වාහනයක් ගන්න උදවුවක් ඕනි..

aligamaya

Member
Jan 22, 2018
197
19
0
වාහනයක් ගන්න උදවුවක් ඕනි..

යාලුවනේ ..මම දැනට පාවිච්චි කරන්නේ ටොයෝටා විට්ස් 2015 එකක්..කිසි අවුලක් නෑ..ඔක්කොම ගමන් යනවා..තෙලුත් හොදට කරනවා...

මගේ ආසාවක් තියනවා මේ කාර් එක තියෙද්දීම Suv මොඩල් එකේ එකක් ගන්න..ඉතින් රෙන්ට් එකට අරන් 2015 වෙසල් එකක් පැද්දා..ඒකනම් හිතට ඇල්ලුවා..පෙනුමත් හොදයි..ඔය මිනිස්සු කියන තරම් ලොකු ප්‍රශ්න ගොඩක් මටනම් පෙනුනේ නෑ.මම සතියක් පාවිච්චි කරා..රෙන්ට් කාර් දුවන ඒවා වෙලත් මුකුත් කේස් එකක්නම් තිබ්බේ නෑ..මිලත් යන්නෙ 2015 එක 44/45 අවට..

දැන් මට තියන ප්‍රශ්නේ මේකයි
මම නිතරම පදින්නේ කාර් එක නිසා වෙසල් එක ගත්තම දවසක් ඇර දවසක් වගේ පොඩි පොඩි ගමන් තමයි යැවෙන්නේ..වෙසල් එක දුවන්නෙම නැති තරම් වෙනවා..දවසක් ඇර දවසක් කිලෝමීටර් විස්සක් විතර පැදෙයි ඕක..

මට ඔයාලගෙන් දැනගන්න ඕනි මගේ මේ උවමනාව අනුව වෙසල් එක ගන්න එක හොදද..???

ඔය වෙසල් එකේ අර මොකක්ද ලෙඩේ ආවොත් ඔක්කොම හදන්න ලක්ශ 6ක් විතර යනවා නේද..එහෙම හැදුවම හැමදාම ලෙඩද..ඊට පස්සේ...ලක්ශ පහක් හයක් අතේ තියාගෙන ගන්න ඕනිද වෙසල් පාවිච්චි කරපුවා ගද්දී..

දැන් 2014 වෙසල් එක ලක්ශ 40ටත් යනවා කොලඹ..ඕක තව අවුරුද්දක් දෙකක් යද්දී විකුනන්න බැරි ප්‍රශ්නයක් එයිද..

මගේ ආර්ථික තත්වේ මෙහෙමයි. මම පාවිච්චි කරන කාර් එක ෆිනෑන්ස් නෑ..වෙසල් එක ගන්නෙත් ෆිනෑන්ස් දාලා නෙමෙයි..අතේ සල්ලි වලින්..එහෙම උනා කියලා මම මහලොකු සල්ලිකාරයෙක් නෙමෙයි..වෙසල් එක ගත්තම රෙපෙයාර් ඇවිල්ලා ලක්ශ හය හතක් ඕනි උනොත් නිකම් අපරාදේ සල්ලි වියදම් කරන්න බෑ..මට ලොකු ආදායමක් ඒන්නේ නෑ මාසෙට.එකතු කරගත්ත සල්ලි ටිකකින් ගන්නේ...වෙසල් එක ගත්තම third party insurance එකක් දාන්න හිතන් ඉන්නේ..මොකෝ දුවන්නේ නැති නිසා වැඩිය සහ ලොකු ගනන් වියදම් කරන්න බැරි නිසා..නිකම් පෙනුමටයි..ආසාවටයි තමයි ගන්නේ..

මට උපදෙසක් දියල්ලා..මම නිකම් පෙනුමයි ආසාවයි බලලා වැඩිය දුවන් නැතුව තියන්න වෙසල් එක ගන්න එක හොදද...ඕක නිකම් ලෙඩ ගොඩක් වෙයිද අරන්...

Last edited:

icepack

Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    Wahana dekak finance netuwa aragatta kiyanne salli karayek tamai .
    Penumata gannawa nam gannako petrol wahanayak. Wadiya padinne natinam hybrid aran terumak ne kiyala mata hitenawa
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    පිස්සු උබට මේ කාලෙ වාහන දෙකක් ගන්නෙ . ඒකත් සක්න්ඩ් මාකට් නගින එකක් නම්ක්අම්අ ක් නෑ . වෙසල් එහෙමත් නෑනෙ
     
    aligamaya

    Member
    Jan 22, 2018
    197
    19
    0
    Wahana dekak finance netuwa aragatta kiyanne salli karayek tamai .
    Penumata gannawa nam gannako petrol wahanayak. Wadiya padinne natinam hybrid aran terumak ne kiyala mata hitenawa

    uba kiyana eka hari eth patrol suv nane bn 40 ta 45ta..penuma thiyana ewa kiyapan balanna...40 awata
     
    aligamaya

    Member
    Jan 22, 2018
    197
    19
    0
    පිස්සු උබට මේ කාලෙ වාහන දෙකක් ගන්නෙ . ඒකත් සක්න්ඩ් මාකට් නගින එකක් නම්ක්අම්අ ක් නෑ . වෙසල් එහෙමත් නෑනෙ

    විට්ස් එකේ සෙකන්ඩ් මාකට් අවුලක් නෑනේ බන්...වෙසල් එක 40නුත් පල්ලෙහාට බහීද බන්
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    අසල්වැසියෙක් හරි නෑයෙක් හරි SUV එකක් ගත්තද බං ඇති වැඩකුත් නැතුව ලක්ෂ 40 කුත් දීල මරණෙකට කරගහන්න හදන්නේ?
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    විට්ස් එකේ සෙකන්ඩ් මාකට් අවුලක් නෑනේ බන්...වෙසල් එක 40නුත් පල්ලෙහාට බහීද බන්
    විට්ස් එක ගැන නෙමෙයි මන් කිව්වෙ . දැන් ගන්න හදන එකේ සකන්ඩ් මාකට් එක ගැන . :(:(
    උබට ඩ්‍රයිවින්ග් ප්ලෙශර් එක එක්ක SUV එකක් ඕන නම් විට්ස් එකත් විකුනල එක්ලිප්ස් වගේ එකක් ගනින් . වාහන 2ක් ගෙදර තියන එක නිකන් අපරාදයක් . නැත්තන් බයින්ග් ඇන්ඩ් සෙලින්ග් කරපන් සල්ලි තියන එකේ. උබට එක එක වාහන පදින්න පුලුවන් :cool::cool::cool:
     
    Last edited:

    aligamaya

    Member
    Jan 22, 2018
    197
    19
    0
    අසල්වැසියෙක් හරි නෑයෙක් හරි SUV එකක් ගත්තද බං ඇති වැඩකුත් නැතුව ලක්ෂ 40 කුත් දීල මරණෙකට කරගහන්න හදන්නේ?

    ඉතින් බන් මම රෙන්ට් එකට අරන් පැද්දනේ බන් සතියක් ..කිසි හෙනයක් නෑනේ බන්...ඔය පාරේ යන්නේ ඕනි තරම්...රෙන්ට් එකට දෙනඑවුන් ලග පුදුම ගොඩක් තියනවා වෙසල්..නිතර ඔය කියනතරම් ලෙඩ නම් ඕවා රෙන්ට් කරන්න පුලුවන්ද බන්
     
    ඔය වෙසල් එකක් 40ට වගේ ගත්තොත් උබ කියන තරම් මොකක්ද බන් සෙකන්ඩ් මාකට් අවුල..ඔය හැම තැනම තියෙන්නෙ බන් වෙසල්..ඕනිතරම් ඉන්නවා බන් වෙසල් හොයන එවුන්..ඔය k නම්බර් ආපු හොන්ඩා ඉන්සයිට් එකෙමත් තාම විකිනෙන්නේ නියමෙට..
     
    wdata

    Junior member
  • Jan 19, 2016
    58
    5
    8
    ඉතින් බන් මම රෙන්ට් එකට අරන් පැද්දනේ බන් සතියක් ..කිසි හෙනයක් නෑනේ බන්...ඔය පාරේ යන්නේ ඕනි තරම්...රෙන්ට් එකට දෙනඑවුන් ලග පුදුම ගොඩක් තියනවා වෙසල්..නිතර ඔය කියනතරම් ලෙඩ නම් ඕවා රෙන්ට් කරන්න පුලුවන්ද බන්

    ඉස්සර මටත් ඔය ලෙඩේ තිබ්බා. මම මට කැමති decision එක මුලින්ම අරන් පස්සේ වටේ ඉන්න අයගෙන් එයාලගේ අදහස් අහනවා මගේ decision එක සාධාරණිකරණය කරන්න. comments වලින් තේරෙන්නේ උබත් ඒ වගේ තමා. තව ටිකකාලෙකින් උබට තේරේවි...
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රෙන්ට් එකට අරන් පදින එකයි සන්තකේටම ගන්න එකයි දෙකක් කියලා අවබෝධ කර ගනිං පුතේ.
    ඩුවෙල් ක්ලච් ප්‍රශ්නෙ ගැන දැනගන්න මේක බලන්න http://www.elakiri.com/forum/showthread.php?p=24001112#post24001112

    තමන්ට වාහනට අත්‍යවශ්‍ය නැත්තං නිකං සල්ලි නාස්ති කරන්න එපා. විසෙල් එකක් අරං ගෙදර තියාගන්නවා කියන්නේ ආයෝජනයක් නෙවෙයි. උඹට එච්චර සල්ලිත් නෑ කිව්ව එකේ ඔය ලක්ෂ 45 ඩිපෝසිට් දාලා තිබ්බනම් මාසෙකට 40000 + ක් විතර පොලිය එයි.
    මම දන්න වෙසල් එකක ජයග්‍රාහී දෙවෙනි වතාවටත් ඩුවෙල් ක්ලච් දෝශය ආවා. ඒ නිසා උඹලා නිකං දැන දැන ඕවට කර ගහන්න එපා.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    ඉස්සර මටත් ඔය ලෙඩේ තිබ්බා. මම මට කැමති decision එක මුලින්ම අරන් පස්සේ වටේ ඉන්න අයගෙන් එයාලගේ අදහස් අහනවා මගේ decision එක සාධාරණිකරණය කරන්න. comments වලින් තේරෙන්නේ උබත් ඒ වගේ තමා. තව ටිකකාලෙකින් උබට තේරේවි...

    මේ වගේ උන්ට උත්තර දීලා වැඩක් නෑ බන්. මම නම් දැන් ඔහොම එව්ව මඟ අරිනවා ඔෆිස් එකේ උනත්. ගොඩක් එවුන් අපෙන් දෙයක් අහනවා. අපි උත්තර දුන්නම ඌ හදන්නෙ අපි වැරදියි කියලා ඔප්පු කරන්න. එහෙම උන් නෝට් උනාම මම් නම් කට හොල්ලන්නෙ නෑ දන්නෙ නෑ කියනවා. ටිකකින් ඌම මට උත්තරේ දීලා යනවා.

    වෙඩින්ග් ගන්න කාලෙ ඕක දරුණුවටම උනා. ගොඩාක් එවුන් බඩු ගන්න තැන් අහනවා. පස්සෙ කියනවා අපෝ එතන කොලිටි නෑනෙ. එතන ගණන්නෙ. මේ ළඟදිත් ඔහොම එකක් උනා. මගෙන් කෑම ගන්න ප්ලේස් එකක් අහලා අරන් ඇවිත් එතන සර්විස් හරි නෑ කියලා මට කියෝනවා. එපා වෙනවා බන් මේ වගේ උන් එක්ක.
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,464
    23,721
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Vitz එක විකුනලා උබ කැමති අලුත්ම කාර් එකක් ගනින්.

    නැත්තන් ඔය සල්ලි ටික බැංකුවේ දාලා තියපන්. ඉස්සරහට රටේ ආර්ථිකය තව නරක අතට හැරෙන්න චාන්ස් එකක් තියෙනවා.

    කොහොමත් සාධාරන හේතුවක් නැතුව අද කාලේ කාර් දෙකක් මේන්ටේන් කරන එක අනුවන වැඩක්.
     
    aligamaya

    Member
    Jan 22, 2018
    197
    19
    0
    රෙන්ට් එකට අරන් පදින එකයි සන්තකේටම ගන්න එකයි දෙකක් කියලා අවබෝධ කර ගනිං පුතේ.
    ඩුවෙල් ක්ලච් ප්‍රශ්නෙ ගැන දැනගන්න මේක බලන්න http://www.elakiri.com/forum/showthread.php?p=24001112#post24001112

    තමන්ට වාහනට අත්‍යවශ්‍ය නැත්තං නිකං සල්ලි නාස්ති කරන්න එපා. විසෙල් එකක් අරං ගෙදර තියාගන්නවා කියන්නේ ආයෝජනයක් නෙවෙයි. උඹට එච්චර සල්ලිත් නෑ කිව්ව එකේ ඔය ලක්ෂ 45 ඩිපෝසිට් දාලා තිබ්බනම් මාසෙකට 40000 + ක් විතර පොලිය එයි.
    මම දන්න වෙසල් එකක ජයග්‍රාහී දෙවෙනි වතාවටත් ඩුවෙල් ක්ලච් දෝශය ආවා. ඒ නිසා උඹලා නිකං දැන දැන ඕවට කර ගහන්න එපා.

    ඔව් උබ කියන එක ඇත්ත මචන්..
     
    aligamaya

    Member
    Jan 22, 2018
    197
    19
    0
    Vitz එක විකුනලා උබ කැමති අලුත්ම කාර් එකක් ගනින්.

    නැත්තන් ඔය සල්ලි ටික බැංකුවේ දාලා තියපන්. ඉස්සරහට රටේ ආර්ථිකය තව නරක අතට හැරෙන්න චාන්ස් එකක් තියෙනවා.

    කොහොමත් සාධාරන හේතුවක් නැතුව අද කාලේ කාර් දෙකක් මේන්ටේන් කරන එක අනුවන වැඩක්.

    :shocked:
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,206
    18,830
    113
    අදාල නෑනේ
    අසල්වැසියෙක් හරි නෑයෙක් හරි SUV එකක් ගත්තද බං ඇති වැඩකුත් නැතුව ලක්ෂ 40 කුත් දීල මරණෙකට කරගහන්න හදන්නේ?

    :lol:

    Vitz එක විකුනලා උබ කැමති අලුත්ම කාර් එකක් ගනින්.

    නැත්තන් ඔය සල්ලි ටික බැංකුවේ දාලා තියපන්. ඉස්සරහට රටේ ආර්ථිකය තව නරක අතට හැරෙන්න චාන්ස් එකක් තියෙනවා.

    කොහොමත් සාධාරන හේතුවක් නැතුව අද කාලේ කාර් දෙකක් මේන්ටේන් කරන එක අනුවන වැඩක්.

    Sirawata
     
    aligamaya

    Member
    Jan 22, 2018
    197
    19
    0

    මේ වගේ උන්ට උත්තර දීලා වැඩක් නෑ බන්. මම නම් දැන් ඔහොම එව්ව මඟ අරිනවා ඔෆිස් එකේ උනත්. ගොඩක් එවුන් අපෙන් දෙයක් අහනවා. අපි උත්තර දුන්නම ඌ හදන්නෙ අපි වැරදියි කියලා ඔප්පු කරන්න. එහෙම උන් නෝට් උනාම මම් නම් කට හොල්ලන්නෙ නෑ දන්නෙ නෑ කියනවා. ටිකකින් ඌම මට උත්තරේ දීලා යනවා.

    වෙඩින්ග් ගන්න කාලෙ ඕක දරුණුවටම උනා. ගොඩාක් එවුන් බඩු ගන්න තැන් අහනවා. පස්සෙ කියනවා අපෝ එතන කොලිටි නෑනෙ. එතන ගණන්නෙ. මේ ළඟදිත් ඔහොම එකක් උනා. මගෙන් කෑම ගන්න ප්ලේස් එකක් අහලා අරන් ඇවිත් එතන සර්විස් හරි නෑ කියලා මට කියෝනවා. එපා වෙනවා බන් මේ වගේ උන් එක්ක.

    Vitz එක විකුනලා උබ කැමති අලුත්ම කාර් එකක් ගනින්.

    නැත්තන් ඔය සල්ලි ටික බැංකුවේ දාලා තියපන්. ඉස්සරහට රටේ ආර්ථිකය තව නරක අතට හැරෙන්න චාන්ස් එකක් තියෙනවා.

    කොහොමත් සාධාරන හේතුවක් නැතුව අද කාලේ කාර් දෙකක් මේන්ටේන් කරන එක අනුවන වැඩක්.

    මචන්..ටොයෝටා හැරියර් එකේ 2014 වගේ හයිබ්‍රිඩ් හෝ පැට්‍රල් එකකට යන්න පුලුවන්නම් පට්ට නේහ්හ්..සල්ලි ටිකක් එකතු කරගෙන ටිකක් කල් ඉදලා හරි..ඒ වාහනේ ගැන උබලගෙ අදහස් මොනවද කියලත් කියපන්