් කල් එත් මම මේක එක තියන වැදගත් කම තේරුම් ගන්තේ ගොඩක් කල් ගිහිල්ල මම කියන්නේ මේක හොද සහෝදර සහෝදරියන් පිරිසක් ඉන්නවා කාටහරි...
  11. chamarams

    need used Kingston DDR1 Ram

    මචන් උබලා දන්නවද එකක් DDR1 Kingston RAM අඩුවට ගන්න තනක් ebay එක පරණ මාර ගණන් මචන් උබලා කව්රුහරි ලග තියනවද DDR1 RAM 512,1GB 400MHZ තියනවනම් කියපල්ලා ගාන කියාද කියලා Kingston RAM ඕනේ :dull:
  12. chamarams

    paypal alertpay help

    1)paypal alertpay account එකක් verify කිරීමන් ඇති වාසිය මොකද්ද ගොඩක් අය HNB sampath VISA card use කරලා account verify කෙරනවා නේද මොකද්ද වාසිය? normal accout ekak හැදුවට මදිද verify කෙරන්නම ඕනෙද 2)අපිට එකම e මෛල් එකම පුලුවන්ද use කරන්න paypal aleartpay account දෙකටම එක අව්ලක් නැද්ද:(:(
  13. chamarams

    FREE MUSIC

    FREE MUSIC Listener:nerd::nerd::nerd: Free Music at divine-music.info
  14. chamarams

    photo recovery help need

    අනේ කව්රුහරි මට පොඩි උදව්වක් කරනවද?? මගේ phone එකේ තිබ්බ ෆොටෝ ටිකක් සහ video එකක් මම අතින් delete උනා අනේ කව්රු හරි කියනවද එක recovery කෙරගන්න පුළුවන් හොදම සොෆ්ට්වරේ එකක් මේක ලොකු උදව්වක් අද දවල් තමා delete උනා අනේ දන්නේ නැත්නම් බම්ප් පාරක් වත් දාන්නකෝ :oo::oo:
  15. chamarams

    sampath web card help

    මචන් අපේ paypal ගිනුමේ මුදල් වෑඩි කර ගන්නෙ කොහොමද? ඒකට අපිට සම්පත් වෙබ් කාඩ් එකට සල්ලි එකතු කරන්න ඔනෙද? eg:- මට රුපියල් 40000 වටින බඩුවක් ගන්න කොට කොහොමට මගෙ ebay account එකට ගානක් add කරගන්නෙ කොහොම? නැත්නම් සම්පත් වබ් කාර්ඩ් එක max RS 100,00 ගාන විතරද පුළුවන් එක පාර ගන්න රුපියල් 40000 Add...
  16. chamarams

    sniper shot

    මෙන්න මචන් මාර සිරා පොරක් පොලිසියට පාට් එක දානකොට sniper කෙනක් මුගෙ රෙස්පට් බස්සනව මම හිතන විදියට මේක සිරා සීන් එකක් බලන්ඩකො මොකද වෙන්නෙ කියල... http://www.youtube.com/watch?v=ff4XuPtAOUk&feature=related
  17. chamarams

    free web host

    free web host help එලකිරි සහොදරයනේ ඔයලා දන්නවද වෙබ් හොස්ට් free ගන්ඩ පුලුවන් web site මොනවද කියලා.. eg:- www.mysite.com වගෙ ඩොමේන් නෙම් එකක් free host කෙරන්ඩ පුලුවන් web site මොනවද කියලා... please help me...:no::no::no:
  18. chamarams

    Domain names

    where are the best and cheep place provide domain name register what are the prices for 1 year ,2year... (.com domain):eek::eek:
  19. chamarams

    firefox 4 slow?

    මචන්ලා කෙල්ලනේ ඔයාලා firefox 4 use කෙරනවද? අලුත් version එක පරන් එකට වඩා Slow නේද? අලුත් version එක එස්සෙල්ලම ලොඩ් වෙනකොට slow නේද නත්නම් මේක මට විතරද ඔයාලට කොහොමද?:confused::confused::confused:
  20. chamarams

    මොකද PM කරනව කියන්නෙ

    මොකද PM කරනව කියන්නෙ මම එලකිරි එකට අලුත් මොකද PM කරනව කියන්නෙ (what is mean of "PM" in elakiri post) මොකක්ද මෙ PM පාරක් දාන්න කියල කියන්නෙ සමහර පොස්ට් වල තියන්නෙ මට PM පාරක් දාන්න මම message එකක් එවන්නම් කියල...:eek::eek:

    No contents