රුසියා..චීන වගේ වීසා වැදිලා තියනවනම්

aligamaya

Member
Jan 22, 2018
197
19
0
රුසියා..චීන වගේ වීසා වැදිලා තියනවනම්

යාලුවනේ පොඩි ප්‍රශ්නයක්..

චීන..රුසියා.වීසා ඇතුලත්ව...
තායි...සින්ගප්පූරු..මැලේශියා.ඉන්දියා.ඩුබායි
වගේ විසිට් වීසා කිහිපයක් පාස්පෝට් එකේ ට්‍රැවල් හිස්ට්‍රි එක විදියට වැදිලා තියන ලංකාවේ කෙනෙකුට..යුරෝප්..ජපන් වගේ විසිට් වීසා ගන්න ගියාම ඒක වීසා ලැබෙන්න යම්කිසි ධනාත්මක සාධකයක් වෙනවද...

දැන් ඔය සිංගප්පූරුව මැලේසියාව වගේ රටවල වීසා කලින් වැදිලා තිබ්බා කියලා යුරෝප් වීසා වලදි ගනන් ගන්නෙ නෑනේ ..නමුත් රුසියාව චීනය වගේ රටවල්වල විසිට් වීසා පාස්පෝට් එකේ කලින් වැදිලා තියනවනම් පොඩ්ඩක් හරි වාසියක් තියනවද...

අපි යුරෝප් එංගලන්ත වගේ හොද රටකට විසිට් වීසා ඇප්ලයි කරද්දී කලින් කොහෙද ට්‍රැවල් කරලා තියෙන්නේ කියන එක අනිවාරෙන් බලනවනේ.එතනදී වාසියක් වෙන්නනම්...ඒ කියන්නේ නිතර විසිට් යන කෙනෙක් කියලා තේරෙන්නනම් බලන කෙනාට ලංකාවේ කෙනෙක් යන්න හොද රටවල් මොනවද...මගේ පාස්පෝට් එකේ
රුසියාව..චීනය.ඉන්දියාව..ඩුබායි... තායිලන්තය..සිංගප්පූරුව.මැලේසියාව කියන රටවල වීසා තියනවා..මේ ටික හොද ට්‍රැවල් හිස්ට්‍රි එකක් කියලා සලකන්න බැරිද...

  • Like
Reactions: netlife007

aligamaya

Member
Jan 22, 2018
197
19
0
passport aluth unahama..?

පාස්පෝට් අලුත් කියන එක සිංගප්පූරුවට ඉන්දියාවට..තායිලන්තයට වගේ යන්න ලේසි රටවලට යන්නනම් ගැටලුවක් නෙමෙයි..අනික් රටවලට නම් ටිකක් කේස් fresh passport කියන එක....
 
Sunil dinawamu

Well-known member
  • Aug 12, 2015
    2,305
    2,115
    113
    ඕකේ වටිනාකම තියෙන්නේ එන හැම එකාටම හායි කියල විසා දෙන්නේ නැති හොද, Developed Country එකක විසා එකක් එක පාරක් හරි වැදිලා තියන එක බන්. යුරෝපේ අනාත රටවල් සෙට් එකකුත් තියනවා. ඒවායේ නම් පාස්පෝර්ට් 10ක් පිරෙන්න විසා වැදිලා තිබ්බත් වැඩක් නෑ.
     
    aligamaya

    Member
    Jan 22, 2018
    197
    19
    0
    ඕකේ වටිනාකම තියෙන්නේ එන හැම එකාටම හායි කියල විසා දෙන්නේ නැති හොද, Developed Country එකක විසා එකක් එක පාරක් හරි වැදිලා තියන එක බන්. යුරෝපේ අනාත රටවල් සෙට් එකකුත් තියනවා. ඒවායේ නම් පාස්පෝර්ට් 10ක් පිරෙන්න විසා වැදිලා තිබ්බත් වැඩක් නෑ.

    ඔව් නේහ් බන්...යුරෝපයේ තියන ඒ අනාත රටවල් සෙට් එක කියලා උබ අදහස් කරපු රටක් දෙකක් කියපන්කෝ...
     
    aligamaya

    Member
    Jan 22, 2018
    197
    19
    0

    russia visa gatte komada unge requirements monawada details tikak diyanko tourist visa da gatte?

    වැඩකරන කොම්පැනි එකෙන් යැවුවේ. විසිට් වීසා ගත්තේ බන්..එහෙන් ඉන්විටේශන් එකක් ගෙන්න ගන්න ඕනි..ඒක ටිකක් අමාරුයි තනියම කරගන්න..මොකද එහේ විසිට් වලට වැඩිය යන්නෙ නැති හින්දා ලන්කාවේ එවුන්..අනික එහෙ නවතින හොටෙල් එක එහෙම එහෙ එකෙක් බුක් කරලා මොකක්දෝ එවන්න ඕනි..අපිට හරි (booking .com) or මෙහේ ඒජන්ට් කෙනෙකුට හරි බුක් කරන්න බෑ..මෙහේ රුසියා ටුවර් කරන ඒජන්ට් කෙනෙක් අල්ලගත්තොත් කරගන්න පුලුවන්..මගේ වීසා එක කරේ මම වැඩකරන කොම්පැනි එකෙන් නිසා මම ලොකු විස්තරයක් දන්නේ නෑ..යුරෝප් වගේ ලොකුවට සල්ලි පෙන්නන කේස් එහෙමනම් නෑ..හැබැයි තනියම ඇප්ල්‍යි කරොත් පෙන්නන්න ඕනිද දන්නේ නෑ...
     
    Last edited:

    diula123

    Well-known member
  • Jun 22, 2009
    490
    374
    63
    රුසියා..චීන වගේ වීසා වැදිලා තියනවනම්

    යාලුවනේ පොඩි ප්‍රශ්නයක්..

    චීන..රුසියා.වීසා ඇතුලත්ව...
    තායි...සින්ගප්පූරු..මැලේශියා.ඉන්දියා.ඩුබායි
    වගේ විසිට් වීසා කිහිපයක් පාස්පෝට් එකේ ට්‍රැවල් හිස්ට්‍රි එක විදියට වැදිලා තියන ලංකාවේ කෙනෙකුට..යුරෝප්..ජපන් වගේ විසිට් වීසා ගන්න ගියාම ඒක වීසා ලැබෙන්න යම්කිසි ධනාත්මක සාධකයක් වෙනවද...

    දැන් ඔය සිංගප්පූරුව මැලේසියාව වගේ රටවල වීසා කලින් වැදිලා තිබ්බා කියලා යුරෝප් වීසා වලදි ගනන් ගන්නෙ නෑනේ ..නමුත් රුසියාව චීනය වගේ රටවල්වල විසිට් වීසා පාස්පෝට් එකේ කලින් වැදිලා තියනවනම් පොඩ්ඩක් හරි වාසියක් තියනවද...

    අපි යුරෝප් එංගලන්ත වගේ හොද රටකට විසිට් වීසා ඇප්ලයි කරද්දී කලින් කොහෙද ට්‍රැවල් කරලා තියෙන්නේ කියන එක අනිවාරෙන් බලනවනේ.එතනදී වාසියක් වෙන්නනම්...ඒ කියන්නේ නිතර විසිට් යන කෙනෙක් කියලා තේරෙන්නනම් බලන කෙනාට ලංකාවේ කෙනෙක් යන්න හොද රටවල් මොනවද...මගේ පාස්පෝට් එකේ
    රුසියාව..චීනය.ඉන්දියාව..ඩුබායි... තායිලන්තය..සිංගප්පූරුව.මැලේසියාව කියන රටවල වීසා තියනවා..මේ ටික හොද ට්‍රැවල් හිස්ට්‍රි එකක් කියලා සලකන්න බැරිද...

    Travel history is important but not one and only reason .
    You have to show money and immovble properties that gurantee them you will return again .
    If you have above things I can arrange you Shenghen visa/us / Canada visit visa.
    Inbox me .