1. aligamaya

    ඩුබායි ටුවර් එකකට උදවුවක් ඕනි..ඩුබායි ඉන්&#350

    ස්තුතියි සහෝදරයා ....මම මචන් ට්‍රාන්ස්පෝර්ට් ඔක්කොම ටැක්සි..සින්ගා තායිලන්ඩ් කරෙත් එහෙමයි..වියදම් තමයි අමතර...ඒත් ඒක ලේසී බන්...
  2. aligamaya

    ඩුබායි ටුවර් එකකට උදවුවක් ඕනි..ඩුබායි ඉන්&#350

    thnks macho...visa ekanam thaama gatte na..mama hithanne 17k withara wei..ekkenekuta...
  3. aligamaya

    ඩුබායි ටුවර් එකකට උදවුවක් ඕනි..ඩුබායි ඉන්&#350

    ඩුබායි ටුවර් එකකට උදවුවක් ඕනි..ඩුබායි ඉන්&#350 යාලුවනේ මම මේ නොවැම්බර් wife එක්ක ඩුබායි ටුවර් එකක් දාන්න හිතන් ඉන්නවා දවස් කීපයක්..කලින් සිංගා තායිලන්ඩ් ගියා...පොඩි දෙයක් දැනගන්න තියෙන්නේ... අපි ට්‍රැවල් එජන්සි එකකින් සල්ලි ගෙවලා වීසා එක ගත්තම අවුලක් නෑ නේද... Photo දෙකයි පාස්පෝට් කොපියක්...
  4. aligamaya

    Band එකක්,ගායකයෙක් අයකරන සල්ලි ගාන

    මම කිවුවේ ඔය ප්‍රසිද්ධ වෙලා තියන ඒවා බන්...දක්ශතාවය ගැන හිතලා නෙමෙයි
  5. aligamaya

    Band එකක්,ගායකයෙක් අයකරන සල්ලි ගාන

    ගායක ගායිකාවොද නැත්තම් බෑන්ඩ් එකද බන්
  6. aligamaya

    Band එකක්,ගායකයෙක් අයකරන සල්ලි ගාන

    ස්තුතියි මචන්..මේ ත්‍රෙඩ් එකේ ලොකු විස්තරයක් නෑ බන්..දැන් ඉන්න ප්‍රසිද්ධ ගායක ගායිකාවෝ..band අයකරන ගනන් මේකේ නෑ බන්
  7. aligamaya

    Band එකක්,ගායකයෙක් අයකරන සල්ලි ගාන

    Band එකක්,ගායකයෙක් අයකරන සල්ලි ගාන මචන්...මම දැනගන්න ආස දෙයක් අහන්නේ..උබලත් දන්නේ නැති අය දැනගන්න ආස ඇති..ඔය සංගීත කණ්ඩායමක් එක මියුසිකල් ශෝ එකකට එන්න සල්ලි කීයක් විතර ගන්නවද..එක දවසකට...ඔය ෆ්ලෑශ්බෑක් වගේ ප්‍රසිද්ද ඒවා... අනික ඔය සින්දු කියන ගායකයෙක් ගායිකාවක් කීයක් ගන්නවද බන් එක දවසකට...
  8. aligamaya

    Munta gemak denna widiyak......!

    මොකට බුක් කරාද බන් ඔය හොටෙල්..අමු ජරා හොටෙල් ඕකුන්ගේ...මම උන්ගේ තිස්සමහාරාමේ තියන එකේ හිටියා දවසක්..තඩි ගස් ගෙම්බෙක් swimming pool එකේ..ඒ මදිවට රෑ වෙද්දී වටේ කුඹුරුවල ඉන්න ගොයම් මැස්සෝ ඔක්කොම හෝටලේ කෑම වලත් එක්ක..ඊයා බන්....
  9. aligamaya

    කෙල්ලෙක්ව හොදම යාලුවෙක් කර ගන්න

    ඕක හරියන්නේ නැ බන්....අත්දැකීමෙන් කියන්නේ...උබ අහලා තියන විදියෙන්ම තේරෙනවා කෙල්ලො සම්බන්ධයෙන් උබට අත්දැකීම් අඩු බව
  10. aligamaya

    මොනවද බන් මේ ජරා වැඩ.passport එක මැකෙනවා...

    ඔව් බන්..මේකට කරන්න දෙයක් නැද්ද බන්..මේ පකයො මේකෙනුත් ගසාකාලා...දැන් එක්දින සේවෙන් අලුත් පාස්පෝට් එකක් ගන්න 15000ක්නේ බන්..බලපන්කෝ වැඩිපුර සල්ලි අරන් දෙන පාස්පෝට් එකේ හැටි..මේක ප්‍රින්ට් කරලා තියෙන්නේ අර වෙඩින් කාඩ් වල ගෝල්ඩ් ප්‍රින්ට් එකෙන්..සතියෙන් මැකෙනවා...ගොඩක් මිනිස්සු අපහසුතාවයට පත් වෙලා...
  11. aligamaya

    gastritis බ0

    ඔය කරුම ලෙඩෙන් මම අවුරුදු 4ක් දුක් වින්දා බන්...ලක්ශ ගානක් වියදම් කරා..හොද උනේම නෑ..බෙහෙත් ගත්තේ නැති දොස්තරයෙක් නෑ...නොකරපු පරීක්ෂනේකුත් නෑ...ජීවිතේ ඔක්කොම කඩන් වැටුනා...කොහොමහරි අන්තිමට සින්හල බෙහෙත් කරන තැනකින් හෙන බෙහෙත් ගොඩක් දුන්නා ඇග නිමෙන්න..එදයින් පස්සේ තමයි සනීප වුනේ...ඒ වෙදානම් දැන්...
  12. aligamaya

    මොනවද බන් මේ ජරා වැඩ.passport එක මැකෙනවා...

    ඔය උබ කියන්නේ පරන පාස්පෝට් එක බන්. ඒක අවුලක් නෑ..උබ අලුතින් එක අරන් බලපන්කෝ ..මාසෙන් මැකෙනවා...
  13. aligamaya

    මොනවද බන් මේ ජරා වැඩ.passport එක මැකෙනවා...

    කොච්චර කැතද බලපන්කෝ...සල්ලි අරන් දෙන එකට ඔහොම කරන්නෙ..නිකම් දෙන එකක්නම් කමකුත් නෑ හරි කියන්න පුලුවන්
  14. aligamaya

    මොනවද බන් මේ ජරා වැඩ.passport එක මැකෙනවා...

    එල මචන්..එහෙමවත් කරන්නම්...
  15. aligamaya

    මොනවද බන් මේ ජරා වැඩ.passport එක මැකෙනවා...

    ඕක දාගත්තම ඉමිග්‍රේශන් වලට දෙන දෙන සැරයක් ගානේ ගලවන්න වෙයිනේ බන්..පිටරට වලදී මොකක්ද මැශින් එකකට දාලා අදිනවා නේද සමහර වෙලාවට ( සුපර් මාකට් වල ක්‍රෙඩිට් කාඩ් එකෙන් සල්ලි ගෙවද්දී වගේ) ස්කෑන් කරන්න..එහෙම වෙලාවට.
  16. aligamaya

    මොනවද බන් මේ ජරා වැඩ.passport එක මැකෙනවා...

    මොනවද බන් මේ ජරා වැඩ.passport එක මැකෙනවා... මචන් පාස්පෝට් එක අලුත් කරල ගත්තේ 2017 දී..එක ගමනයි ගියේ...දැන් කවරේ තියන ඔක්කොම මැකීගෙන යනවා...අලුතින් පාස්පෝට් ගත්ත ඔක්කොටම එහෙමලු..බලපන්කෝ මේ පර බල්ලෝ ඒකත් බාල කරලා..අපේ එකෙක්ගෙන් රුසියාවේදී නවත්තගෙන ප්‍රශ්නකරලා පාස්පෝට් එක හොර එකක් කියලා..ඇයි යකෝ...
  17. aligamaya

    හොද රටක වීසා වැදිලා තියනවනම්...

    මචෝ මම අහන්නේ එක පාරක් ශෙනගන් විසිට් (ඉතාලි වගේ) ගිහින් ඇවිත් තියන කෙනෙකුට ආපහු යද්දී ශෙනගන් හරි.....uk..usa එහෙම වීසා ලේසියෙන් ගන්න පුලුවන්ද කියලා...
  18. aligamaya

    හොද රටක වීසා වැදිලා තියනවනම්...

    eka hari machan..mama ahuwe pennana kiyana okkoma pennuwama gihin pani kiyala reject karanne nedda kiyala...a kiyanne api shenagan ratawalwalata gihin visa dekak withara wedila thiynwanam UK wage apply karaddi reject wenne nedda okkoma illana ewa dunnama..gihin pani kiyana seke matha
  19. aligamaya

    සැම්සුන්ග් A50

    ඔය වර්ගේ ගැනනම් දන්නෙ නෑ..දැන් ලන්කාවට ගෙන්නන සැම්සුන්ග් phone මෙලෝ කොලිටියක් නෑ..මම කියන්නේ ප්‍රසිද්ධ කොම්පැනි ගෙන්නන ඒවා...අපි සැම්සුන්ග් phone එකක් යුරෝපයට නැත්තම්..ඩුබායි වගේ රටකට ගිහින් ගත්තොත් ඒක මෙහෙ විකුනන ඒවාට වඩා ගොඩක් හොද බව පේනවා...මටනම් හිතෙන්නේ ඕවා වෙනමම හදනවා ඇති ලන්කාව ඉන්දියාව...

    No contents