1. jennt

    ලොකු සල්ලියක් කෙටි කාලයකින් අතගාපු අය කරපු වැඩ.

    මට හමුවුන අය කරල තියෙන දේවල්. 1. youtube / tiktok 2. tution / course selling 3. crypto trading 4. contracts commission (ex: making a bridge, road) you must have political power. 5. Hardwares 6. Farming 7. Foreign Job 8. Modeling (there's one akka I know who had somewhat overnight success)...
  2. jennt

    World is an Illusion

  3. jennt

    Feeling behind

    what to do when you are feeling behind in life? just a moment ago I had a discussion with a girl and got to know that she is only 19. now working at one of the top companies. I'm also in a little bit better situation if I compare myself to a few months back. but that feeling always haunts...
  4. jennt

    උබට ටිකක් හරි ගියාම උබෙන් කැපෙන යාලුවො ඉදල තියෙනවද?

    නැත්නම් මේක මගෙ ඔලුවෙ හදාගත්ත දෙයක්ද? හැම එකාම හොදට ඉන්නෙ අපි උන්ට වැඩිය පහලින් ඉන්නකන් විතරද? "there are no friends. only moments of friendships " කියන එක හරිද? එහෙමත් නැත්නම් මට හොදටෝම track ද?
  5. jennt

    feeling empty

    meekata mokada bn karanne. prashnath dan tikak iwaray. eeth feels like theres a void. feels really lonely. help !!!
  6. jennt

    Drug Import

    මචන් මට import කරපු powder එකක impurity එක check කරගන්න ඕන. මේකට මෙහෙ තියෙන ආයතන මොනවද? @Chemist uba dannawada? ------ Post added on 1741167630
  7. jennt

    Germany

    මේ රටවල් පට්ට ලස්සනයි නේද? :love2:
  8. jennt

    Resignation + Guilty feeling

    ubalata resign weddi guilty feeling ekak nadda?
  9. jennt

    Software Industry එකේ ඉන්න අය එන්න

    Career එකේ ගත්ත මෝඩ සහ සාර්ථක තීරණ මොනවද? මගෙ මේ දක්වා ගත්ත මෝඩ තීරණ : 1. A/L maths නොකිරීම 2. අවුරුදු 3 එකක් නොකර 4 degree එකක් තෝරගැනීම ( මේ මෝඩ තීරණය ගත්තේ එලකිරි එකේ thread කියවලා) 3. affairs වලට කාලය නාස්ති කිරීම 4. එක දෙයක් එක දිගට නොකර හැමදේම අත්හදා බැලීම (මේක මොඩයි කියන්නත් බෑ. දන්නේ...
  10. jennt

    Ex

    දැන් ටිකකට ඉස්සෙල්ල හීනයක් දැකල අහැරුනා බන්. තාම පරණ කෙල්ලව අමතක කරල move on වෙන්න බෑ බන් මට. දැන් මාස 5 ක් වුනා. හැමවෙලේම ඒක ඔලුවට එනවා. අඩුම හීනයක් හරි පේනවා. pickme එකේ thaipongal උත්සවයේ එයාගෙ photos දැකල මට අවුල් ගියා බන්. එයාට ගානක්වත් නෑ බන්. කොහොමද බන් එහෙම ඉන්නෙ? බලන් ගියාම ගෑනුන්ගෙ...
  11. jennt

    LSEG සිටිනා මා ප්‍රිය මිතුරු මිතුරියනි 🙏

    වරදක් කලත් සිතකින් නොවෙයි..... 🙏 මා කියනා දෑ screenshot ගෙන ඔයාලගෙ internal groups වල දැමීමෙන් වලකින මෙන් ආයාචනා කරනවා... 😁 (නෑ නෑ වැඩට එන්නෙ නැත්තෙ හොල්මන් හින්ද නෙවෙයි 🤭🤭🤭 )
  12. jennt

    Connections දිගටම පවත්වාගෙන යන්නේ කොහොමද?

    අපි සමහර වැඩ වලට පොඩි පොඩි connections හදාගන්නවනේ. ඒව දිගටම තියාගෙන යන්නේ කොහොමද වැඩේ ඉවර වුනාට පස්සෙත්? මොකද මම එයාලත් එක්ක ගැවසෙන්න එයාලත් එක්ක කතා කරන්න එයාලගේ circle එකෙ ඉන්න කැමතියි. අනික් එක වැඩේ කරගන්නකම් විතරයි එකක් ඔලුවට යනවටත් මම කමති නෑ. (කොහොමත් මම එහෙම නෑ ) මගේ වටේ ලගම ඉන්න set...
  13. jennt

    what is one thing you thought that was important

    what is something you thought that was important when you were younger but as you got older you realized it wasn't that important?
  14. jennt

    Bike එකක් ගන්න ඕන.

    මොන වගේ bike එකක්ද ගන්න හොද ? brandnew or used? ලීස් කරල තමා ගන්නේ අදහස් පොඩ්ඩක් දාගෙන යන්. කොලඹ අවට බෝඩිම් හෙන ගනන් බන්. බයික් එකක් අරන් ටිකක් දුරින් නතර වෙන්න තමා බැලුවේ
  15. jennt

    Healthy කෑම වේලක්

    busy life එකක් තියෙන අයට ගන්න පුලුවන් healthy කෑම මොනවද බන් ? කඩෙන් ගන්න පුලුවන්නම් වඩා හොදයි. ගෙදර හදනවනම් විනාඩි 10/15 අතර හදාගන්න පුලුවන් වෙන්න ඕන . රහයි නම් සුපිරි . office/campus යන බෝඩිමක ඉන්න තනිකඩයින් මේක කොහොම ද කරන්නේ ?
  16. jennt

    භාවනා කරලා සැලකිය යුතු ප්‍රථිපලයක් අත් නොවුන එවුන් ඉන්නවා ද?

    මේ අවුරුද්දේ life එක ගොඩ දාගැනිමේ එක පිවරක් විදිහට භාවනා කරන්න හිතන් ඉන්නවා. ඒත් ඕක ටිකක් ලොකු time investment එකක්නේ. ඕකෙන් උබලට ලැබුන හොද නරක දාගෙන යමන්කෝ. journallling වලනම් හොද ප්‍රථිපල තියෙනවා. ඒත් ප්‍රථිපල පේන්න සෑහෙන කාලයක් ගියා.
  17. jennt

    How much Bitcoin is enough?

  18. jennt

    උබල Company එකක් select කරද්දි මොනවද බලන්නේ?

    salary reputation hybrid work නිකන් හිතහන් ලංකාවෙ තියෙන පට්ට reputed company එකක් තියෙනවා. ඒත් පඩ් සාමාන්‍ය ගනන්. තව permanent නෑ. office යන්නත් ඕන හැමදාම. හැබැයි working culture හොදයි. තව එකක් තියෙනවා. වැඩිය දන්නෙ නෑ. ඒත් පඩි හොදයි. hybrid. working culture ගැන දන්නේ නෑ. මොනවගේ එකක්...
  19. jennt

    ගෙදරින් කිසිම දේපලක් හම්බුනේ නැති එවුන් ඇතුලට

    මචන් උබල කොහොමද ඉඩමක් අරගෙන, ගෙයක හදල, වාහනායක් අරගෙන, වෙඩින් එකක් එහෙම ගත්තේ? අඩෝ මට හිතනොකටත් පිස්සු වගේ බන්. මගෙ යාලුවෝ ඉන්නවා ගෙදරින් ගෙවල්+වාහන හම්බෙන. උන්ට තියෙන්නේ වෙඩින් එක අරගෙන පාඩුවේ job එක කරගෙන ඉන්න විතරයි. උබල කොහොමද මේ අභියෝගය ජයගත්තේ? අද මම බැන්කුවෙන් ඇහුවා තියෙන savings...

    No contents