Software Industry එකේ ඉන්න අය එන්න

jennt

Well-known member
  • Sep 23, 2021
    3,163
    4,826
    113
    Abyss
    Career එකේ ගත්ත මෝඩ සහ සාර්ථක තීරණ මොනවද?

    මගෙ මේ දක්වා ගත්ත මෝඩ තීරණ :
    1. A/L maths නොකිරීම
    2. අවුරුදු 3 එකක් නොකර 4 degree එකක් තෝරගැනීම ( මේ මෝඩ තීරණය ගත්තේ එලකිරි එකේ thread කියවලා)
    3. affairs වලට කාලය නාස්ති කිරීම
    4. එක දෙයක් එක දිගට නොකර හැමදේම අත්හදා බැලීම (මේක මොඩයි කියන්නත් බෑ. දන්නේ නෑනෙ මොනවද තියෙන්නේ කියලා )
     

    jabok

    Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014
    113
    Career එකේ ගත්ත මෝඩ සහ සාර්ථක තීරණ මොනවද?

    මගෙ මේ දක්වා ගත්ත මෝඩ තීරණ :
    1. A/L maths නොකිරීම
    2. අවුරුදු 3 එකක් නොකර 4 degree එකක් තෝරගැනීම ( මේ මෝඩ තීරණය ගත්තේ එලකිරි එකේ thread කියවලා)
    3. affairs වලට කාලය නාස්ති කිරීම
    4. එක දෙයක් එක දිගට නොකර හැමදේම අත්හදා බැලීම (මේක මොඩයි කියන්නත් බෑ. දන්නේ නෑනෙ මොනවද තියෙන්නේ කියලා )
    Mewa modai kiyala hithima thama lokuma modakama 🤣
     
    • Like
    Reactions: Gwynbleidd

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,163
    4,826
    113
    Abyss
    උප් උප් ගාන්නෙ නැතුව කියහන්කෝ ගත්ත මෝඩ සහ සාර්ථක තීරණ
    eka thanaka inne nathi eka...
    මේක අවාසියක් උන විදිහ පොඩ්ඩක් කියනවද? මොකද මාත් ඔය වගේ වැඩක් කරන්න යන්නේ
    උප් උප් ගාන්නෙ නැතුව කියහන්කෝ ගත්ත මෝඩ සහ සාර්ථක තීරණ
    Mewa modai kiyala hithima thama lokuma modakama 🤣
    ඔය ඔක්කොම මට ප්‍රත්‍යක්ෂ වුන දේවල්
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,761
    28,118
    113
    1. A/L maths කිරීම ✅
    2. අවුරුදු 3 එකක් කිරීම 4 degree එකක් තෝරා නොගැනීම ( මේ බුද්ධිමත් තීරණය ගත්තේ එලකිරි එකේ thread කියවලා, නමුත් මගෙ මතේට) ✅
    3. Campus කාලය තුල affairs වලට කාලය නාස්ති නොකිරීම.✅
    4. එක දෙයක් එක දිගට කිරීම. ( intern සිට මේ දක්වා .Net සමග වැඩ කීරීම. 6 years exp )✅
     

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,163
    4,826
    113
    Abyss
    1. A/L maths කිරීම ✅
    2. අවුරුදු 3 එකක් කිරීම 4 degree එකක් තෝරා නොගැනීම ( මේ බුද්ධිමත් තීරණය ගත්තේ එලකිරි එකේ thread කියවලා, නමුත් මගෙ මතේට) ✅
    3. Campus කාලය තුල affairs වලට කාලය නාස්ති නොකිරීම.✅
    4. එක දෙයක් එක දිගට කිරීම. ( intern සිට මේ දක්වා .Net සමග වැඩ කීරීම. 6 years exp )✅

    තීරණ ගැනීම ඉතා හොදයි. උපදෙසක් ගන්න හොද කෙනෙක් වගේ.
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,431
    36,352
    113
    මැදමහනුවර
    Career එකේ ගත්ත මෝඩ සහ සාර්ථක තීරණ මොනවද?

    මගෙ මේ දක්වා ගත්ත මෝඩ තීරණ :
    1. A/L maths නොකිරීම
    2. අවුරුදු 3 එකක් නොකර 4 degree එකක් තෝරගැනීම ( මේ මෝඩ තීරණය ගත්තේ එලකිරි එකේ thread කියවලා)
    3. affairs වලට කාලය නාස්ති කිරීම
    4. එක දෙයක් එක දිගට නොකර හැමදේම අත්හදා බැලීම (මේක මොඩයි කියන්නත් බෑ. දන්නේ නෑනෙ මොනවද තියෙන්නේ කියලා )
    ↓↓
    හොඳ portfolio එකක් හදාගන්න
    LinkedIn profile එක maintain කරන්න
    communication හදාගන්න
    හොඳ GitHub projects ටිකකට contribute කරන්න
    Stackoverflow එකේ rep ටිකක් ගන්න ට්‍රයි කරන්න
    ඉන්ටව් එක එකේදි confidence පිට කතාකරන්න

    ලොකු කමකට කියනවා නෙවෙයි මචං
    මට දැන් වයස 27 (1997)
    O/L A1, B1, C3, S3, W1
    A/L තුන්පාරක් කරා languages වලින් තුන්පාරම පේල් (CSF,SFF,SSF)
    වයස 21 න් Tour Consultant ජොබකට ඉන්ටව් ගියා
    එතන MD මගෙන් උන්ගෙ වෙබ් සයිට් එක හදන්න පුළුවන්ද ඇහුවා
    එහෙම්ම එතන web developer & Social media executive වුනා
    ඊට පස්සේ jr. frontend dev විදියට SaaS කම්පනියකට ගියා
    ඊටපස්සේ SE විදිහට Financial Services කම්පනියකට ගියා
    දැන් SSE කෙනෙක් තවම ඩිග්‍රි එකක් නෑ

    @shenat @SLK_sri @FALL3N @gamerlk @sliit_kolla @Nadun26
     
    • Like
    Reactions: kevin_levin

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,279
    100,079
    113
    පොඩි පොර ටෝක් එකක් ලියන්නන් උදව්වක් වෙන්න 😁

    මෝඩ තීරණ කියල ජාතියක් නෑ. මේ වෙලාවට +,- effect තියෙන්නේ. එකත් මේ මොහොතට විතරයි. පස්සේ වෙනස් වෙනවා.
     

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,084
    2,586
    113
    දැන් උබ sw කරන එකෙක්ද. උබට අවුල මොකක්ද පැහැදිලි මදි. උබ AL කරපු එක මෝඩ කමක් කියන්නේ ඈයි?
    උබ කැම්පස් එකකට ගියේ Al වලින් නෙවේද?

    අවුරුදු 4ක් කියන්නේ ස්පෙෂල් එකක්නේ කරන්න ඇත්තේ. එක මෝඩ කමක් නෙවෙයි. රට යනකොට වටිනවා ක්‍රෙඩිට් 120ක් නිසා. අවු 3 ඒව සලකන්නේ ඩිප්ලෝමා විදියට.

    උබ කෙල්ලෙක් එක්ක ලව් එකක් කරපු එක මෝඩ වැඩක් කියලා හිතනවා නම් උබ ගේ

    ඉනොවෙසන් තමා sw ෆීල්ඩ් එකට ඕන. එක මෝඩ කමක් කියලා හිතනවා නම් උබට se හරි යන්නේ නැහැ
     

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,877
    15,667
    113
    Ursa Major
    I have made tons of wrong decisions, but I've never even thought about that. Because I have reasons to choose those wrong options, even though those did not work as expected, so, there's no reason to bother about it. So do whatever you want to do. and carefully evaluate pros and cons. Those failures make me hard or we can say that have a different personality. I can take any decision even if the current state is not supportive or unfair to that. I can easily recognize what is wrong with most work-related problems. So I'm glad about those wrong decisions.
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,273
    13,168
    113
    33
    ෆින්ලන්ඩ්
    ඕෆ්ෆිසෙ ලගම අපතයෙක් ගෙ කිමට කොම්පැනිය ය වහන්න යන්නෙ කිය කිමට කොම්පැනිය ය මරු කිරිම.

    යලුවන් ගොඩ දැමීමට ගොස් කෙලව ගැනීම
     
    • Like
    Reactions: jennt

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,163
    4,826
    113
    Abyss
    AL කිරීම
    Nibm තොරාගැනිම. (Hnd)එකෙන් නවත්තනවා
    School යාම.

    මේවා තමා මොඩකම්
    අපි දන්නේ නෑනෙ බන්. අපි ලෝකය දකින්නෙ අපේ වටේ එවුන් කියන දේවලුත් එක්කනේ.
    මම internet පාවිච්චි කරන්න ගත්තෙත් අවුරුදු 20න් පස්සේ.

    එතනින් පස්සේ තමා දෙයක් ඉගෙන ගත්තෙ ලෝකය ගැන
    යලුවන් ගොඩ දැමීමට ගොස් කෙලව ගැනීම
    මේ point එක පොඩ්ඩක් විස්තර කරන්න පුලුවන්ද?