මමත් වැඩේට බහින්න හිතාගෙන ඉන්නෙ. මොනවද මචන් ලේසියෙන්ම කරන්න පුලුවන් ජොබ් තියෙන්නෙ, ඩේටා එන්ට්රි වගේ ඒවද?
දන්න අය ඉන්න ඉන්නවනම් පොඩි උදව්වක් කරපන්කො, මට පොඩ්ඩක් ඉගෙනගන්න ඕන.

දන්න අය ඉන්න ඉන්නවනම් පොඩි උදව්වක් කරපන්කො, මට පොඩ්ඩක් ඉගෙනගන්න ඕන.