ඇයි තමන්ගෙම දරුවා පණපිටින් වලලපු අම්මා කෙනෙක් ගැන ප්‍රවෘත්තියක් ගියෙ... :angry:
තව "Buried" කියලා චිත්‍රපටියක් මං බලලා තියෙනවා. :yes:
මිනිහෙක් ඇහැරිලා බලද්දී එයාට දැනගන්න ලැබෙනවා එයාව පණපිටින් පෙට්ටියකට දාලා වලලලා කියලා. :baffled:
එක බලලා නැත්නම් හොයන් බලන්න. :)