Blu-ray හෝ HD DVD තැටියේ තියෙන menu සහ අමතර දේවල් (චිත්‍රපටියෙන් ඉවත් කරපු දර්ශන, සම්මුඛ සාකච්ඡා, චිත්‍රපටිය හදපු හැටි, පූර්ව ප්‍රචාරක පට වගේ ඒවා) විතරක් අයින් කරලා සම්පූර්ණ චිත්‍රපටිය විතරක් ඒ තියෙන විදිහටම, කිසිම විදිහකින් වෙනස් කිරීමක් නොකර (video/audio re-encode නොකර) වෙනත් container එකකට...