යාලු!
1. දැනට සිංහලෙන් ලියවිලා තියෙන හොඳ රහස් පරීක්ෂක කතා මොනවාද? (නවකතා - කෙටිකතා ඕනෙම එකක්. හැබැයි පරිවර්තන නෙවෙයි.)
2. දැනට සිංහලෙන් ලියවිලා තියෙන රහස් පරීක්ෂක කතා ගැන ඕගොල්ලන්ගේ අදහස් මොනවාද? (සාමාන්‍ය අදහසක් දීමට හෝ තෝරාගත්ත කතා කීපයක් ගැන අදහස් දීමට හෝ ඕනෙම විදිහකට විවෘතයි.)