අනේ කව්රුහරි මට පොඩි උදව්වක් කරනවද??
මගේ phone එකේ තිබ්බ ෆොටෝ ටිකක් සහ video එකක් මම අතින් delete උනා
අනේ කව්රු හරි කියනවද එක recovery කෙරගන්න පුළුවන් හොදම සොෆ්ට්වරේ එකක්
මේක ලොකු උදව්වක් අද දවල් තමා delete උනා
අනේ දන්නේ නැත්නම් බම්ප් පාරක් වත් දාන්නකෝ