1. Bakkaraputha

    ෆැක්ටරියක් පටන් ගන්න

    මචං ඔයාගෙම ප්‍රොඩක්ට් එකක් කරන්ඩ ටෙක්නිකල් දැනුමක් තියනවද?
  2. Bakkaraputha

    Whey Protein Supplement (GAT SPORT or ANY) Use කරන අය එන්න

    කලිනුත් ඩයට් කරලා තියන එකේ මේකත් ඩේලි කැලරි ඉන්ටේක් එකට ගණන් හදලා බොන්ඩ ,පස්සේ මේකෙ රිසාල්ට් අප්ඩේට් එකක් දාන්ඩ
  3. Bakkaraputha

    යකෝ මේ සිංහලු පුදුම උෟරු මස් කෑමක්නෙ කන්නෙ..😡😡

    වීගන් විදිහට ප්‍රෝටීන් වැඩි (කාබෝහයිඩ්‍රේට් වලට වඩා වැඩි) ලංකාවේ කරන්ඩ පුළුවන් ඩයට් ප්ලෑන් එකක් කියපන්කො සිරාවට අහන්නෙ
  4. Bakkaraputha

    අැමරිකාවෙ මරාගන්නවෝ [LIVE]

    ඔව් බන් මේ කේස් නිසා ලෝකෙම එවුන්ට ජොබ් කේස් එයි.අපේත් එක්ස්පෝට් එහෙම වැටුනම ෆන්තමයි
  5. Bakkaraputha

    ප්‍රාඩෝ ෆීලින්ග්ස්

    ඩග් ඩිමීරෝ කාරයා නේද කිව්වේ ඔය සීන් එක
  6. Bakkaraputha

    කෝඩින් ඉගෙන ගන්නෙ කොහොමද ?

    කිසිම බේසික් එකක් දන්නෑ,පොඩ්ඩක් සරලව කියන්ඩ පුළුවන්ද?
  7. Bakkaraputha

    කෝඩින් ඉගෙන ගන්නෙ කොහොමද ?

    ආසාවට බන්,නොදන්න දෙයක් ඉගෙන ගන්ඩ හිතුනා
  8. Bakkaraputha

    කෝඩින් ඉගෙන ගන්නෙ කොහොමද ?

    ඉගෙන ගන්න පාත් එකක් වගේ නැද්ද? Self learning අවුලක් නැද්ද ?
  9. Bakkaraputha

    කෝඩින් ඉගෙන ගන්නෙ කොහොමද ?

    මට කෝඩින් ඉගෙන ගන්ඩ පොඩි ආසාවක් ආවා, මේගැන කිසිම දැනුමක් නෑ, කලින් ආතල් එකට බ්ලොග් ලියපු එක තමයි ලඟින්වත් යන්ඩ අවබෝධයකට තියන්නේ.ඉතින් මේ දවස්වල කෝඩ් කෑම්ප් එකේ ඉගෙන ගන්නවා.ඒකෙන් විතරක් ඉගෙන ගන්ඩ පුළුවන්ද? මේගැන දන්න අය පොඩි හෙල්ප් එකක් දෙන්ඩ. මගෙ නිකන් ගෝල් එකක් වගේ තියන්නෙ ඇප් එකක්...
  10. Bakkaraputha

    අහිංසක බල්ලව මරපු අමනයා😠😠😠

    මේවා කියෙව්වම දුකයි, ලංකාවේ අයාලේ යන බල්ලන්ට මොනාහරි ක්‍රියාමාර්ගයක් ගන්ඩ ඕනි. එක සැරයක් මාව පාරෙ ඇවිදිනකොට බල්ලෙක් හැපුවා, හපලා ඒකා ඒ ළඟ ගෙදරකට ගියේ මාත් ගිහින් ගෙදර මිනිසුන්ට කතා කරහම උන් කියනවා උන්ගෙ බල්ලා නෙමෙයි පව් කියලා කන්ඩ දෙන එකෙක් කියලා බෙහෙත් ගහලත් නෑ.ඉතින් මොනා කරන්ඩද ඉස්පිරිතාලෙට...
  11. Bakkaraputha

    Electric ස්කුටර්..! 🛴👍

    Meka hena unsafe ,lankawata hariyanne
  12. Bakkaraputha

    Drive කරද්දී නිදිමත එනවද?

    දිගටම ac දාගෙන යන්ඩ එපා
  13. Bakkaraputha

    Suzuki Baleno vs. Toyota Vitz 2017

    Baleno hodai vitz ekatawada hama athinma
  14. Bakkaraputha

    කොල්ලොන්ට හරියන ඩෙනිම්

    ලාබෙට එහෙම තියන්නෙ next ඩෙනිම් තමයි ,,මටත් ඇඟට හිරවිච්ච නැති ඩිසයින් නැති ඩෙනිම් තමයි ඕනි .ඩෙනිමක් උනාම ඩෙනිමක් වගේ තියෙන්ඩ ඕනි
  15. Bakkaraputha

    :( අනේ අහින්සක සත්තුන්ගෙ මස් කන්න එපා මචන් :(

    මිනිහා කියන සතා මස් කන්ඩ තමයි හැදිලා ඉන්නෙ, නමුත් කෑම කියන්නෙ තමන්ගෙ කැමැත්ත අකැමැත්ත මත තීරණය වෙන දෙයක්.මොනාවුනත් තමන්ට නිරෝගීව ශරීරය පවත්වාගන්ඩ හරියන දේ බලලා කන්ඩ.
  16. Bakkaraputha

    මිනි කුපර් එකක් ගන්න...

    Hodata balala ganda ,owa gana hodata danna ekek ekka gihin balanda
  17. Bakkaraputha

    කුළුබඩු export කරන අය කවුද ඉන්නේ?

    Gedara giya kaleka kiyanne,koheda inne?
  18. Bakkaraputha

    අත් වැඩ (.)(.)

    වමනෙට එනවා මේක දැක්කම
  19. Bakkaraputha

    chiropractic In Sri Lanka?

    Asiri eken ahala balapn,kohrhari ekek hitiyoth meke danna

    No contents